ජල ගාස්තු වැඩි කරන්න හදන්නේ හකීම්ගේ හිතවතුන් 800ක් මණ්ඩලයේ රස්සාවලට දැමූ පාඩුව වහන්නයි..- බදියුදීන්

October 25, 2018 at 1:20 pm | lanka C news
ජල ගාස්තු වැඩි කරන්න හදන්නේ හකීම්ගේ හිතවතුන් 800ක් මණ්ඩලයේ රස්සාවලට දැමූ පාඩුව වහන්නයි..- බදියුදීන්

ජල ගාස්තුව 65%-100% දක්වා ඉහල දැමීම සදහා අනුමැතිය ඉල්ලා ඇමති රවුෆ් හකීම් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ඇමති රිෂාඩ් බදියුදීන් විරෝදය දක්වා තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ ජලාපවාහන මණ්ඩලය මේ වන විට පාඩු ලබන්නේ ජල ගාස්තු වැඩි නොකිරීමක් නිසා නොව ඇමති රවුෆ් හකීම් විසින් මණ්ඩලයට සිය දේශපාලන හිතවතුන් විශාල පිරිසක් රැකියා සදහා බදවාගෙන තිබීම නිසා බවයි.

මෙසේ බදවාගෙන ඇති පිරිස 800කට අධික බවත් ඔවුන් සදහා වැටුප් ගෙවීම හේතුවෙන් මණ්ඩලයට මෙම තත්වය උදා වී ඇතැයිද ඇමතිවරයා පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් ඇමති හකීම් මෙම චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරමින් සදහන් කර ඇත්තේ 2010 සිට ගාස්තු වැඩි කිරීමක් නොකල නිසා මණ්ඩලය පාඩු ලබන බවයි.

10,284 Viewers

8 Comments to “ජල ගාස්තු වැඩි කරන්න හදන්නේ හකීම්ගේ හිතවතුන් 800ක් මණ්ඩලයේ රස්සාවලට දැමූ පාඩුව වහන්නයි..- බදියුදීන්”

  1. ටිකක් ලොක්කෙක් says:

    මෙයා කියන කතාව නං ඇත්ත. මගේ යාලුවෙක් වැඩ කරනව ඔය කියන මණ්ඩලේ. ටිකක් ලොක්කෙක්. එයා කියනව මේ ඇමති ආපු ගමන් 500 ක් විතර අලුතෙන් ගෙනත් දැම්මලු පුරප්පාඩුත් නැතුව.

  2. Niru says:

    How can you run a country like this. Not only that. They are trying to kill each other as well

  3. sinha le says:

    සුලු ජාතින්ට රටේ ඇමතිකම් දීමෙන් රට විසාල විපත්තියකට ගෙන යනවා මත් කුඩු ගෙන්වන්නේ සුලු ජාතින් / කැලා කපන්නේ සුලු ජාතින් //රටබෙදන්න ඉල්ලන්නේ සුලු ජාතින්/ හලාල් ඉල්ලන්නේ සුලු ජාතින් රටේ නායකයා මේ දේවල් ගැන වග කිව යුතුය

  4. RW says:

    හොරා වුනත් කියන කතාව සම්පුර්ණ ඇත්ත

  5. sunimal says:

    සිංහල පවුල්වල දරුවන් බිහිකිරීම අඩුවී ඇති නිසා ඉදිරියේදී අඩුම තරමින් දරුවන් පස් දෙනෙකු බිහිකරන සෑම පවුලකටම මුදලින් තෑගි පිරිනමන්නට ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ තීරණය කර ඇත.

    ඒ අනුව මෙම වැඩපිළිවෙළ ලබන වසරේ සිට කි‍්‍රයාත්මක කිරීමට උන්වහන්සේ අපේක්‍ෂා කරති.

    සිංහල පවුල් තුළ දරුවන් බිහිකිරීමේ පසුබෑම නිසා පසුකාලීනව ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, එම බලපෑම සසුනටද ඍජු ලෙස අහිතකර තත්ත්වයක් උදාකරන බවත් උන්වහන්සේ පවසති.

    සිංහල පවුල්වල දරුවන් නැතික
    මින් පැවිදි කිරීමට පවා අද දරුවන් නොමැති නිසා නේපාලය, බංගලිදේශය ආදී රටවලින් දරුවන් ආනයනය කර පැවිදි කිරීමට සිදුවී ඇතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.

    ඒ නිසා සිංහල ජාතිය විශාල පරිහානියක් කරා පියවර මනින බව පෙනෙන නිසා තමන් වහන්සේ ඉහත තීරණය ගත් බව උන්වහන්සේ අවධාරණය කළහ.

  6. Asaranaya says:

    Konakpaala Vs Konakapaala,
    Ammata Hudu, Appayage Hadu!

  7. Water bottler says:

    We do not facilitates Mr Badurdeen, he is a incredibly a outlaw, no exception with Mr Hakeem. But when you search the real reason for increasing water tariffs, Badurdeen is perfectly right. Hakeem has employed nearly a thousand of his selected goons to the water board and now seek compensation from consumers. Let Hakeem pays the salary bill, not you and me

  8. සිරා says:

    මූ කැලෑ පාළුවා උනාට කතාව ඇත්ත…මණ්ඩලේ කට්ටිය දන්නවා මොකද උනේ කියල .මූ හදන සමහර ප්‍රොජෙක්ට් ඔක්කොම එක ජාතියකට විතරයි…බොරු නම් ඇතුලේ කෙනෙක්ගෙන් අහන්න

Main News