ජල ගාස්තු 65%-100%කින් වැඩි කරීමට කැබිනට් යෝජනාවක්.. වැඩි නොකලොත් හකීම් ඇමතිකම අතහරී…

October 24, 2018 at 10:40 am | lanka C news
ජල ගාස්තු 65%-100%කින් වැඩි කරීමට කැබිනට් යෝජනාවක්.. වැඩි නොකලොත් හකීම් ඇමතිකම අතහරී…

වර්තමානයේ පවතින ජල ගාස්තුව 65%කින් පමණ වැඩි කිරීමට විෂයභාර ඇමැති රවුෆ් හකීම් මහතා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

2010 වරෂයේ සිට ජල ගාස්තු වැඩි කර නැති බවත් ජල සම්පාදන මණ්ඩලයට මුහුණ දීමට සිදුව ඇති මූල්‍ය අර්බුදය නිසා ගාස්තු වැඩි කිරීමට සිදුව ඇති බවත් ඇමතිවරයා පෙන්වා දී ඇත.

ඒ සදහා අනුමැතිය නොදෙන්නේ නම් තම ඇමැතිධූරය අන් අයෙකුට බාර දෙන ලෙසද ඔහු ඉල්ලා ඇත.

ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව 65%කින් ජල ගාස්තු ඉහල දැමීමට යෝජනා කර ඇති අතර ඇතැම් කොට්ඨාසවලට ඉහල දමා ඇත්තේ 100%කිනි.

4,867 Viewers

7 Comments to “ජල ගාස්තු 65%-100%කින් වැඩි කරීමට කැබිනට් යෝජනාවක්.. වැඩි නොකලොත් හකීම් ඇමතිකම අතහරී…”

  1. ratawesiya says:

    siyaluma muslim desapalakayo diwa ratriye dangalanne mahajathiya winasa karannayi
    me kalakanniya saha pal hora kudu welenda badurdeen elawa damamu

    • kakunu says:

      Kaalakanni paharayo minissunta kiyanna hujjen puka hodaganna kiyalada. thopita hena hata wadinawa yama palana kalawaddo

  2. Love nature says:

    Hakim please resign and go …No need your opinion anymore
    Muslim area 65% Sinhalese area 100%……What a disaster ?

  3. හින්බබා says:

    ඇමැති රවුෆ් හකීම් ඉල්ලා අස්වී ගෙදර යන්න …සුළු ජාතීන්ට රටේ ඇමතිකම් දීම නිසා අපේ රටේ සියලුම සම්පත් විනාශ කරනවා
    .වතුර බෝතල් කර විකුණන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන් නේද ?අහෝ අපේ ජල සම්පත් වලටත් කණකොකා අඩනවා වගෙයි ….

  4. Tilwin says:

    Mr Minister are you not aware that 65% of the revenue of the board goes for staff emoluments- salaries, wages, overtime and other statutory payments. GM is paid around 450,000 plus all other perks. Raw engineers are paid over 100,000. Water meter readers are paid over 100,000. This kind of salaries are not there even in the private sector construction industry. Only Water Board and CEB pay like this because they are monopolies with huge bargaining power.No wonder the board is losing.

  5. kandy says:

    ගොන් තම්බියා

  6. Kadiya says:

    නැගෙනහිර පළාත තුලින් ජලසම්පාදන මණ්ඩලයට බඳවාගත් දහස් ගණනක් සඳහා වැය කරණ වැටුප්, අතිකාල, බෝනස් මුදල් මිලියන් ගණනකි. ඔවුන් වැඩබිම්වල නිකං නිදාගෙන ඉන්නවා. ඒ අනුව හකීම් ඉල්ලා අස්වී යනවිට අතිරික්ත නිකං ඉන්න ඔහුගේ ඇම්බට්ටයන්ද ඉල්ලා අස්වී යනවානම් ජලබිල වැඩිකළ යුත්තේ සොච්චමකින් පමණි.
    යහපාලකයන්ට විනාශය! ජනතාවට සැනසීම!

Main News