ජවිපෙ අනුර, විජේවීරත් ඔළුවෙන් හිටවයි..

December 28, 2016 at 8:40 am | lanka C news
ජවිපෙ අනුර, විජේවීරත් ඔළුවෙන් හිටවයි..

ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක විසින් අද වන විට එම පක්‍ෂය බෙදුම්වාදයට පක්‍ෂපාතී මතවාදයක මෙහෙයවමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ බෙදුම්වාදයට, අධිරාජ්‍යවාදයට එරෙහි වූ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ මහතවාදී ස්ථාවරය පවා අද වන විට ජවිපෙ අතහැර දමා ඇති බවයි.

10,753 Viewers

2 Comments to “ජවිපෙ අනුර, විජේවීරත් ඔළුවෙන් හිටවයි..”

  1. යුක්තිය says:

    ජෙප්පන්ට රතු අලි පැටවු කියන්නෙ නිකන් කට කහනවටද කිව්වලු…. අද ජ.වි.පෙ දර්ශනය සම්පන්දන්,සිරිසේන ගෙ වහල් බවේ දර්ශනය…

    • JOY says:

      රතු අලි වුනේ කොළ අලින්ට කඩේයන නිසා පමණක් නොවේ …බටලන්දේ වාදකයාගේ වන්දිබට්ටන් වූ නිසයි
      බෙන්ස් කාර් බලය සල්ලි තමයි රතු අලින්ගේ ප්‍රතිපත්ති පවා දීමේ හේතුව

Main News