ජවිපෙ නායකයා මලික් සමරවික‍්‍රමගෙන් කෝටි ගණන් සල්ලි පෝර ගෝනිවල දමාගෙන ගෙනගිහින්…

October 16, 2017 at 10:00 am | lanka C news
ජවිපෙ නායකයා මලික් සමරවික‍්‍රමගෙන් කෝටි ගණන් සල්ලි පෝර ගෝනිවල දමාගෙන ගෙනගිහින්…

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් පොහොර ගෝනිවල දමාගෙන මලික් සමරවික‍්‍රමගෙන් මුදල් ගෙනගිය බවට ප‍්‍රබල චෝදනාවක් එල්ල වෙයි.

මලික් සමරවික‍්‍රමලාගේ කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල්වලට යටවනු ජවිපෙ නායයෙක් අද සිටින බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මෙම චෝදනාව එල්ල කනු ලැබුවේ තංගල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ඇතුළු පිරිස බන්ධනාගාරගත කිරීමට විරුද්දව මෙම සමුළුව හා විරෝධතාවය පවත්වනු ලැබීය.

34,459 Viewers

22 Comments to “ජවිපෙ නායකයා මලික් සමරවික‍්‍රමගෙන් කෝටි ගණන් සල්ලි පෝර ගෝනිවල දමාගෙන ගෙනගිහින්…”

  1. asaranaya says:

    ජෙප්පන්ගේ පක්ශය නඩත්තුවන්නේ රානි අලයගෙ මුදල් බලයෙන් , ඉතින් දෙයියනෙ රානි අලයට ආවඩන්නේ නැතුව විමල්ට ජොන්සන්ලාට ආවඩන්නද

    • මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

      එසේ සල්ලි පොහොර උර දෙකක රැගත් ජවිපෙ නායකයා අදුරේම ගමන් කරන විඩියොවක් අන්තර්ජාලයේ මේ දිනවල හුවමාරුවේ…

      • උකුස්සා says:

        නයින්ට කිරි පොවන්න එපා ජෙප්පෝ ..කවදාහිරි නයා දෂ්ට කරනවා
        මුදලට රට ජාතිය පාවාදෙන්න එපා අනුර ..ලැජ්ජයි කැතයි වැඩේ

  2. Padmini says:

    lankawata pora goni higayak!

    • Alapaluwa says:

      දෙන්නම්කො නැවු ලෝර්ඩ් ගණන් අවශ්‍යනම් කියන්න මේක තමයි මට හොදම අවස්ථාව මේ තියන ගොනිටික ඉස්කරගන්න.

      • JOY says:

        ජෙප්පෝ පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අඳුනගන්ට අපට….. තමුන්ගෙ වාසියට මිසක් උන් රටට යහපතක් කරාවිද ?

    • Alapaluwa says:

      පද්මිණි මට අමතක වුණා තව මා ළඟ ගෝනි එළුවොත් ඉන්නවා අවශ්‍යනම් එයත් සපයන්න පුළුවන්.

  3. Supundias says:

    Kawada hari anura, herath, nalinda unp eke nawathinne nandana gunathilake wage. Hadunnetti, bimal, tilvinla, lal kanthala nathinne slfp / upfa eke wimal lokka wage. Charithayak hadaganna witharai wamanshika paksha wala inne.

  4. මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

    එසේ සල්ලි උර දෙකක රැගත් ජවිපෙ නායකයා අදුරේම ගමන් කරන විඩියොවක් අන්තර්ජාලයේ මේ දිනවල හුවමාරුවේ

    • CORBRA says:

      ජවිපෙ නායක අනුරට දෙමල ඩයස් පෝරාවේ කප්පන් බෙන්ස් කාර් ..අන්තවාදී හම්බයන්ගෙන් කෝටි ගණන් සල්ලි මෙහෙමත් තණ්හාවක් රතුඅලින්ට ආවේ කොහොමද ? ජවිපෙ දැන් නම් ඉවරයි සදහටම ඉවරයි ජන්දයක් ආවොත් ලැබෙන්නේ සෙරෙප්පු පාර …පරම්පරා 7කට දැන් මුදල් සොයාගනිල්ලා

    • ගිරවා says:

      රතු අලින්ගේ කෙරුවාව මේ බලපල්ලා
      කොළ අලින්ගේ වලිගෙ එල්ලී සිත් සනසා ගනිල්ලා
      මියුරු බොජුන් දිව රදවා දිව පිනවා ගනිල්ලා
      කෝටිගණන් මුදල් අරන් රට උගසට දියල්ලා
      වාසි පිලට හුරේ දමා පිළෙන් පිළට යමල්ලා
      දණින් වැටී නළල ඔබා නිළතල අරගනිල්ලා
      උදේ හවා දෝත නගා යමපාලනයට වැද පුදල්ලා
      කල දුටු කල වළ ඉහගෙන මඩි තරකර ගනිල්ලා
      හම්බයන්ගේ තාල අනුව හොඳ හොඳ නැටුම් නටපල්ලා
      කොටි වන්නම නටා කප්පන් මුදල් ගනිල්ලා
      ලැජ්ජයි අනුර ලැජ්ජයි

  5. Saradiel says:

    සාදුකින් පෙලන අය දැන් ඉතින් නැගිටපල්ලා කියන අය ගහන ගැහිල්ල කොහොමද?

  6. Nimal R says:

    එළිපිට CIA එකට සම්බන්ධව වැඩ කළත් JVP එක පස්සේ යන මෝඩ රැළක් තවමත් ලංකාවේ සිටීම හරිම කණගාටුවක්

  7. ravi says:

    Pohora goni vala salli genichche issara.Dan viduth karma one tharam. Meya ohuge lajjaava vasaaganeemata kala mada prahaarayakda viya hakiya.

  8. Tin Tin Silva says:

    This story must be true. Otherwise how can Anura Kumara owns a mansion in Ireland?

  9. dan says:

    Anura kumara invested these money to buy a Upstairs house in Ireland for JVP sahodarayinta

    • Viji Hera says:

      How many JVP sahodharayas in Ireland?

      • ලූල් කාන්ත says:

        මම දන්න විදිහට මුලු අයර්ලන්තෙටම ඉන්නෙ ජාතීන් වර්ග තුනෙම්ම ශ්‍රී ලාංකිකයො දොලොස් දෙනයි.

    • somapala says:

      Umbey labba.

  10. Somasiri says:

    ජෙප්පන්ට ආයෙ මේ කපේදි මහජන ඡන්දයෙන් 
    පාර්ලිමේන්තුවට යන්ඩ බැහැයි කියල උන් හොඳටම
    දන්නව. ඒ හින්ද උන් බලන්නෙ මේ ලැබුන අන්තිම
    චාන්ස් එක ප්‍රයෝජනයට අරගෙන පුලුවන් තරමක්
    මඩිසි පුරෝගන්ඩ. 

  11. Darshana says:

    දැන් මේ Video එකෙන් ඔප්පු වෙනවා  අර විමල්ල,
    නාමල්ල, ඩලස්ල අතර බෙදීමක් තියෙනවයි කියල
    VLOG කාරය කියපු බොරුව, චේතිය බොරුවක් කියල.

  12. Dinu says:

    Yahapalanaya itha daksaya. Owun amu amuwe mahabenkuwa mankolla ka agamethiwa wede karanneya. Gadapi Mahinda Gota Besil pawula panna demiya. peeditha janatha lee wu JVP ya ta dollar penna JVP pancha nayakathwaya pohosath kara ada sirikothe walan hodana appula kaleya. Eetath duka JVP buddhimath samajika gola balayoda dollar nolabama kade yema geneya.

Main News