ජවිපෙ බෞද්දයන් හෙලා දකිමින් මියන්මාර රෝගින්‍යා සරණාගතයින් වෙනුවෙන් නැගී සිටී..

September 28, 2017 at 4:40 pm | lanka C news
ජවිපෙ බෞද්දයන් හෙලා දකිමින් මියන්මාර රෝගින්‍යා සරණාගතයින් වෙනුවෙන් නැගී සිටී..

ගල්කිස්සේ රදවා සිටි මියන්මාර රෝගින්යා සරණාගතයින් සම්බන්ධයෙන් මෙරට සංවිධාන කිහිපයක් එක්ව සිදු කල විරෝධය පෑම හෙලා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමේ භාරකාරිත්වය යටතේ ලංකාවේ තාවකාලිකව රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයින්ට පසුගිය 26දින භික්‍ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් හිරිහැරකොට පහරදුන් බවට වාර්තා පළවී තිබේ. ජාතිවාදී හා ආගමික අන්තවාදී ගැටුම් නිසා අසරණභාවට පත්ව දිවි බේරාගැනීමට, රැකවරණ සොයා පැමිණ සිටි කුඩා ළමුන් හා කාන්තාවන් ඇතුලූ 30 දෙනෙක් පමණ වන මෙම සරණාගත පිරිසට හිරිහැර කිරීම ශිෂ්ටසම්පන්න සමාජයක සිදුනොවිය යුතු, කිසිවෙකුටත් අනුමත කළ නොහැකි හා මනුෂ්‍යත්වයට ගරුකරන සියලූ දෙනා විසින් හෙළා දැකිය යුතු ක්‍රියාවක් ලෙස අපි දකිමු.

ලොව පුරා සිදුවන ජාතිවාදී ආගමික අන්තවාදී ගැටුම් නිසා කාන්තාවන්, ළමුන් ඇතුළු විශාල ජනතාවක් මරණයටත් වේදනාවටත් පත්වෙමින් සිටී. ජාතිවාදය හා ආගමික අන්තවාදය කුමන රටේ තිබුණත්, කුමන වර්ගයෙන්, කුමන භාෂාවෙන්, කුමන පැත්තෙන් ක්‍රියාත්මක වුවත් එය ජනතාවට හානියක් වන අතර මනුෂ්‍යත්වයට නිගා දෙන ම්ලේච්ඡු ක්‍රියාවන් වේ. ලොව සියලූම වර්ගයේ ජාතිවාදයන් හා ආගමික අන්තවාදයන් අප හෙළා දැකිය යුත්තේ ඒ නිසාය. එක් ජාතිවාදයක් හෝ ආගමික අන්තවාදයක් වැරදි නිසා තවත් එවැනිම ජාතිවාදයක් හෝ ආගමික අන්තවාදයක් සාධාරණ වන්නේ නැත.

ලංකාව තුළද දැන් කලක සිට විවිධ වර්ගයේ ජාතිවාදී හා ආගමික අන්තවාදී කණ්ඩායම්වල ගැටුම් සිදුවෙමින් තිබේ. ජාතිවාදී ගැටුම් නිසා ලංකාවට පසුගිය කාලයේ විශාල හානි සිදුවූ අතර තිස් අවුරුදු ජාතිවාදී යුද්ධයකටද මුහුණ දීමට සිදුවිය. එහි සමහර අයහපත් ප‍්‍රතිඵලවලට අපේ රට තවමත් මුහුණ දෙමින් සිටී. ලංකාවට විදේශ මැදිහත්වීම් සිදුවීමටද එම ගැටුම් හේතුවිය. එසේ තිබියදී යළි යළිත් ලංකාව තුළ ඉතාම කුඩා කණ්ඩායම් ජාතිවාදී හා ආගමික අන්තවාදී ලෙස හැසිරීම කණගාටුදායකය.

රෝහින්ග්‍යා සරණාගතයින් ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය නොවේ. 2008 වසරේ සිට වරින් වර ඉතා කුඩා පිරිස් කිහිපයක් ලංකාවට පැමණ තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම මගින් ඔවුන් පසුව වෙන රටවලට යවා තිබේ. දැන් පැමිණ සිටින සුළු පිරිසද ලංකාවේ සිටිනුයේ තාවකාලිකවය. ඒ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ භාරකාරිත්වය තුළය. එසේ තිබියදී මේ අවස්ථාවේ මෙම සරණාගතයන් බියවද්දමින් ඔවුනට පහරදීම කිසිදු යුක්ති ධර්මයකට, කිසිදු ආගමික දර්ශනයකට සාධාරණය කළ නොහැකි පහත් ක්‍රියාවක් වේ. මේ නිසා අපකීර්තියට පත්වන්නේ ශ්‍රී ලංකාවත්, එහි ජනතාවත්, ආගමික සංස්ථාවනුත්ය.

මෙහි තවත් පැත්තක් තිබේ. මෙවැනි ක්‍රියාවලදී මේවා වැලැක්විය යුතු, ආණ්ඩුවේ බලධාරීන්ගේ ක්‍රියාකාරිත්වයද ඉතාම අලස හා වගකීම් විරහිත එකකි. රෝහින්ග්‍යා සරණාගතයින් පිළිබඳ විවිධ බොරු ප‍්‍රවෘත්ති රට තුළ පැතිරවීමට කුඩා පිරිසකට හැකිව තිබෙන්නේ බලධාරීන් මේ පිළිබඳව සත්‍යය කල් ඇතිව ජනතාවට දැනුවත් නොකිරීම නිසාය. එසේම දේශපාලන වශයෙන් බංකොළොත් වූ ධනපති දේශපාලන නායකයන්ද මෙම අන්තවාදී පිරිස පසුපස සිටින බව පෙනේ. අවසානයේ මින් අපකීර්තියට පත් වනුයේ ඔවුන් නොව ශ්‍රී ලංකාවය.

එබැවින් කුමණ පැත්තෙන් කුමණ තර්ක මත ජාතිවාදය හා ආගමික අන්තවාදය වැපිරුවද එය පොදුවේ හානිදායක එකක් නිසා එයට ඉඩ නොදිය යුතුය. රෝහින්ග්‍යා සරණාතගතයන්ට හිරුහැර කිරීම මනුෂ්‍යත්වයට හා ශිෂ්ට සම්පන්න සමාජයකට කිසිසේත් නොගැලපෙන දෙයක් වන බැවින් සියලූ දෙනාම එම පහත් ක්‍රියාව හෙළා දැකිය යුතු යයි අප විශ්වාස කරමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2017.09.28

12,490 Viewers

27 Comments to “ජවිපෙ බෞද්දයන් හෙලා දකිමින් මියන්මාර රෝගින්‍යා සරණාගතයින් වෙනුවෙන් නැගී සිටී..”

  1. කැලුම් says:

    තාවකාලිකව ආව නම් ළමයි ඉස්කෝලේ දැම්මේ මොකටද?

    • Wijebahu says:

      I say, show some compassion without being a labeled Buddhist. Real Buddhists have loads of compassion. Buddhism is compassion and compassion is Buddhism.

  2. නාඝ says:

    මේ අයගේ මේ ගොන් මත නිසා ලබන චන්දෙදි සොරිම වෙයි වගේ…ආගමක්, ජාතියක්, සන්ස්කෘතියක් නෑති මුන් මොක්කුද?????

  3. Prasanna says:

    මුස්ලිම් ජන්ද ටික හම්බවෙයි බලං ඉදපල්ලා

  4. Devaka Jayasuriya says:

    ජවීපේ ජාතිකවාදී පිරිස ජාතික නිදහස් පෙරමුණට බද්ධ වුණා , එහි ස්වංනීර්ණ පිරිස පෙරෙට්ටන්ට බද්ධ වුණා , දැන් ඉන්නේ ඇට සැකිල්ල විතරයි , ඇත්තෙන්ම ඇට සැකිල්ලකුත් නොවෙයි එය ඇට කැසිල්ලක් විතරයි.
    දැන් ඡන්දයක් ආවාම ජාතික ලැයිස්තුවට නම් දාන්න ඒකා මේකා හොය හොයා යනවා . සිංහල ළමයින්ටවත් ඉස්කෝල නැති මේ කාලේ රෝහිණ්‍යා ත්‍රස්තයන්ගේ ළමයි මෙහේ පාසල්වල . එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ මරාල මෙහේ ගේන්න මෙහේ අම්බලමක්ද ? උන්ගේ රටවල්වලට අරන් යන්න කියන්න කොන්දක් තිබෙන නායකයෙක් නැද්ද ? නොබේල් ගන්න යන්නේ රට වෙන එවුන්ට විකුණලාද ? විජේවීරගේ 5 වෙනි පංතියෙන් උගැන්නුවේ ඉන්දියානු ව්‍යාප්තවාදය . ලපයා දැන් උඩරට ගිහින් උන්ට දේශණ පවත්වනවා. තුක් නොදකින් !

    • Chittahari says:

      රට ජාතිය වෙනුවෙන් ළමයෙක් හැදුවොත් නරකද?

  5. Ex jvper says:

    Denata deshapalana bankoloth bawata pathwela thibenne eda jayasrila, Sunil kumarala, dividee rekagath jvp eka witharai. Thopita hena gahanawa ratath pakshayath winasha kalatta. Kata metha nododa tholonchi weyaw. Nethnam chandekata warew.

  6. ලංකා පුත්‍ර says:

    මානුසිකත්වය ඉතාම පහත මට්ටමකට ද දමා අමනුෂ්‍ය කෲර ඝාතන කල ජ.වි .පෙ මහත්වරුන් රොන්ගියා සරණාගතයන්ට පහර දුන්නායය් හඩා වැටීම මේ සියවසේ ලොකුම විහිලුවයි . එම සරණාගතයන්ට කිසිවෙක් පහර නොදුන් බව වෙබ් අඩ්ස්වී වල වීඩියෝ නරබූ විට පැහැදිලිවම පෙනිණි . මෙය පිට දමා භික්ෂූ න් වහන්සේලා කීප දෙනෙක් හා සිංහල කොල්ලන් කීපදෙනෙක් හිර ගෙට දැක්කීම මෙම මහත්වරුන්ගේ හා සත් ගුණවත් ඇමති වරුන්ගේ වුව්මනාව බව පැහැදිලිය .

  7. හින්බබා සියා says:

    උතුරේ දෙමළ ඩයස්පෝරා කොටි ත්‍රස්තවාදීන්ගේ කප්පන් වලට අපේ රණවිරුවන් සහ අපේ රට පාවාදුන් රතු අලි ..රෝහින්ග්‍යා ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට කඩේ යෑම පුදුමයක්ද ? ඉස්ලාම් අන්තවාදීන් හොදට ගෙවනවා ඇති ,
    JVP ලැජ්ජයි කැතයි ..තමන්ගේ ජනතාව පාවා දෙමින් පිටින් ආපු ත්‍රස්තවාදී සරණාගතයන්ට කඩේ යෑම ….උබලා නැවත ජන්දේ ඉල්ලන් අපේ ගම්වලට ආවම අපි දෙන්නේ සෙරෙප්පු පාර බව මතක තියාගනිව්

  8. Atharamadiya says:

    WHY ALWAYS YOU MAKE MISLEADING HEADING IN YOUR WEBSITE… JVP BOUDYAN HELADAKI… OWUN HELADAKKE BOUDYAN NOVE.. ANTHAWADEEN..

  9. JOY says:

    අසරණභාවට පත්ව දිවි බේරාගැනීමට, රැකවරණ සොයා පැමිණ සිටි හේතුව මියම්මාරයේ බෞද්ධයන්, ගරුතර භික්ෂුන්වහන්සේලා මරලා මුස්ලිම් නොවන හින්දු මිනිසුන් වෙනත් ආගමිකයන් මුස්ලිම් ආගමට හැරවීමට උත්සාහ දරා ගම් ගිනිතියා විනාශකර ..පන්සල් ගිනි තියලා විහාර කඩලා .. ඒ රටෙන් එලවපු නිසයි ඇවිත් තියෙන්නේ ….ලංකාවේ කොතරම් දුප්පත් ජනතාවක් සිටිනවාද ? රටේ කොතරම් ආර්ථික ප්‍රශ්න තිබෙනවාද ? මොකටද තවත් කුණු ගොඩක් අපේ රට ගන්නේ ?
    මේ බෞද්ධ රටක් ..අන්තවාදී ඉස්ලාම් ජාතිකයන්ගෙන් අද අපේ රටට ලොකු තර්ජනයක් අනතුරක් පවතින මේ කාලේ තවත් ඉස්ලාම් ත්‍රස්තවාදීන් මේ රටට ගේන්නේ කුමක් සදහාද ? ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප කරපු ත්‍රස්තවාදී කණ්ඩායම් එක්සත් ජාතීන්ගේ සංගමයෙන් අපේ රටට ගෙන්වා මෙහි පදිංචි කරන්නේ කුමක් සදහාද ? එය අපේ රටේ බෞද්ධ අන්‍යාගමික ජනතාවගේ ජිවිත වලට තර්ජනයකි අනතුරකි ..මේ ත්‍රස්තවාදී සරණාගතයින් ඉස්ලාම් රටවලට යැවිය යුතුයි
    අපේ රටින් වහාම පිටමන් කල යුතුයි …
    JVP රතු ත්‍රස්තවාදීන්ට මේ ඉස්ලාම් ජාතිකයන් අවශ්‍ය නම් ඔවුන් සමග ඉස්ලාම් රටවලට යා හැක …සිංහල අපි මේ සරණාගතයන් ලෙස පැමිණෙන ජිහාඩ් ඉස්ලාම් අන්තවාදීන් පිළිගැනීමට සුදානම් නැත ..ඔවුන් අපේ රටේ පදිංචි සිටීම ගැන අපේ විරුද්ධත්වය පළකරමු ..වහාම ආපු රටට පිටමං කල යුතුයි

  10. CORBRA says:

    UNP සහ JVP ජන්දෙ දිනාගැනීමට රෝහින්ග්‍යා සරණාගතයින් ලංකාවට ගෙන බව පැහැදිලිව පෙනේ .
    .මුස්ලිම් චන්දෙ ලබාගැනීමට…. බලේට නැවත පැමිණීමට
    What a shame ?

    • asaranaya says:

      සුනක ජෙප්පනි, මුලු යුරෝපයටම අද කොඩිවිනයක් වී ඇත්තෙ මුස්ලිම් සරණාගතයන් බව තොපි නොදන්නෙහිද, ඕස්ට්‍රේලියාවටත් ඒ ලෙඩේ වැළැඳී ඇත, කොහීද මුස්ලිම් සරණාගතයො එතැන ඛලබලකාරි මිනිමරු යුද්ද පුහුණු යකෝ, පුකදෙන සුනකයනි.දැනගනිව්, සරනාගතයෝ තියාගන්න අප රට පෝසත්ද පර සුනකයනි, අපටත් කන්න අඳින්න අමාරු රටේ නිකන් හුලන් බකන්න එන ඇයන්ට සලකන්න තොපි අයර්ලන්තයෙන් අරන් එනවද පර ජෙප්පනි

  11. සුදු පරවියා says:

    තාවකාලිකව තමයි අපේ රටට සුළු ජාතිකයන් පැමිණියේ ..දැන් අපේ රටේ උරුමයත් ඉල්ලා සටන් කරමින් මහජාතිය පාලනය කිරීමට වෑයම් කරනවා
    මේ ඉස්ලාම් අන්තවාදීන් බෞද් ධයන් සමග වෙෙරයෙන් පසුවන ජාතියක් ..ඔවුන් අපේ රටින් වහාම පිටමං කරනු ..අපේ රටට ඔවුන් අවශ්‍ය නැත
    ක්‍රිස්තියානි ,මුස්ලිම් ,හින්දු රටවලට මොවුන් සරණාගතයන් ලෙස නොයවා අපේ රටේ පදිංචි කරන්නේ කුමක් සදහාද ? ලංකාව තුළද දැන් කලක සිට විවිධ වර්ගයේ ජාතිවාදී හා ආගමික අන්තවාදී කණ්ඩායම්වල ගැටුම් සිදුවෙමින් පවතින මොහොතක වෙනරටක ඉස්ලාම් ත්‍රස්තවාදීන් අපේ රට ගෙන එම අපි හෙලා දකිමු එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමට අපේ බලවත් විරුධත්වය අප්‍රසාදය පල කරමු

  12. viki says:

    විල්පත්තුව විනාශකරමින් අන්තවාදී ඉස්ලාම් ඇමතිලා මේ රෝගින්යා ත්‍රස්තවාදීන් අපේ රටේ පදිංචි කරමින් මුස්ලිම් කොළණි හදනවා
    ජනතාව දැන් බලා සිටියා ඇති මේ යමපාලනයෙන් රට ජාතිය ආගම රැකගැනීමට පෙරට පැමිණිය යුතුයි

  13. Neo says:

    ආණ්ඩුව කරන දෙයක් හොරෙන් නැතුව ප්‍රසිද්ධියේ කරානම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ. අන්තිමට ධනපතියෝද, සමාජවාදියෝද ඇගිල්ල දික් කරන්නෙ සිවුරට. මිනිස්සුන්ට බොරු කියලා සරණාගතයන්ට එන්න ඉඩ දෙන ආණ්ඩුව හරි ශෝක්.

  14. හිවල් මොටා says:

    මේ පාදඩයෝ අම්මෙක් අප්පෙක් නැතුව සහෝදරයෝ හදන ජාතියක්. පක්ෂයක්. ඊ ළඟ චන්දෙදි ඉලපතින්ග වටාපතින්හ ගහලා එලවමු,

  15. JUDE says:

    අපේ රට ජාතිය බේරාගත් විරෝධාර රණවිරුවන්ට විරුද්ධව කටයුතු කල ජෙප්පෝ ගැන කවර කතාද ?
    කොටින්ට කඩේ ගියා සම්බන්දන්ගේ බෙන්ස් කාර් එකට ..මේපාර අන්තවාදී ඉස්ලාම් කල්ලියෙන් මොනවාද දුන්නේ ?
    තමන්ගේ රටේ ජනතාවට විරුද්ධව බොරු චෝදනා කරමින් ත්‍රස්තවාදී සරණාගතයන් ගැන අනුකම්පාව ?අපි නොදන්නා JVP කාරයෝ
    බටලන්දට කඩේ පලයව් …

  16. Open mind says:

    ළිඳෙන් ගොඩට පැමිණි jvp ගැන සතුටු යි. තවත් බොහෝ දෙනෙක් ළිඳ ඇතුළේ…… දුකයි…..මොනවා කරන්න ද?

    • Brahmana says:

      This is the last time JVP is in parliament. They go to the political dustbin of Sri Lanka in the next general election.
      Until then, Moda Choon!

    • හැලපෙන්දා says:

      ලිඳ ඇතුලෙ ඉන්න කාලෙ උන් ඇති වෙන්ඩ නාන්ඩ ඇති නේද?

  17. නියමුවා says:

    රෝහණ විජේවීර, “දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?” යන්නෙහි විවේචනය කළේ කැතලික් ඇක්ෂන් වැනි කතෝලික බලවේගයන් ය. (සාමාන්‍ය කතෝලික ජනයා යනු එක් ප්‍රපංචයකි. කතෝලික බලවේගයන් යනු වෙනත් ප්‍රපංචයකි. පටලවා ගත යුතු නොවේ.) එහෙත් ලප කුමාරයා ගේ ජවිපෙ දැන් විවේචනය කරන්නේ මෙරට සාමාන්‍ය බෞද්ධයන් තුල පවා ඇති පොදු හැඟීමකි. සෝමවංශ අමරසිංහ ගෙන් පසු, ජවිපෙ තීරණ ගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට හිරිකොත හරහා බටහිර සහ ඉන්දීය ඔත්තුසේවා අතට පත් වී ඇති බව පැහැදිලි ය. මොකක් නමුත් ලොකු වෙනසක් සිදු වී ඇති බව ඕනෑම අයෙකුට පෙනී යා යුතුය.

    • ලූල් කාන්ත says:

      කොච්චර වෙනසක් වෙලාද කියතොත් අයර්ලන්තයේ ජීවත්වෙන එකම ශ්‍රී ලාංකිකයන් 12 දෙනා වෙනුවෙනුත් ශාඛා සමිතියක් පිහිටුවන්නට අයර්ලන්තයට යන නායකත්වයක්නෙ
      දැන් තියෙන්නෙ. 

  18. siraa says:

    Para jeppo, Thopi thamayi rata keewe. Kaalakanni heththa. Hambayange chanda lokuyi okkotama wadaa

  19. citizen says:

    How would you feel if you are a refugee in Australia or USA and people of that country riot against you and try to assault you?? No, they are civilized countries and act according to the judicial system. They don’t take political benefits from such incidents.

  20. NAK says:

    What ever JVP or the gov ministers say this protest sends a strong message to would be refugees that they are not welcome here.
    That alone is worth all the blame the Monks get for their involvement.
    No one was assaulted in that protest and Lapaya as usual should have found facts before making comments.

  21. සාධාරණ සෝභිත​ says:

    මෙහි ලියා ඇති සියළු දෙනාගේ අදහස් දෙස බැලූ විට ජවිපෙට අත් වන්නේත් මියන්මාර අනාථයින් කියා ගන්නා අයවලුන්ට අත්වූ ඉරණමමය​.ලාංකිකයින් මියන්මාර අනාථයිනට මෙන්ම ජවිපෙටද මනාප නැත​.කල් තියාම අයර්ලන්තයේ හෝ අනාථ රැකවරණ ඉල්ලා සිටීමට ජවිපෙ නායකයින් කටයුතු කරන්නේ නම් ඔවුනගේ ශරීර සෞඛ්‍යයට එය හිතකර වනු ඇත​.

Main News