ජ්‍යෙෂ්ඨ ඇමතියෙකුට සමාන නිරුවත් පින්තූරයක් බුකිය පුරා.. රසවත් ප‍්‍රතිචාර පිරී ඉතිරේ..

May 12, 2018 at 12:00 pm | lanka C news
ජ්‍යෙෂ්ඨ ඇමතියෙකුට සමාන නිරුවත් පින්තූරයක් බුකිය පුරා.. රසවත් ප‍්‍රතිචාර පිරී ඉතිරේ..

ආණ්ඩුවේ ජෙඨෂ්ඨ ඇමතිවරයෙකුගේ රූපයට අතිශයින් සමාන නිරුවත් පින්තූරයක් මේ දිනවල සමාජ ජාලාවන්හි සංසරණය වෙමින් ඇත.

මෙම පින්තූරය කාගේද කොහේදී කුමන කාරණාවකදී ගන්නා ලද්දක්දැයි තහවරු වූ තොරතුරු නැත.

කෙසේ වෙතත් එම පින්තූරයට සමාජ ජාලාවන්හි පල කර ඇති ප‍්‍රතිචාර අතිශයින් උපහාසාත්මකය.

57,958 Viewers

6 Comments to “ජ්‍යෙෂ්ඨ ඇමතියෙකුට සමාන නිරුවත් පින්තූරයක් බුකිය පුරා.. රසවත් ප‍්‍රතිචාර පිරී ඉතිරේ..”

  1. Danapala says:

    මිස්ට බීන් වගේ

    • Hansaya says:

      අනිත් පැත්තෙන් පේන්නේ ගෑනු රූපයක් නිසා මිස්ට බීන් වෙන්ඩ බැහැ.

  2. ධනපාල says:

    මිස්ට බීන් වගේ

  3. David Milli-banda says:

    ehenam UNP eka dan heluwen……….

    Maithree palamu wathawata dakiiiiiiiiiiiiiiiii…………. deiyo sakki !!!!!!!!!!

  4. Nandasoma says:

    අයියෝ රටකට ගිය කළ…!

    හොරු සහ හෙලුව විතරයි….!!

  5. SIRA says:

    YAKO OYA ARA JOAN BASSGE PICTURE EKA

Main News