ජ්‍යෙෂ්ඨ උත්තමයෝ භික්‍ෂුවකගේ සිවුර ගලවා නිරුවත් කර දස වද දෙති..

July 20, 2018 at 10:00 am | lanka C news
ජ්‍යෙෂ්ඨ උත්තමයෝ භික්‍ෂුවකගේ සිවුර ගලවා නිරුවත් කර දස වද දෙති..

නවක සිසුවෙකු ලෙස රුහුණු සරසවියට ඇතුලත් වූ භික්‍ෂුන් වහන්සේ නමකට නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය දී ඇති බවට පැමිණිලි ලැබී ඇත.

මෙම සිදුවීම සම්බන්දයෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්‍ෂුන් පස් නමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 30 වැනිදා තෙක් රිමාන්ඩ් කර තිබේ.

තමන් ‘ජ්‍යෙෂ්ඨ උත්තමයන්’ ලෙස හදුන්වාගත් සැකකාර හිමිවරුන් විසින් නවක භික්‍ෂුව නිරුවත් කර අමානුෂික ලෙස නවක වදයට ලක් කර ඇත.

මෙම සිදුවීම නිසා කලකිරීමට පත් නවක භික්‍ෂුව සරසවි අධ්‍යාපනය අතහැර දමා ආපසු තමන්ගේ විහර්ස්ථානය කරා ගොස් ඇතැයිද වාර්තා වෙයි.

11,860 Viewers

13 Comments to “ජ්‍යෙෂ්ඨ උත්තමයෝ භික්‍ෂුවකගේ සිවුර ගලවා නිරුවත් කර දස වද දෙති..”

  1. mun thama kayya gahanne. bana kiyanne. maha ewun hadala thiyenne unge thaleta

  2. සරත් says:

    පෙරටු ගාමී එක්ක ජවිපෙ එකතුවෙලා හාමුදුරුවන්ව දේශපාලනේට ගන්න කරන තෙල් බෙදීම් වල එකක කොටසක් මේක.ආගමක් නැති ලාල් කාන්තලාට සඟයා වහන්සේලා ත් පෙනෙන්නේ තවත් දේශපාලන ඉත්තෙක් විධියට පමණයි. කැම්පස් යන තරුණ හාමුදුරුවන් ගේ මොළ හෝදලා ආගමට තියෙන ලැදියාව තමයි ඉස්සරවෙලාම නැති කරන්නේ.(පන්ති පහ ඉවරවෙනකොට )

    • සිංහල කොන්ග්‍රස් says:

      විස බීජ නාසක දමල හ‌ේදුව‌ෙ නැත්නම් ජ‌ෙප්පන්ට ගෑවිච්ච එකා ග‌ෙත් මුලු සර්වාංගය‌ෙම තිය‌ෙක්න‌ෙ ක‌ොටින්ටත් වඩා විස.

  3. Sira says:

    This is the current trend in Sri Lanka. A section of Buddhist monks taking a lead in destroying buddhism. Father giving alcohol to one year old son. Husband kills his wife, wife kills her legally married husband. Teenage girls were raped by the own brother or father. Cops were killed by monks. Underworld related killings everyday. Cabinet ministers use underworld in their security squad. Venasa Sapada yahaluwane?

  4. Saman says:

    Rununa University Vice Chancellor is not doing anything to maintain discipline among students. He is worse than low quality politicians. He goes behind Ministers to maintain his position. That is the reason. Shame.

  5. දීගල පියදස්සි මේධංකරරාමය කරගම්පිටිය says:

    කලින් මෙතන මහන වෙලා හිටපු රේවතයත් මට මේකම තමයි කරන්න ආවෙ. කලින් තැනක මහත්තයෙක් මට කිව්වා, රේවතයට පස්ස පූජා කරන්න තිබ්බනේ කියල. මම ඒ බූරු මහත්තයගෙන් ඇහුවේ “ඈ බොල මහත්තයෝ, තමුසෙද මගෙ පස්ස තවන්නේ කියල”. මම දුන්න රේවතයට අබ තෙල් පූජාවක් ඌ නිදන් ඉන්න වෙලාවක, උගේ සෙට්‌ එක වල්ල මුලින් හැලෙන්නම.

  6. Saradiel says:

    අමතක ක‍රන්න එපා මේවා ජනතා විමුක්ති පෙරමුනේ අයගේ වැඩක් මුන්ට ආගමක් නැහැ කොමිනිස්ට් කාරයෝ

  7. Love nature says:

    මාක්ස්වාදයේ ඉතිහාසය ජනතා විමුක්ති පෙරමුණ

    මාක්ස්වාදය හෙවත් වාමාංශික ව්‍යාපාරයම එහෙම පිටින්ම අච්චාරුවකි.කාල් මාක්ස් 1818 දී ජර්මනියේ යුදෙව් පවුලක උපන් පුද්ගලයෙකි.ඔහු පසුකාලිනව දේශපාලන රැකවරණ පතා එංගලන්තයට සේන්දු වූවෙකි.එමෙන්ම මත්ද්‍රව්‍ය කෙරෙහි දැඩි ලොල් බවක් දැක්වූ පුද්ගලයෙකි.අබිං කෑමේ රුසියෙකි.දාස් කැපිටලය ලියූ කාල් මාක්ස් කම්කරුවන් සමග ජීවත් නොවු අනුන්ගෙන් සොරා ගන්නා ලද දැනුමකින් ලියු කෘතියකි.එහි මුල් අයිතිකරුවා හේගල් නම් ජර්මන් ජාතික ක්‍රිස්තියානි ආගම හැදෑරූ ශිෂ්‍යකුගේ උපාධි නිබන්ධනයකි.එහි මූලික හරය වූයේ පැරණි භාරතීය ආගමක් වූ චාර්වක වාදය.චාර්වක වාදය යනු තර්කය මත පදනම් වූ භෞතික වාදයකි.එහි හරයක් නොමැත.මේ ඔස්සේ කල්පනාකල මාක්ස් සිය අදහස් ද එකතු කර, තමන්ගේ පවුල බලාගත් ෆෙඩ්‍රිච් එංගල්ස් සමග එකතුව එංගල්ගේ නමත් ඈදා දාස් කැපිටලය ප්‍රසිද්දියට පත් කලෝය.එංගල්ගේ සහය ඇතුව 1842 දී පුවත්පතක් ආරම්භකරන මාක්ස් මේ හරහා නව න්‍යාය බටහිරයන්ට තිලිණ කලෝය.බොහෝ තරුණ පිරිස් කිතු දහම අත්හැර මේ නව න්‍යාය වටා එක්‍ රොක් වන්නට විය.මේ රැල්ල සීග්‍රයෙන් යුරෝපය පුරා පැතිරීමත් සමග මාක්ස් නව චින්තකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වේ.මෙම න්‍යාය වැලඳගත්තවුන්ට කොමිනිට්ස්වාදින් එසේ නැතහොත් ලෙෆ්ටිස්ට් යනුවෙන් හඳුන්වා ඇත.

  8. ExUNPer says:

    These 5 monks should be disrobed. I suspect they were ‘recruited’ by anti Buddhist agents, with a long term plan to destroy Buddhism.

  9. Open mind says:

    වැරදි කරන චීවරය දරන කෙනෙකුට දඬුවම් කළ හැක්කේ එහි මහා නායකට ලු. ඒත් එයා දඬුවම් නොකළත් රටේ අධිකරණය ට කළ හැකි දෙයක් නැති ලු…ඊයේ ආචාර්ය සංඝයා කෙනෙක් කී දෙයක්…..මේ පාලනය තමයි ඉල්ලන්නේ.

  10. ව්ශ්වවිද්යාලයට තේරෙන්නේ පාසැල් වල සිටින හොඳම හා දක්ෂම ළමයි ටික නේද??
    පාසලේ ඉන්නේ දහයට ගනින්නත් බෑ වගේ.
    අනේ අම්මෝ………කැම්පස් ගියාට පස්සේ මුන්ට මේ මොකක්ද වෙන්නේ දෙයියනේ?????????????????????????????

Main News