ජාත්‍යන්තර සමලිංගික සැණකෙලිය කොළඹදී.. සමලිංගික සමූහ Sex සාද පෝලිමකුත් සූදානම්..

April 29, 2017 at 8:23 pm | lanka C news
ජාත්‍යන්තර සමලිංගික සැණකෙලිය කොළඹදී.. සමලිංගික සමූහ Sex සාද පෝලිමකුත් සූදානම්..

එන ජූනි 15-25 දිනයන්හිදී කොළඹදී ජාත්‍යන්තර සමලිංගික සැණකෙළිය (Colombo Pride) පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක් පලවෙයි.

දින දහයක් පුරා මෙම සැණකෙලිය පැවැත්වෙන්නේ Mount Lavinia හෝටලයේදී හා Goethe ආයතනයේදීය.

මෙහිදී සමලිංගික සමූහ සංසර්ග සාද ගණනාවක්ද සූදානම් කරමින් ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

මෙම සැණකෙලිය සදහා විදෙස් තානාපති කාර්යාල කිහිපයක් හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් අනුග‍්‍රහය දක්වන්නේ යයිද සදහන්ය.

23,205 Viewers

16 Comments to “ජාත්‍යන්තර සමලිංගික සැණකෙලිය කොළඹදී.. සමලිංගික සමූහ Sex සාද පෝලිමකුත් සූදානම්..”

  1. shantha kuru says:

    equal grounds the local gay rights organisation

    • janaka says:

      කෝ මේ මගේ මාතෘභූමියේ ආගම ජාතිය සංස්කෘතිය ආරක්සහා කරනවා හිටං කියල සිංහනාද කරන ජනපති මේ ගැන මොකද කියන්නේ ?පොසොන් මාසයේම ලංකාවට බුදුදහම ගෙනාපු මාසයේදීම සමලිංගික උත්සවත් ගෙන්න දීලා බලාගෙන ඉන්නවද ?
      නැතිනම් ඔය සිංහ නාද කළා වගේම කියපු දේ කරනවද ?බලමු කවුද බලවත් ජනපතිද අගමැති හා මොංගල් සමරවීරද කියල

      • පොඩිMAN says:

        මෑතකදි අපි VOLVO දුන්නනේ හිටං.

        • wije says:

          Ane apppeee… Oka mokakda parliament ekat yojanawa genawe foreign ministerla dennama. oya okkoma ekattiya tamaaa..

    • කර්තේලිස් ආතා says:

      අම්මප රටකට ගිය කලක්!

      ආගමික නායකයො, රණවිරුවො, වෛද්‍යවරු, වෘතිකයො, කම්කරුවො, විද්‍යාඥ්ඥයො, ශිෂ්‍යයො ආදීන් වගේ රටට වැදගත් හැම එකාටම ඉහලින් මේ නපුඃසක හැත්ත විලිසංගෙ නැතිව නටන එක අභිමානයක් වෙන්නෙ කොහොමද බොලං.

  2. Deepal says:

    Budu rajanan wahanse lankawa desa balanu mana, apata anukampa kara

  3. රාහුල කොලුවා says:

    ඕකට ආණ්ඩුවට ඇගිල්ල දික් කරන්න හොද නෑ… – මල්වතු නා හිමි…

  4. gon thadiya says:

    mun sex party … beach part thama allannne …kolu karayanta andu karanna dunnama rata kolu karayo wenawa…api kohomada bolau wena ratakata yanna

  5. pinki says:

    ඊයේ පෙරේදා මටත් හම්බ උනා ඔය හා සමාන කට්ටියක් ඒ ගොල්ලොත් ඔයිට ටිකක් සමානයි. මම නම් හිතුවේ නපුංසකයෝ කට්ටියක් කියලයි. කාන්තාවන් නම් ඒ අයට පේන්නම බැහැ කාට හරි පදයක් හදලා තමයි ඒ අය සතුටු වෙන්නේ. තරහ ගියාම ඒ අය බ්‍රා එකෙන් දමල ගහනවා මුහුණටම. මඩු වලිගෙන් තලන්න ඕනා මේ අයට.

  6. S Badda says:

    මෙව්වා හොඳ වැඩ. මගේ මලිගාවෙත් පටන්ගන්න ඕනේ, කෝ මේ ඉරාජ්?

  7. පස්සෙ රාගය says:

    ලිංගික සමය ඕන මේ තිරිසන් හැත්තන්ට
    හැංඟිව කරයි උගෙ පස්ස මූට ඇර ගන්ට
    පසුව එය කටට ගෙන උරා මේ දේදුනන්ට
    උගෙ අසුචි මූ ලෙවකා ලිංගය කට දාගන්ට

  8. shantha kuru says:

    ko ara card board gonjan

  9. ranil sagala akila maru shows penwai neda? yanna wenawa balanna

  10. sanidu sooriarachchi says:

    අනිත් මොන දේ ඇතත් නැතත් HIV ඇතුළු සමාජ රෝගනම් හොඳ වේගෙකින් පැතිරෙයි. මේ ගැන කියන්න එකෙක් සෞඛ්යේ අමාත්යන්ශයේවත් නැද්ද?

  11. ලපයා says:

    ප්‍රධාන උත්සවයේ ආරාධිත අමුත්තා විදේශ ඇමති කියලයි ආරංචිය.

Main News