ජාතික රූපවාහිනියට එරෙහි කුමන්ත‍්‍රණයක්.. සුලං කිරිල්ලීගෙන් නිවේදනයක්..

October 10, 2018 at 6:31 am | lanka C news
ජාතික රූපවාහිනියට එරෙහි කුමන්ත‍්‍රණයක්.. සුලං කිරිල්ලීගෙන් නිවේදනයක්..

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

රූපවාහිනී සන්නාමය වෙනස් කරන බවට ගෙන යන ප‍්‍රචාරය සාවද්‍යයි

ජාතික රූපවාහිනියේ ලාංඡනය වෙනස් කරන බවට විවිධ මාධ්‍ය මගින් සැලසුම් සහගත ප‍්‍රචාරයක් ගෙනයන බව පෙනෙන්නට ඇති අතර ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව වගකීමෙන් යුතුව අවධාරණය කළ යුතුය. එසේම එ් පිළිබද සකච්ඡුාවක් හෝ සිදුකර නොමැති අතර එවන් අවශ්‍යතාවක්ද නොමැත.

ජාතික රූපවාහිනියේ ලාංඡුනය වූ සැළලිහිණියා අප ආයතනයේ ගෞරවයේත්, අභිමානයේත් සංකේතයකි.

තිස් හත් වසරක් තිස්සේ රැුකගෙන ආ එකී අභිමානයේ සංකේතය අංශුවකින් හෝ වෙනස් නොකොට ඉදිරියටත් රැුක ගැනීම අපගේ තිරසර අදිටන හා වගකීම වන්නේය. නව මාධ්‍ය සංස්කෘතිය තුළ අප කි‍්‍රයාවට නැංවූ ප‍්‍රවර්ධන ක‍්‍රමෝපායයන් නිසි ලෙස වටහා නොගත් ඇතමුන් වෙනත් මාධ්‍ය මගින් සාවද්‍ය ප‍්‍රචාර රැුගෙන යාම කනගාටුවට කරුණකි.

තරගකාරී රූපවාහිනී මාධ්‍ය ආයතන සමග ඉදිරියට පැමිණීමේදී ජාතික රූපවාහිනිය සහ ඩිජිටල් මාධ්‍ය අතර මනා සම්බන්ධතාවක් තිබිය යුතු බව අප විශ්වාස කරන අතර රූපවාහිනිය ස්වකීය සමාජ ජාලා පද්ධතියට අනුකූලව නව වැඩ සටහන් ගණනාවක් කි‍්‍රයාවට නංවා තිබෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

රූපවාහිනියේ නමින් බිදී ආ ”රූ ඩිජිටල්” නම් වූ උප සන්නාමය භාවිත කිරීමෙන් සිදුකරන ප‍්‍රවර්ධන කටයුතු එහි එක් උපායමාර්ගයකි. එහි හැඩතල භාවිත කරමින් රූපවාහිනී ප‍්‍රවෘත්ති ඇතුළු ඇතැම් වැඩ සටහන් ප‍්‍රවර්ධනයේදීද මෙම උපායමාර්ගය යොදාගෙන තිබේ. දැනටමත් මේ පිළිබද සමාජ අවධානයක් දිනාගැනීමට හැකිවීම අපගේ එකී උපායමාර්ගය සාර්ථක වී ඇති බවට කදිම සාක්ෂියකි.

ජාතික රූපවාහිනිය මෙවන් ක‍්‍රමවේද අනුගමනය කළ පළමු අවස්ථාව මෙය නොවේ. අපගේ අලෙවි පියස ”රූ එන්ටර්ටේන්මන්ට්” යන සන්නාමයෙන් ප‍්‍රවර්ධනය කිරීම ඇරඹුවේ මීට වසර 10 කට තරම් පෙර සිටය. එයින් ජාතික රූපවාහිනියේ ප‍්‍රධාන සන්නාමයට හානියක් හෝ අනතුරක් සිදු වී නොමැත.

රූපවාහිනියට එරෙහි සාවද්‍ය ප‍්‍රචාර පසුපස ඇත්තේ සීමිත පිරිසකගේ පටු උවමනාවන් බව අපි දනිමු. එහෙත් එවන් පටු ප‍්‍රයත්න වලින් ජාතික රූපවාහිනිය බඳු දැවැන්ත, ජාතික ආයතනයක කීර්තිය අබ ඇටයක ප‍්‍රමාණයකින් හෝ විනාශ කිරීම සිහිනයක් පමණි.

ජාතික රූපවාහිනිය ජාතික වස්තුවකි. එය ජනතාවගේ ආයතනයක් වන අතර පොදු ජනතාවගේ දැනුම හා වින්දනය පුළුල් කිරීමේ අරමුණින් නිසි සැලසුමකින් යුතුව ජාතික නාලිකාවක වටිනාකම් හා වගකීම් රැුකගනිමින් අප පෙරට යන ගමනේ ආපසු හැරීමක් නොමැති බවද ස්ථිරසාරව ප‍්‍රකාශ කර සිටිමු.

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද
සභාපති
ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

16,462 Viewers

10 Comments to “ජාතික රූපවාහිනියට එරෙහි කුමන්ත‍්‍රණයක්.. සුලං කිරිල්ලීගෙන් නිවේදනයක්..”

  1. බන්ඩා says:

    දැන් ක‌ෙ‌ලව‌ෙලා තියන විස්ස වග‌ේ ම‌‌ෙ‌ිිකත් රනිලග‌ෙ වහලුුුන් වන රතු අලි පැටවුන්ග‌ෙ නිර්මානයක් නම් පුදුම ව‌ෙන්න එපා! ඉදිරි මැතිවරණ වලදි තමන්ට ක‌ෙලව‌ෙන බව දන්න ජ‌ෙප්පන් ට ඔිනා ජාතික කියන හැම ද‌ෙයක්ම විනාස කිරීමය්.

  2. Parajitha says:

    Dan Mahadiwulwewa Keertginanda wela. Matanam tikak pissu wage. Yahapalana namak wenna athi.

    • ඇබා says:

      එතුමිය මහදිවුල්වැවගෙන් වෙන්වී බොහෝ කල් – ඒක එච්චර දෙයක් නෙවේ

  3. Dr. Honda hitha says:

    Please send me Sulan Kirilli and her Ad visors to me… i will treat them to do right thing….Any way whole world knows Sulan is maniac woman who has mental distraction…

    I will help Sulan for sure free of charge…send her to me…

    This is Dr. Hondahitha

    • ‍රූපවාහිනි ප්‍රිය says:

      Inoka is a modern empowered liberal woman. Obviously these sarong johnny s with so much male chauvinistic backward mindset cannot tolerate her – sorry guys. You are the dinosaurs – welcome to the modern world
      These misogynists never learn like proverbial frogs in well.

  4. john says:

    Do not expect better from this kind of Mental set….

    They needs wal booru change….Pisso…..

  5. LIve at 8 says:

    Sulan ……

    Please read some branding rules and branding practices before justify the stupidity..You can read very preliminary books to understand the brand… Read Philip kotlers marketing books….

    By the way who is this woman who head this national institute ????.. Is she some one like bill gates ????

  6. eSLRC says:

    Aiyo….

    Sulan Kirilli….. Do not destroy our national logos…. We know well you have no value in you even though you try to show…Just because your mental maniac life , you have no right to play with SLRC.
    You may be outstanding woman ( But all the films were failed ne ) do not touch our SLRC..
    You thinks you are so call creative….show one good work you have done sofar other than ” Kade YAMA ” to jada palanaya….

    Get lost Pissu Sulan….. Get lost….

  7. ITN says:

    Promotional strategies… Marketing Strategies… ha ha ha

    Redda thamaii…. Be careful of your advisers who are trying to rob the SLRC money by showing lots of strategies..

    Just use big words to dress public….
    Mind you Sulan and the Team — We are more educated than you think….

  8. Sulan says:

    Sulan has no value , no family … no future , nothing woman…

    People should understand this kind of abnormal people get revenge from cultured society…..They wants culture to be destroyed as they have already lost it… later they call is radical thinking…

    Its shame appointing this kind of morons to handle Rupavahini… What a good place it was… Now its like prostitutes house … any one can come and go…

Main News