ජාතිය අමතා මං ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා..- ජනාධිපති කියලා..

December 5, 2018 at 10:40 am | lanka C news
ජාතිය අමතා මං ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා..- ජනාධිපති කියලා..

තමන් තාප්පයට හේත්තු කලහොත් ජාතිය අමතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී පොලොන්නරු ගොස් ගොවිතැන් කරන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසුවේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් මහතා කියයි.

සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් මන්ත‍්‍රිවරයා සදහන් කර ඇත්තේ ගිය සදුදා දිනයේ ජනපතිවරයා සමග එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කල බවයි.

මන්ත‍්‍රිවරයා විසින් නිකුත් කරන ඇති ට්විටර් පණිවුඩය මෙසේය.

74,585 Viewers

47 Comments to “ජාතිය අමතා මං ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා..- ජනාධිපති කියලා..”

  1. Basmathi says:

    What Wifi Said was going to happen then….WiFi 2/3 said UNP will stick him in a Polonnaruva Paddy Field.

    • කාදිනල් උතුමා says:

      අනේ බුදු සිරෝ ඒක දැන්ම කරපන්. තාප්ප හොය හොය ඉන්න එපා. ජාතිය අපි අමතගන්නම්

  2. බිනරි says:

    මම රනිල් මහතා අනුගමනය කරන්නෙක් නොවෙයි. නමුත් පසුගිය සති පහ තුල එතුමාගේ ක්‍රියාකලාපය ගැන මා තුල ඇත්තේ ඉතා පැහැදීමකි. නියම මහත්මා ගුණ පෙන්වා කටයුතුකරන් යුග පුරුෂයෙක් අපට ඉන්නවා නේද කියා මට තේරුනා.

    • Basmathi says:

      Binary is a Butterfly

    • Bra Sira says:

      Yugapurushayek?

      Do you know the meaning of PURUSHAYA?

      • Ranwan patayi samanalaya says:

        Oka ahapan wimalgen . Podikollanta viagra deela gassagann awunge purushayo samanalayantath wada anthimayi bola .gahaniyekuta wade denna bari eka kohomada kollek ekka wath inne ? Huuuu

    • wimalege ayya says:

      agree with you

    • Tom says:

      Eka thamai Araliya gaha mandiren yanneth neththe.thawa awurudu dekak hitiyoth ratama iwarai

    • Purawesiya says:

      ඒ නිසා වෙන්නැති තාමත් අරලිය ගහ බදා ගෙන ඉන්නේ. රටට ආදරය නැති මිනිහෙක් ගෙ ඇති හොදේ මොකක්ද ? යූඇන්පී නම් 🐃🐃🐃🐃🐃🐃🐃

      • Sunil says:

        සිරා මරා ජෝඩුවට කුමන්ත්‍රණ නොකර නීත්‍යානුකූලව රනිල්ව අයින් කරන්න කියපන් එතකොට රනිල් යයි, එතුමව මීට ඉහතදී නීත්‍යානුකූලව අයින්කරපු වෙලෙ මහත්මයෙක් වගේ පරාජය පිලිඅරගෙන ගෙදර ගිය මනුස්සයෙක්. එතුමා හොර මරා වගේ බල පෙරේතකමේ පීචං වෙන නායකයෙක් නොවෙ

    • Ponil says:

      බටලන්ද වදකාගාරය නිර්මාතෘ සහ central bank robbery මහ මොලකරු වන පොනිල් නම් යුග පුරුෂයෙක් (sure ?) කවදා යලි බිහිවේද ???

    • sathya says:

      You are correct. I also realized how genuine and decent Ranil is facing at a such circumstance.

    • Janaka from Matara says:

      Binari. agree with you. But don’t forget that Sira is where he is today becausec UNP does not have a marketable political leader.

    • omrw says:

      oba waha ohuge anugamikayek wenna.

    • ajith says:

      පුරුෂයෙක්???

    • කුවිපැංචා says:

      අම්බ කපටියෙකි. බළලුන් ලවා කොස් ඇට බෑවීමට සමතෙකි. ජනාධිපතිවරණයක් දිනාගැනීමට බැරි බව නැවත නැවත ඔප්පු උනත්, පක්ෂ නායකත්වය තමා වෙතම තබා ගැනීමට වෑයම් කරන්නේ මහත්මා ගතියම නිසා විය යුතුය. පහුගිය සති කිහිපයේ ඔහුගේ නිහඬතාවය, මහත්මා ගතියක් ලෙස තේරුම් ගැනීමට තරම් අඳ බාලයන් සිටින රටක, පසු ගිය වසර 3 තුල ඔහුත් ඔහුගේ මැති ඇමත්තොත්, රටට කර ඇති හානිය නොදකින්නන් බොහෝ සිටීම අරුමයක් නොවේ. ‘සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා’ කියමන සිහිවේ.

    • saman says:

      man unp ekata chandeth dunnu minihek, maithreeta gaththu theerana walin anumatha karana ekama theeranaya ranilwa iwath kireema witharai.

  3. kiththa says:

    Loku deyak

  4. Butterfly says:

    This is all what you want. UNF need to send the Presidet home and to push Ranil to Predency. It will not happen any day. Ranil want’s to devide thi country and sell all state own assets to private sector. This is want to the western, minorities and Butterfly group. We as Sinhal Buddhist request from Hon.President Sirisena, not to take this type of foolish decision and be as Lion to protect One Sri Lanka.

  5. Abron says:

    Dan Ginithiyala Iwarai ..Yanna Witharai Ithuruwela Thiyenne..

  6. Ranil says:

    I am Ranil W.
    Thank you my friend Mano. Our foolish Sinhalaya don’t remember things for more than 2 weeks.
    We can easily cheat them with the money you guys pump via NGO.

    Kollo 60000 marapu maawa agamethi karanna kemathi harak Inna ratak meka:-)

  7. godaya says:

    loku deyak …..ratema ekayana balaporoththuwa okai…..eda Mahinda mahaththayatage charithe kewa….ada Ranil ge charithe kanawa…..Anagathe ratath iwarai….adama yanna…..

  8. pibura says:

    ok, polonnaru gihin gowithan karanakota “marawa” mee harakata ganna

  9. Hari says:

    Polonnaruva PABAYATA HARE YANNA AKKEK NEWAE MAY MARUSIRA

  10. Rahul says:

    Jayawewa!!! Good news

  11. Sunil Dahanayake says:

    RW and the UNF has destroyed our country.

    We, Sinhelese has forgotten that we had a real serious terrorist problem and MR has saved our country. BUT RW, UNF and TNA with JVP got together and destroyed our country and its future. They used MY3 has puppet to destroy our country. But ultimately, MY 3 has realized what he was involved with these bastards. Now, he wants to get away. But his position has been restricted .

    If RW, TNA, and JVP win this game, Sri Lanka will be a country like Iraq, Afganisthan or Siriya. The people who support RW need to understand that matter.

  12. Rathgama MC says:

    අනේ සාදු ඉල්ලා අස්වෙලා යන්න, අර 2015 ජනපතිවරණයේදී අද ඔබේ නිවාස ඇමති විමල් පැවසුවා වගේ ඔන්න එයාර් පොර්ට් දෙකම ඇරලා තියෙන්නේ ඕන එහෙකින් තොලොංචි වෙලා පලයන් සිරිසේන.ඊට පසුවත් වරින් වර විමල් ඔබ සෙවුවේ නොගිය නිසා වෙන්න ඇති ” සිරිසේන…. කෝ මේ සිරිසේන කියා කියා”

    • Ranil W says:

      Very true. 2015 Maithreeta chande Deepu Moda minissunta dennwath mole pedunoth loku deyak.

      2015-2018- MS is good for UNP
      2018 end- MS is bad for UNPs.

      Bad choice never bring good results

  13. ඕනෑම අසත්පුරුෂයෙකුට, පරදෙස් පද ලෙවකමින් නමදින්නෙකුට, ම්ලේච්චයෙකුට ,හොර මිනීමරු මංකොල්ලකරයෙකුට උගේ පා සිබිංමින් ඌ පසුපස යන එහෙයියන් පිරිසක් සිටී.
    උන්ට අනුව ඕනෑම බිනර මහකදී වුවද ඉහත උන් (ප්‍රබාකරන් , සමනලයින් පවා) යුගපුරුෂයින් වේ.

    මේ ඇසෙමින් පවතින්නේ වසර 6000 ට වැඩි ලිඛිත ඉතිහාසයක් ඇති ලෝකයේ එකම වූ අභිමානවත් ජාතියකගේ ,උදාර මව්බිමේ අවසන් කෙඳිරිය දදදද??????…

  14. sunil Aththanayaka says:

    මනෝ ගනේෂන් කියන්නේ තනිකර කොටියෙක් මු අදින්නෙම දෙමෙල්ලුන්ට .මුට කිසිම අයිතියක් නැහැ අපේ සිංහල රටේ දේශපාලනය කරන්න දෙපිට කාට්ටුවෙක්, මු කොහොමද පාර්ලිමේන්තු ගියේ මුට චන්ද කීයක් තිබුණද …!!! රනිල්ලා කරපු වැඩ තමයි මේ අපරාධ .!!!

  15. sunil Aththanayaka says:

    Muoo mokekda me vidihata ape rate deshapalana dewal walata angili gahanna….thanikarama LTTE Kotiyek meka

  16. Puransisku says:

    මනෝ ගනෙශන් කීවේ ඇත්තක් ද ? සින්හලයින් භේධ කිරීමටද මෙවැනි ප්‍රකාශ දෙමළෙකුට කිය හැක. මෙය ඇත්ත නම් සිරිසේන සින්හලයින්ට නිගා දෙන නිවටයෙකි. වහා පන්න දැමීමට සුදුසුය.

  17. omrw says:

    ජනාදිපති කෙනකු පත්වන්නෙ රටෙම චන්ද වලනි. එසෙම ජනදිපති කෙනකුට මුදල් දි වෙන පක්ශයකට යටත් කල නොහෑක. නමුත් පාර්ලිමෙන්තුවෙ බලය මුදලට උවත් ලාබාගතහෑක. එමනිසා ජනදිපතිගෙ පර්ලිමෙන්තුව විසිරවිමෙ බලයට යම් කෙනකු අබියොග කරන්නෙනම් එය ජනමත විචරනයකට ලක්කලයුතුය. එසෙනොවන බෑවින් ජනදිපති ගෙ විසිරවිමෙ බලය කිසි අන් වගන්තියකට යටත් කර නෑත. එසෙම මෙ අවුල එනම් 19 හෑදු කන්ඩායම මෙන්ම මෙකට අත උස්සපු 223 දෙනාම ජාතියෙන් සාමාව ගතයුතුය.

    එසෙම තම බලය මගින් මේ මාරසෙනාවෙන් රට ගලවාගත් ඔබ තුමන් නුතන දුටු ගෑමුනු කෙනකුවෙයි.

    නමුත් 62 ලක්සයක් ඔබට චන්දෙ දුන්නෙ ඔබට බලය දිමට නොව ඔබ ලවා කලින් අන්ඩුවෙ බලය නෑති කිරිමටය එසෙ හෙයින් එම 62 ලක්සයෙ නියොජනය ඔබ මගින් සිදු නොවේ එම නිස 7 තිරනය විසිර විම අනුමත විම හො නොවිම කුමක් වුවත් 19 වෙනස්කරන්න සියල්ල එකතුවෙනම් වාහාම ජනදිපතිවරනයක් ලාබාදෙන්න.

    • wimalege ayya says:

      janadhipathi path wanne rate janathawagen bagayaka (1/2 ) chandeni. parliment eka path wanne ratema chandayani

  18. එවිට ජනපතිතුමනි, ඔබතුමාට චන්දය දුන් මේ වෙල්ගොම රොටී බුදින රත්ගමය වෙල් පබයට ගනු මැනවි. ජහ්; හොර කොටියා;;;

  19. ratawesiya says:

    rata winaasa karala iwarayi PLAYN RATINUTH MOLE /UGATHKAMA MADI MODA RAJA
    SSC KARAYEKUTA RATAK PALANAYA KARANNA BERI BAWA OPPU KALA

  20. Nimantha Jayasinghe says:

    2002 di Bandesiyaka thaba Kotinta Ratadunna Ugapurushayada? Wachanetath ekka awanambui bola.

  21. NAK says:

    Mano ganesan la manowikarayen kiyana katha vediya gananganna epa. Den ithin kelevuna thama kiya danna nisa mano vikurthi bhavayata pathwela!!!!

  22. david milibanda says:

    Mano Ganeshan also can resign and go and carry shit buckets again. plucking tea leaves is too god a job for him. Samaja seevaya.

  23. Kamal says:

    Amme Lokuu deyak. Palayan. Govi thanak wath ya denne naha dushtayate

  24. Jicks Akka says:

    රට ජාතිය වෙනුවෙන් ඔබතුමාට කරන්න පුළුවන් උතුම්ම දේ ඒක තමා දෙයියන්ගේ නාමෙන් පොළොන්නරුවට ගිහින් කුඹුරක් කොටාගෙන අපිට වද නොදී ඉන්න

  25. sinha le says:

    දෙමලා බොරුකීමට දක්ෂයා රැවටෙන්න එපා

  26. Arin says:

    Ranil and Harin ekata thiyala ARINNEY

  27. Karunawathee says:

    Ikmanata api elawanna issara tholongi wela pala hora gas gemba musala gamarala appaya

  28. Madubashini sorisena says:

    Tho amude adagena enakam apita inna baha ikmanata aswela makabaweeela palayan janadhipathi thathe

Leave a Comment