ජාති-ආගම් ආලය කැලේ.. ගෑණු කදකට ආලයෙන් පක්‍ෂයේ ප‍්‍රධාන දෙන්නා ඇරගනී..

October 10, 2017 at 10:40 am | lanka C news
ජාති-ආගම් ආලය කැලේ.. ගෑණු කදකට ආලයෙන් පක්‍ෂයේ ප‍්‍රධාන දෙන්නා ඇරගනී..

ජාතිකයත්වය හා ආගම මත ආරම්භ කරන ලද මෙරට සුළු පක්‍ෂයක ප‍්‍රධානීන් දෙදෙනෙකු අතර කාන්තාවක් බෙදා ගැනීම සම්බන්දයෙන් ගැටුමක් ආරම්භ වී ඇත.

ආණ්ඩුවේ ඇමති ධුරයක් හා පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරක් දරන්නෙකු සහ පළාත් සභාවක තනතුරක් හා පක්‍ෂයේ තනතුරක් දරන්නෙකු අතර මෙම උග‍්‍ර ගැටුම හටගෙන තිබේ.

මෙම කාන්තාවද පක්‍ෂයේ තනතුරක් දරමින් සිටින අතර ඇය මෙම දෙදෙනා සමගම සබදතා පවත්වමින් ඇති බවද වාර්තා වෙයි.

මෙම තත්වය හේතුවෙන් ප‍්‍රධානීන් දෙදෙනාට එකිනෙකා නොරුස්සන තත්වයට පත්ව ඇති අතර දෙදෙනා දේශපාලන ස්ථාවරයන් ගැන මත දක්වද්දීද එකිනෙකට විරුද්ද අදහස් පල කරනු පැහැදිලිව පෙනෙයි.

32,350 Viewers

18 Comments to “ජාති-ආගම් ආලය කැලේ.. ගෑණු කදකට ආලයෙන් පක්‍ෂයේ ප‍්‍රධාන දෙන්නා ඇරගනී..”

  1. Bandara says:

    ” Dharma Rajyaya ” hadala iwarada ?

  2. එක්නැලිගොඩ says:

    ජාතිකයත්වය හා ආගම මත ආරම්භ කරල ගැනියක් නිසා අැරගන්නවනම් ඉතින් ජාතික හෙන කරුමේ ආලපාළු පච පච පච රණවකයි අර වර්න නැති කළු සුදු සිංහයයි වෙන්නැති. මොකද උන් දෙන්නගෙ ඉතිහාසයම ඔහොමයි. විශේෂයෙන් පචයගෙ. මතකනෙ එකනැලියෙ ගොඩටයි අර අහිංසක සන්දීප් කොළුවටයි මේකගෙ මදන විසේ නිසා වුනු විනාශය

  3. Devaka S.J says:

    පකිස්ථානය බිහි වෙන්නත් බලපෑවා කියන්නේ නේරු , අලිජින්නා ගේ ගෑණු ප්‍රශ්ණයක් නෙව. දැන් ලඟ එන ෆෙඩරල් ව්‍යවස්ථාවටත් සහාය දෙන්නේ අපේ ජාති ආල ඇමතිතුමා ඔය ගම්පහ ගෑණු කෙනා නිසා වෙන්න ඇති . අනික ඒකත් සාධාරණයි . ඔය උරුමය ගැන කථා කරන පක්ෂෙට ඉන්න එකම ගෑණි නොවැ !

  4. මැට්ටා says:

    පචයා vs වර්ණසිංහ

  5. Nisanntha says:

    Pacha Ranawake & warnaya……….

  6. janaka says:

    ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට

  7. sasi says:

    අන්තිමේදී දෙන්නම මැදට රතන පැනල වැඩේ කරගන්නවා , චතුර බබා පහන අල්ලනවා රතනට

  8. බන්ඩය්යා says:

    තිලක් කරැණාරත්න මහත්තය එක් සිත්ව එයාගෙ ‘සිහල උරැමය’ හාමුදුරැවරැන්ට පූජා කලා. සෝම හාමුදුරැවන්ගෙ ජනප්‍රිය තාවයෙන් ‘සිහල උරැමය’ ‘හෙල උරැමය’ කියල නම වෙනස් කොරගෙන 2004 දි හාමුදුරැවරැ දහදෙනෙක් පාර්ලිමේන්තුවට ගියේ ලංකාව ධර්ම රාජ්ජයක් කොරන්නය්. පච රණවක පස්ස පැත්තෙන් මංත්‍රි උනේ ඔිමල්පේ හාමුදුරැවන්ට මංත්‍රි කමෙන් ඉල්ලා අස්වෙන්න කියල අන්දගෙනය්. මේදානන්ද හාමුදුරැවන්ගෙ මාර්ගයෙන් මහින්දවත් අන්දගෙන අැමති කමකුත් ගත්ත පච රණවක නැවතුනේ පර ගැති එජාපෙට පැනල ‘හෙල උරැමෙ’ හෙල කරැමයක් කොරලය්. එන චන්දෙදි හෙල උරැමෙ වල් නරැමයන්ට අබ සරණ තමය්.

  9. Saumya says:

    You see what happened who came against us, Broken into pieces.
    Now no more HELA KARUMAYA

  10. අකිල පොඩි පුතා says:

    පචයා වර්ණයා සහ නිරෝෂාගේ පෙම් පුවත රටම දන්නවා. නිරෝෂා ඔය දෙන්නාට අමතරව සිවුරකටත් පෙම් කරනවා

    • Mahasona says:

      අඩන්න එපා… දබර එපා මම වෙන්නම් දෙන්නගේ බිරිද …නිරෝෂා …කලියුග කාලේ දියවන්නාවේ කෝලම් බලව් ..හික්…හික්…

  11. hELAYA says:

    Oya koi NiroshaDA?

  12. අතුකෝරාල says:

    නිරෝශා නියම කෑල්ල​. වර්න සිංහයව​ අංගොඩ උස්සන් ගිහින් කරන්ට් අල්ලමු සෑර්.

  13. සිල්වි says:

    ආලාපාලු රනවක එක්නැලිගොඩට දුන්න ගේමම වර්නසිංහයාටත් දෙයිද?

  14. Ravi says:

    ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක නිරෝෂා මලට.

  15. සුවාරිස් says:

    මම හිතන් හිටියෙ ආලපාලු රනවකට විතරයි මගුල්විසේ
    ඔලුවට ගහල තියෙන්න කියල. බලාගන යනකොට මිනිහගෙ ගෝලයත් ඒ ජාතියෙම කුපාඩියෙක්නෙ. 

  16. Rohitha says:

    pudumayanam me eka satahanakwath aeththatama agamwadi wargawadi muslim pakshayake dennek gaena sandahan karanne nae ne. oya wistarayata gaelapena hela urumaye aya witharada? pacha renawake wage aya thama hela urumaya karumayak kale. eyata gaenu palahilaw thiyentath puluwan/thiyenabawa penenawa. eka wenama prasnayak.

  17. Lakdinu says:

    Ha ha
    Santhosai

Leave a Comment

Main News