ජානිපෙ නියෝජ්‍ය නායකයා වීරකුමාර පෝස්ටර් දෙකක් උස්සාගෙන මාධ්‍ය හමුවක.. නපුංසකයා කියමින් මේ බැණ වදින්නේ කාටද..[Video]

December 6, 2017 at 3:25 am | lanka C news
ජානිපෙ නියෝජ්‍ය නායකයා වීරකුමාර පෝස්ටර් දෙකක් උස්සාගෙන මාධ්‍ය හමුවක.. නපුංසකයා කියමින් මේ බැණ වදින්නේ කාටද..[Video]

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් අමතමින් විවාදාත්මක අදහස් කිහිපයක්ම පල කලේය.

ඔහු කියා සිටියේ මහින්ද මෛත‍්‍රී එක්ව සන්ධානගත විය යුතු බවත් එසේ නොවුනහොත් 2020 දී ජනාධිපති වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ බවත්ය.

මෛත‍්‍රි-මහින්ද එකමුතුවකට විරුද්ද වන්නේ නපුංසකයන් බවද ඔහු සදහන් කලේය.

තමන් මේ වන තෙක් කිසිදු තීන්දුවක් ගෙන නැතැයිද කී ඔහු ඉදිරියේදී තීන්දුවක් ගැනීමට සිදුවිය හැකි බවද එහිදී මන්ත‍්‍රිවරයා කිවේය.

22,986 Viewers

22 Comments to “ජානිපෙ නියෝජ්‍ය නායකයා වීරකුමාර පෝස්ටර් දෙකක් උස්සාගෙන මාධ්‍ය හමුවක.. නපුංසකයා කියමින් මේ බැණ වදින්නේ කාටද..[Video]”

  1. rathne says:

    This man has no any reputation. Unfortunately this person should has mislead by hybrid UNP/SLFP.
    Sorry Weerakuma, you future is just nothing for majority. Please get out now and get your last destination.

    • ranatunga says:

      ෆෙඩරල් ව්‍යවස්ථාවට දකුණ සූදානම් කරන මෛත්‍රීගේ දෑත ශක්තිමත කිරීමට ගියපු ගොබිලා

    • Rohini says:

      Hon.MP Weerakumara
      I feel you are right and have practical view on the political issues in our country than anyone else. We respect your braveness. JO members almost rely on former president and they haven’t have their own perspectives and solution to the problems in the country. They are made to do what Basil need and MR has his own family agenda. If Mahinda can,t become president or prime minister, he will allow Ranil to stay in the post until hey days of Namal comes.

      • Kautilya says:

        What is the language you used?

        Can you please write it in Sinhala for us to understand?

        • Nimi says:

          Me liyapu rohinige arthaya apitanam therenawa, podipodi mistake thibunath,obatumata meya therenne naeththe mokada, meya nokiya kiyanne wiraya weerakumara kiyala,mahinda balalobiyek kiyalane

  2. Karunanayaka says:

    ආන්නද, මෙන්න සර්පයෙක්! මහ බැන්කු බැඳුම්කර සල්ලි නර්තන්යේ යෙදෙන්නේ මේ ආකාරයෙනි! රනිල්ගේ වැනි හඬකින් ඔහු මේ කියන්නේ කුමක් ද? යුන්පී එකට එකතුවියයුතු බව ද? විමල්ට මුලු ඉන්දියාව ම විරුද්දයි! බටහිරත් විරුද්දයි! මේ නටමින් යන්නේ රන්මසු විනා වෙන කුමක් ද?

  3. Rohitha says:

    weerakumara, obata waeradila. ranil maithree kisidineka mahindata wiruddha thama sthawaraya wenas nokaranabawa sahathikai. namuth rata daenata pawathina agadhayen beragatha haekke mahindata pamanai yanne waedidenekuge mathaya.

  4. asaranaya says:

    විමල් මහත්තයෝ ඔයාගේ පක්ශයයි වැඩියෙන්ම රානි අලයට හිසරදයක් වෙලා තියෙන්නෙ, ඔන්න රෝ ඔත්තුසේවයයි, බැඳුම්කර සල්ලියි හොඳට වැඩේ දෙනවා,
    දැන් කීදෙනෙක් ඩැහැගත්තද? ගල්ලෙන බිඳලා වි ජා තික සන්විදායක විජයා එකයි. ලෙන්දොර ඇරලා තව විජෙයෙක්, මොකෙක්ද ලේකම් කෙනෙක් උගෙ නම දන්නෙත් නැහැ,, ඊලඟට අනුරාදපුර පැත්තෙ පද්දෙක්ලු, ඔන්න කුමන්ත්‍රන. ප්‍රවේසෙමෙන් පරිහරණය කරන්න.
    අපට පේන විදියට පින්තුර උස්සන් ඉන්න එකා තමයි නපුන්සක පද්දා නොහොත් රදවා

    • Feudal slave says:

      This man indicates some castes to criticize weerakumara! But this man seems to be suffering from inferiority complex ( heena manaya) nobody choses his or her caste when born! Therefore, at least the editor should be intelligent to erase what this man has written.
      This is sheer heenamanaya of this comment writer “ Asaranaya”,!

      • asaranaya says:

        අඩා faudal slave නින්දිත අඩුකුලෙ වැඩකරන්කොට උන්ට සලකන්නෙ එහෙම තම්යි , බලනවිට අඩා උඹත් පද්දෙක්

        • Jonaa'S Brother says:

          ආරන්චියේ හැටියට යුඇන්පි හොර බැඳුම් කරෙ සල්ලිවලින් මේ පදු ගල් ආඳා feudal slave අම්මට ඩිජිටල් කරනවට ගෙවන්වලු,

  5. බූරුව says:

    මචං වීරෙ,

    ඔයා ශ්‍රීලංකා කාරයෙක්ද? ශ්‍රීලංකා කාරයින්ටවත් මහින්ද මෛත්‍රී එකතුවක් ගැන ඔච්චර අමාරුවක් නෑනෙ.

  6. Ratne says:

    විමල්ටත් ඔහොම වෙන්න ඕන….සරත් නන්ද සිල්වල වගේ කලු සුද්දොත් එක්ක ලගින්න ගියාම තමන්ගේ වුන් නැති වෙන බව දැන ගන්න ඕන..

  7. මීගමුවේ කතෝලිකයා  says:

    මෙන්න තවත් නන්දන ගුණතිලක කෙනෙක්…ප්‍රගතිශීලී කඳවුරේ සිටි  නන්දන ගුණතිලක අද එජාපයේ තුරුලේ….වීරකුමාර මන්ත්‍රීවරයා මහින්දට දුන් ඡන්දෙන් දිනලා යූඑන්පිය සමග දීගකන මෛත්‍රීගේ පක්ෂයට පනින්න හදන්නේ රෙදිත් ඇඳගෙනද???ශ්‍රීලනිපයට යනවා කියන්නේ රනිල්හාමුගේ ආණ්ඩුව රැකගැනීමට මුක්කු ගැසීමයි.මෙයා ලබන ඡන්දයේදී නවතින්නේ යූඑන්පියේ බවට මෙන්න කැට…..මොන බාධක ආවත් විමල් වීරවංශගේ නාමය ජාතියට හදවතින්ම ආදරය කරන උතුම් මනුෂ්‍යයෙක් හැටියට ජනතාවගේ හදවතේ තැන්පත් වෙලා ඉවරයි…අවස්ථාවාදියේ ඔබව අත්හැර වාසි සඳහා කොයි පැත්තට ගියත් ජනතාව ඔබ සමගයි..ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව රිදී කාසි 30කට පාවා දුන් උන්වහන්සේගේ ගෝලයා අවසානයේ කල වරද ගැන අවබෝධ වී එල්ලිලා මැරුනා….

  8. jagath says:

    Aiyyo…………..Wimal.Mokada wenne mae ???/

  9. justin says:

    Muta chanda na…j.ni.pe chanda thiynee wimalta withra…mun mona halparuwoda…wimal oba obe gamana yanna….karu giyth obage prathipathhi wenas nokaranna…api oba samagaiiiiiii

  10. Notthischange says:

    This man has been sold for a good price.

  11. chulananda says:

    මේකනම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් නත්තල් දිනයේදී සෑම නිවසකම කළු කොඩි ඔසවා ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රන කරුවන්ට විරෝධය පල කරමු

  12. Upali says:

    නොවටිනා ගානකට විකිනුන ගල් ආඳෙක් පොඩි ජොලියක් ලබනවා, ලිප ගිනි මෙලවෙන තුරු, සැපයක් යයි සිතාගෙන.

  13. ranilw says:

    මොන බාධක ආවත් විමල් වීරවංශගේ නාමය ජාතියට හදවතින්ම ආදරය කරන උතුම් මනුෂ්‍යයෙක් හැටියට ජනතාවගේ හදවතේ තැන්පත් වෙලා ඉවරයි…hahahahahhhha

  14. UNP JUNTA says:

    wimalayata dan ‘bada’ yanawa athi ammabanaka

  15. Jude silva says:

    Kaalakanniyek. Prostitute sell only the body for money but this man sell his whole life for money. So what is the word we can use.

Leave a Comment

Main News