ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර ශ‍්‍රීලනිපයට..? නිවසේ හදිසි මාධ්‍ය හමුවක්.. පිටු අටක පැහැදිලි කිරීමක්..

December 5, 2017 at 3:50 pm | lanka C news
ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර ශ‍්‍රීලනිපයට..? නිවසේ හදිසි මාධ්‍ය හමුවක්.. පිටු අටක පැහැදිලි කිරීමක්..

තමන් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත‍්‍රීවරයා ජාතික නිදහස් පෙරමුණ හා එහි නායකත්වය සම්බන්ධයෙන් විවාදාත්මක අදහස් පල කලේය.

කිසිදු පක්‍ෂයක් සදාකාලික නැතැයිද කී ඔහු ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බවද සදහන් කලේය.

ඒකාබද්ද විපක්‍ෂය මේ මොහොතේ කල යුත්තේ ශ‍්‍රි ලංකා නිදහස් ඵක්‍ෂය සමග එක්වීම බවද කී ඔහු නොඑසේනම් රටට ඉදිරි ගමනක් නැති බවද පැවසීය.

මේ අවස්ථාවේදී ඒකාබද්ද විපක්‍ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්විය යුතු මන්දැයි පැහැදිලි කරමින් මන්ත‍්‍රීවරයා විසින් පිටු අටක් සහික මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අතර මාධ්‍ය වාර්තා පලවන්නේ මන්ත‍්‍රිවරයා ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමට නියමිත බවයි.

35,818 Viewers

36 Comments to “ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර ශ‍්‍රීලනිපයට..? නිවසේ හදිසි මාධ්‍ය හමුවක්.. පිටු අටක පැහැදිලි කිරීමක්..”

  1. ajita says:

    ane APOI WEERAKUMARA – ASUUCHI GODATA- SALLI KIYAK LABUNADA

    • Devaka Jayasuriya says:

      මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ විමල්ගෙ පක්ෂෙ අය විතරක් ගැලවෙන්නෙ කියන එක. දිනේශ්ගෙ ගම්මන්පිලගෙ පක්ෂ වල කවුරුවත් ගැලවෙන්නෙ නෑනෙ.

    • Kuveni says:

      First MR was fooled twice by M3!.

      Now WW is duped by his own deputy!

      Are JO leaders so stupid to keep their enemies under their nose?

  2. daham says:

    ohe keeyakatada vikinune manthree thuma? vikinune nathnam me ratata wena vinnahiya dakina kisima ekek me welawe me aanduwata havul venawada? vindawanna weyi hithin ididriyedi.

  3. saman says:

    හරි..හරි…උඹත් සදාකාලික නෑ..උඹෙ බඩත් සදාකාලික නෑ…පරාජිතයන් ඉන්නා ඊනියා ජාතික ආණ්ඩුව ශක්තිමත් කිරීමට ගිය වීර කුමර ඊළග සැරේ ගෙදර යවමු…

  4. Dev says:

    Dumindage salli gillada
    un ekka ekatu wela mokatada
    yako ethakota ko wipakshayak

  5. Saman Lakmal says:

    I agree with Weerakumara. MY3 has executive powers which is the ultimate political power. We should win MY3 and keep UNP away. That is good for country.

  6. රට ගෙම්බා says:

    මේකා රට ගෙම්බෙක්. වතුර බල බලා ටැංකිවලට පනිනා රට ගෙම්බෙක්. බක..බක….සල්ලි වරප්‍රසාද…තනතුරු…අම්ම උනත් උස්සලා දෙන ජාතියේ අවාසනාවට පාර්ලිමේන්තු ගිය රට ගෙම්බෙක්.

    • AJ says:

      කලින් දේශප්‍රේමියා දැන් ගෙම්බා උනාද බලපුවහම දේශප්‍රේමී කියන එවුන් ඔක්කොම ගෙම්බොනේ

  7. Sam Fernando says:

    Thopi salli kutti walata yatawela gihilla
    warew api langata.
    DROHIYO !!

  8. kamalasirikuruwita says:

    දේශපාලන සියදිවි නසා ගැනීමකට සැරසෙන තවත් පුද්ගලයෙක්. මයි3 සහ සගයන් විස්වාසකරන්නෝ අතරමන් වන්නෝය . ඒ ඔවුන් සදා කල් UNP පක්ෂයට තම පක්ෂය පවා දුන්නෝ බැවිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු සිරිකොතේ අන්ඩක් බව දැන් ඔප්පු වී හමාරය. මොන වචන හරබයකින් කියුවත් සිද්දවී ඇත්තේ එයයි
    UNP පක්ෂයේ අය මයි3 පිලට කුණු බැනුම් පස් පන්ගුවේ බනිද්දි ,බැන බැ න එලවද්දීත් අද එකේ වලිගයේ එල්ලී සිටීමෙන් ඒ බව ඔප්ප්පුවී හමාරය. මේ සිදුවන පැනිලි වලට පිටුපස කෝටි ගණන් රෝ සහ ඇමෙරිකන් මුදල් එහෙ මෙහෙ වනවා ඇති කියා ජනතාව දනින්. අහෝ වීරකුමාර !!!!!!!!

  9. මගේ අයියාගේ මල්ලි says:

    ඉතිං පල යකෝ…
    89දී මට මගේ අයියා නැති උනා..
    98දී අවුරුදු 9ක දරු දුක බර වැඩි වෙලා අප්පච්චිගේ ලය පැලුනා.
    සසරක සියලු දුක් අවුරුදු 16කින් ඉවර කරපු අම්මා 2005දී
    නිදහස් උනා..
    2015දී රටම නැති උනා..

    තෝ පරයා හිටියත් එකයි, නැතත් එකයි. මම ඉන්නවා.
    සේරම ගියත් මම ඉන්නවා..

    උඹ කියන විදියට රට නං දිනවන්ට ඕන, SLFP එකට කියපං එකතු වෙන්ට කියලා…
    උඹ දඟලන්නේ මොකටද?
    පලයං.. ගිහින් ඇති තරං කාපං..
    කොච්චර තිබ්බත් කන්ට පුලුවන් එක පිඟානක – නිදාගන්ට පුලුවන් එක ඇඳක – යන්ට පුලුවන් එක වාහනේක –
    ජීවත්වෙන්ට පුලුවන් එක නිමේෂයක….

    මතක තියා ගනිං.. කර්ම විඥානයත් එක්කම වැටෙන අන්තිම හුස්ම පොද
    අවුරුදු සාරා සංඛෛය කල්ප ලක්ෂයක් දිග බව..
    මතක තියා ගනිං..
    හොඳ හරිය පටන් ගන්නේ එතනින් එහාට බව..
    දැං ඉතිං පල…

  10. බෙර හඬ says:

    ශ්‍රී.ල.නි.ප.යක් දැන් තියෙන්නේ කොහේද? එය අල්ලේ නටවන්නේ රනිල් නම්, ඔය පක්ෂ දෙකටම දෙවියන්ගේ පිහිටයි. මෛත්‍රී නොමැතිවිට රනිල්ට බලයට ඒමක් නැත, එමෙන්ම යූ.එන්.පී සහ ටී.එන්.ඒ.නොමැතිව මෛත්‍රීට ගොඩ ඊමක් නැත. මේ ඔද්දල් වුණු පක්ෂ නූතන ලංකාවෙන් ඉවත් විය යුතුය. මන්ත්‍රීකමට අධ්‍යාපන සුදුසුකමක් සහ පරිනත බවක් තිබීම අත්‍යාවශ්‍යය. රටේ සියළු බුද්ධිමතුන් පාලනය කරන්නේ මැටි මෝල් ගස්ය. කවදා රටක් ගොඩ එනතෙක් බලා සිටිමුද?

  11. Sriaiyya says:

    Ekwunuth tammata hariyaawi. Wimalth ekka hitiyaanam jathiwadayaa weawi.dangwath molea paawicchi kara mahajanayaata seavaya karnda dangwath molea pehdilaa!ara horuntika maithree gaawata kittukarandath epaa.

  12. කියකටද විකිනෙන්නෙ….
    ඔයා පුත්තලමෙ ඉදලා අනුරාධපුරයෙන් ච්න්දය ඉල්ලලා දිනුවෙ ඔයගෙ දක්ශකමකට නොවෙයි. විමල් විරවංශ නිසයි.
    ඒ ස්තිරවම ම්හින්ද සමග ඉදියි කියන විශ්වාසයටයි. නැත්නම් ඒකනායකට හරි විරසේනට හරි ඔය මංත්‍රිකම ලැබෙන්න තිබුනෙ. කොහොම උනත් අන්තිමෙදි ඔබ මහා පාවදිමක් කලා.
    විමල් හොද නැතිනම් මහින්ද මහතා සමග ඉන්න තිබුනා. පාවානොදි. ඔබට ඔය මංත්‍රිකම ඇත්තටම හිමි නෑ. හොදට අහගන්න ඔය ඔබේ දේශපාලනයේ අවසාන කාලයයි.

  13. Notthischange says:

    Nothing will happen. Salli walata Sira gawata gihin monawada me kalakanni balaporoththu wenne…

  14. sam says:

    Now this is a ‘push cycle’ party!! No more even a ‘three-wheeler’ party!

  15. gayan says:

    Bastards who are licking NGO money.

  16. SMA Panadura says:

    Mr. Weerakumara, how can you join with SLFP when they are in a coalition government with UNP. We have to presume that either you have been bought by the Tamil diaspora or your true politics has come out. GO GO traitors like you have no place among the anti UNP voters.

  17. podivije says:

    බැදුමිකරේ සල්ලි මෙපැත්තටත් විසිවෙනවා වගෙයි

  18. bandara says:

    ජරාව කාලා බයිලා ගැහුවට, අපිට පෙනෙන්නෙ දෙනෝ දාහක් මැද හිරිකිතයක් නැතිව රෙද්ද උස්සන් ඉන්න එක විතරයි ඔන්න බලාගනිල්ලා කියලා.

  19. taral.datson@gmail.com says:

    Ane ubala path karapu deshapremiyo

  20. Nandasoma says:

    මේකා රට ගෙම්බෙක්. වතුර බල බලා ටැංකිවලට පනිනා රට ගෙම්බෙක්. බක..බක….සල්ලි වරප්‍රසාද…තනතුරු…අම්ම උනත් උස්සලා දෙන ජාතියේ අවාසනාවට පාර්ලිමේන්තු ගිය රට ගෙම්බෙක්.

    ‍වීර කුමාරට මොකක්ද ශ්‍රී ලංකා සහ ඒකාබද්ධය අතර එකතුවීම හරි නැතිවීම හරි ගැන තියෙන කැක්කුම?

    මේව ඩීල්… කෝටි ගානක් අරගෙන, දේශපාලනයෙන් හැඳි ගෑවුනත් මොකද?
    ජනතාව මේව දන්වන…..

    ඉදිරියේදි තව තව දේවල් බලා ගන්න පුලුවන්……ජනතාව සීරුවෙන්…..

  21. Dammika says:

    විමල්ගේ හෙලුව රට ට පෙන්නපු ඔබට ජය වේවා

  22. UNP JUNTA says:

    ha ha ha ha dan baiyanta bada yanwa wage !!!

    • asaranaya says:

      ඇතෙක් බරට වස්තු දෙනවානම් අම්මා වුනත් විකුනගෙනකන්න පුලුවන් ගෙම්බෙක්, පල ඩෝ යන්න

  23. Saman Adikari says:

    He has poor political reading,
    Needless to say he not politician.
    He does not know that MS is New UNP leader. Ranil Wicks is Old UNP leader?
    CBK is not SLFP but she is Tamil Feudal Federalist
    SLFP has no role to play in People of Sri-lanka.

  24. rathne says:

    This man has no any reputation. Unfortunately this person should has mislead by hybrid UNP/SLFP.
    Sorry Weerakuma, you future is just nothing for majority. Please get out now and get your last destination.

  25. shantha kurus says:

    me wa salli kiyak labilada- mu awilla nai – chase them

  26. අලුගුත්තේරුවා says:

    වීරකුමාර පෞද්ගලිකව ගත් තීරණයක්. එය හරියටම හරි. රට වෙනුවෙන් කොළා ඇති. ආසන ක්‍රමේට ඡන්දෙ තියෙන කොට විමල් මහින්ද ගෝඨා ඔක්කොම එකට තියල විකුණුවත් ආයෙ පාර්ලිමේන්තු එනව බොරු. ඇනික බැසිල් දන්නවා ජනබලය තියෙන්නෙ විමල්ට විතරයි කියල. පළාත් පාලන ඡන්දෙට මේ ගොල්ලො හිතන් ඉන්න තරම් අපේක්ෂකයො දෙන්ඩ බැසිල්ට පිස්සු නෑ. දෙන ගාණක් අරගෙන ව්‍යාපාරයක් පටන් ගෙන අනාගතය ගැන හිතපු එක හරි.

  27. nugaela says:

    international konspiration

Leave a Comment

Main News