ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්.. ශ‍්‍රී ලංකික දේශප්‍රෙමීන්ට වතුරවත් නොදේ.. [Video]

September 24, 2018 at 10:33 pm | lanka C news
ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්.. ශ‍්‍රී ලංකික දේශප්‍රෙමීන්ට වතුරවත් නොදේ.. [Video]

ශ්‍රී ලංකා යුධ හමුදාවට සමුල ඝාතන චෝදනා නගමින් උද්ඝෝෂණ කළ කොටි ඩයස්පෝරාවේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති LA අසීස් මහතා රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී ඇත.

මේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා මානවහිමිකම් සැසිය තුල එල්ල කරද්දී ශ්‍රී ලංකා තානාපති නිලධාරීහු මුනිවත රැක්කහ.

මේ ගැන තානාපති කාර්යාලයේ නිලධාරියකුගෙන් විමසු විට ඔහු ප්‍රකශ කළේ ලංකාවේ ප්‍රශ්නය විසදීමට රජය ගෙන යන වැඩපිළිවෙලේ කොටසක් ලෙස සංහිඳියාව වර්ධනය කිරීමට මේ ආකාරයේ වැඩසටහන්වල නියැලෙන ලෙස තමන්ට කොළඹින් උපදෙස් ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකා තානාපතිගේ මෙම ක්‍රියා කලාපය ගැන යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

ඒ සම්බන්ධයෙන් ජිනීවාහි අද පැවති මාධ්‍ය සාකච්ජාවකදී ජගත් දේශප්‍රේමී ලංකික සංවිධානයේ විධායක කමිටු සාමාජික දුෂාන්ති හපුගොඩ මහත්මිය අදහස් දැක්වීය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර, මහාචාර්ය චන්න ජයසුමන, වසන්ත කීර්තිරත්න මහතා ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවට සහභාගී වූහ.

– ජිනීවා විශේෂ

උතුරෙන් සහ නැගෙනහිරෙන් යුද හමුදා කඳවුරු අප ඉවත් කර නොගත යුත්තේ ඇයි?

Gepostet von Channa Jayasumana am Montag, 24. September 2018

12,503 Viewers

17 Comments to “ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්.. ශ‍්‍රී ලංකික දේශප්‍රෙමීන්ට වතුරවත් නොදේ.. [Video]”

  1. Saradiel says:

    ශ්‍රී ලංකා තානාපති LA අසීස් කොටි ත්‍රස්තවාදීන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී තරම් ඔබතුමා නිවට වසලයෙක් වුයේ කෙසේද ?
    LTTE SUICIDE ATTACK ON MUSLIMS .Umat Islam Dibom OF Sri Lanka
    https://www.youtube.com/watch?v=UFVC1HXw2hQ

  2. CAT says:

    WHY SUPPORTING BLOODTHIRSTY LTTE TERRORISM? .. SHAME ON YOU YAHAPALANAYA & SRILANKAN EMBASSY …

  3. Neutral Man says:

    The members of the Srilanka Mission too are human beings made of flesh and blood. They have the prime responsibility to keep their jobs or get the sack.

    This is called ‘COLLECTIVE RESPONSIBILITY”, even if it means the country is nearing its dooms day as we RATHU, NIL, KOLA, KAHA TAMIL,MUSLIM can witness today, if you are not blind, deaf or dumb.

    • ANALYST says:

      If they are made of flesh and blood ,why ,why the hell , they cannot treat equally well , the our majority peoples’ mission too??? Bull Shit .

    • Boo says:

      Different people have different values based on their different education levels, sense of security, attitudes etc.
      Those values depend on their level of confidence.
      Their level of confidence depends on level of education and skills they have.
      That is how different people do different jobs bearing different levels of responsibilities.

      If someone is a low level educated such as a labourer or a coconut plucker, their level of confidence in long term survival is very low, so their prime target is to protect their job.

      If someone is more educated , qualified and skilled then they have high level of confidence in them and their prime target is not to protect their job, because they are in demand. If they lose one job, then 10 jobs are waiting to get them. If a person deployed in a diplomatic mission is working similar to a coconut plucker in the villages or a labourer in Petta then we have a serious problem.

      IF “this is called ‘COLLECTIVE RESPONSIBILITY”, even if it means the country is nearing its dooms day”, then we can rather have those people serving in high posts such as diplomatic missions made out of cardboard or clay.

      They are there to protect and defend their motherland with dignity, and if they are their “just to do a job”, and not to protect the country from the “dooms day” then those who defend such fools are the “blind, deaf or dumb”. No wonder we are travelling fast towards a dooms day because we have a country full of selfish fools supporting similarly selfish fools.

      • Neutral Man says:

        Sir, thank you for elaborating what I summarized in a few words.

        Yes I totally agree with you that they should serve the interest of the people of this country. But when the country is led by 2 egomaniacs who, as you put it, are almost like made of wood or clay ( without a heart or a brain), and driving this country towards its dooms day, and the rest of the henchmen in SLFP JVP and UNP follow suit, under the pretext of “COLLECTIVE RESPONSIBILITY”, there is no wonder the rest will follow suit.

        One good example was the “No Confidence Motion” against Ranil. Even. In the face of total collapse of the country in all respects, be it Law and Order, Economy, Drug menace, Crime rate, Defense, Sovereignty and Territorial integrity, (in short very existence of our country as an independent nation ) under the leadership of a PM turned traitor, UNP and SLFP MPs voted against the motion whilst JVP abstained citing “ COLLECTIVE RESPONSIBILITY”. Of course how much was paid to each for their loyalty is, altogether a different matter.

        As regards the level of education that you have mentioned, my opinion is that level of education should not be the criterion for judging one’s honesty, loyalty patriotism ect. If you analyze the events in the run up to the 2015 election and in the recent past, you would note that it is mostly the so called higher echelon of the educated circle, who are responsible for the sorry state of our country today.

        IN SHORT NO MATTER HOW EDUCATED YOU ARE, “MONEY, POWER, PERKS & PRIVILEGES” ALWAYS TAKE PRECEDENCE OVER LOYALTY, PATRIOTISM. EVERY ONE HAS A PRICE.

  4. gihan says:

    koty. sanwidhaanayen janapathita raathri bhoojana sangrahayak.
    mehema deyak sidu wunoth puduma wenta hethuwak nehe.

  5. charels says:

    15 months to go. You all have to face the consequences.

  6. රොන් says:

    යහපාලනය මෙහෙ ඉන්න දෙමළ කොටි වන්ඳනා කරනකොට ජිනිවා වුන වැඩෙ ගැන අමුතුවෙන් හිතන්ට
    දෙයක් නැ

  7. Buddhist says:

    They are speaking in Sinhala in a media presentation. This appears to be a public media forum. How many foreign Journalists will understand Sinhala. Is this show for Sri Lankans, if so what impact would it have on UN? Further, what the Tamils in the North are asking is not for the armed forces to leave the North, but to leave the lands that are occupied by the Armed forces in the North which belong to civilians. I do not think anyone is opposing if the Armed Forces occupy Government lands and no one can even ask for the Armed Forces to be removed if they occupy Government lands/

    • Real Buddhist says:

      It is very clear they address Sri Lankans. We also seen they addressed foreign media. If you don’t see it is your fault. Please listen to the speech made by Prof Paul Niyuman at UNHRC representing Tamil Diaspora. They clearly demand vacate Sri Lankan forces from North and East. Don’t you see that? it seems that you have some hidden agenda to discredit Sri Lankan scholars.

  8. podu says:

    ශ්‍රී ලංකා තානාපති LA අසීස් කොටි ත්‍රස්තවාදීන්ට

  9. Nandasoma says:

    ශ්‍රී ලංකා තානාපති LA අසීස් කොටි ත්‍රස්තවාදීන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී තරම් ඔබතුමා නිවට වසලයෙක් වුයේ කෙසේද ?

    යහපාලන තානාපති විතරක් නෙවෙයි, පාලකයොත් එහෙමමනෙ…..!

    රට ජාතිය පිළිබඳ හැඟීමක් නැති දුෂ්ට පාලකයෝ සහ නිළධාරී හැත්ත පන්නා දමමු…..!!

  10. sakalabujan says:

    මේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා මානවහිමිකම් සැසිය තුල එල්ල කරද්දී ශ්‍රී ලංකා තානාපති නිලධාරීහු මුනිවත රැක්කහ.

    මේ ගැන තානාපති කාර්යාලයේ නිලධාරියකුගෙන් විමසු විට ඔහු ප්‍රකශ කළේ ලංකාවේ ප්‍රශ්නය විසදීමට රජය ගෙන යන වැඩපිළිවෙලේ කොටසක් ලෙස සංහිඳියාව වර්ධනය කිරීමට මේ ආකාරයේ වැඩසටහන්වල නියැලෙන ලෙස තමන්ට කොළඹින් උපදෙස් ලැබී ඇති බවයි.

  11. sinhalaya says:

    මේ ගොල්ලන්ටත් කන්ඩ ටිකක් දෙන්ඩ තිබුනෙ

  12. Keerthi says:

    Mr Aziz you don’t deserve to hold any government job, leave alone being an ambassador. Shame on you. Get lost you traitor.

Main News