ජූලි මාසයේ සිට මෙරටට ගෙන්වීම තහනම් වාහන මෙන්න..

January 20, 2018 at 12:00 pm | lanka C news
ජූලි මාසයේ සිට මෙරටට ගෙන්වීම තහනම් වාහන මෙන්න..

එළැඹෙන ජූලි මස පළමුදා සිට ශ‍්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී වායු බැලූන, ආසන පටි, ආදී ආරක්ෂිත ක්‍රමයන් නොමැති වාහන අත්හිටුවා ඇත.

ඉදිරි අසුන් සදහා වායු බැලූන, ABS තිරිංග පද්ධති සහ ඉදිරිපස, පසුපස අසුන්වලද ආසන පටි අනිවාර්ය යයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

25,921 Viewers

8 Comments to “ජූලි මාසයේ සිට මෙරටට ගෙන්වීම තහනම් වාහන මෙන්න..”

  1. Trumph says:

    Thanks. Good

    • kamalasirikuruwita says:

      කවුරු කලත් ඉතා හොඳ පියවරක්. මේවා කිව්වා කියල රට විනාස කරන ඩයස්පෝර වියවස්තාව , මහා බැංකු මංකොල්ලය වගේ කප්පරක් තක්කඩි වැඩවලට නම් ජනතාව හොඳයි කියන්නේ නැහැ

      • උදේශ් says:

        ඉන්දියානු ලඩි වල ආරක්ශාව ගැන මගේ කොමෙන්ටුව නොදැම්මේ ඉන්දියාවට බයෙන්ද?

  2. lakshitha says:

    Very Good Dicession

  3. Gajaman says:

    Thank you very much

    I beleive this will apply for Three Wheelers as well.

  4. NEC says:

    Good decision.

  5. mp says:

    seat belts for all passengers and airbags come standard now for any vehicle… even buses have seat belts for all passengers.

  6. pappa says:

    okath asbesotse thahanama wage weyi…

Main News