ජෝන්ගේ මාධ්‍ය මරණ තර්ජනය ගැන කලකට පසු චන්ද්‍රිකා වටින කතාවක් කියයි..

June 11, 2017 at 10:00 am | lanka C news
ජෝන්ගේ මාධ්‍ය මරණ තර්ජනය ගැන කලකට පසු චන්ද්‍රිකා වටින කතාවක් කියයි..

මාධ්‍යවේදීන් මරා දමන බවට කුණුහරුපයෙන් බැන ඇමති ජෝන් අමරතුංග මහතා විසින් කරන ලද තර්ජනය සම්බන්දයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අදහස් පල කරයි.

ඇය පෙන්වා දෙන්නේ දේශපාලනය කරන්නේ නම් ඕනෑම කෙනෙක් විවේචනයට සූදානම් විය යුතු බවත් ඇමති ජෝන්ගේ ක‍්‍රියාකලාපය සම්පුර්ණයෙන්ම වැරදි බවත්ය.

22,667 Viewers

15 Comments to “ජෝන්ගේ මාධ්‍ය මරණ තර්ජනය ගැන කලකට පසු චන්ද්‍රිකා වටින කතාවක් කියයි..”

  1. Liston says:

    Satalite nona pahugiya Dina kihipayama kalpana karalu kohomada mekata mahindawa varadhi karaya karanne kiyala. Barima thana mehema prakashayakwath kranna hitha hadagatgtgalu.

  2. desta says:

    apita me rata thittai den kisima dyunuwak neha salli neha buisnes wetila aparada wedi mokakda tiyenawa hode

  3. shantha kuru says:

    dan dan weda waradinakota ohoma tmai nono

  4. Ranjan says:

    දේශපාලුවන්ගේ වැරදි නැත මුන්ට චංද දුන්න හරකුන්ගේ වැරදී.

  5. Jonaa'S Brother says:

    ජෝන් අයියේ ඔන්න ඇනිබලා ලෙඩේ අදිනවා, බැරිද වියාග්‍ර පෙති වැඩිපෞර අරගෙන් අම්ඹකිස්සට ගිහින් වැඩැක් දෙන්න.

  6. chatu says:

    cbkta pissu tikak aduwela.

  7. සෙල්ලං සේන​ says:

    “ඒක සම්පූර්ණයෙන්ම වැරදියි,දේශපාළණය කරනව නම් විවේචනවලට මුහුන දෙන්න ඕන ඕනම කෙනෙක්.”
    ඒ උනාට මැඩම් ලෝන් ජෝන් දේශපාළණය කරන්නෙ නැහැනෙ.උන්නැහෙ හැම තිස්සෙම කැමතිනෙ තදට ඉන්න​.බැරිද ඊළඟ අයවැයෙන් ව්‍යාඝ්‍රා බද්ද වැඩි කරන්න​.එතකොට ඉබේම බුරුල් වෙයි.

  8. udesh says:

    cbkta pissu tikak aduwela.

  9. cbkta piss tikak aduwela

  10. Dushantha says:

    තාම ජෝනා කවුරුවත් මෑරුවෙ නෑනෙ. මේ ගෑනිගෙ කාලෙ මාධය වේදියො කී දෙනෙක් මෑරුවද කියලා මේ ගෑනිට මතක නෑ. කුනුහරප කිව්වට මේ ගෑනිට වඩා නන් ජෝනා හොඳයි.

  11. minimuthu says:

    මොවුන් සේරම යහ පාලකයො නේ. දැන් ඉතින් යහතින් පාලනය වෙයල්ලා චන්දෙ දුන්නානම්.

  12. Dickie Bird says:

    Hanibal akka ada ninden though nagitala…………..Hanibal akkath bayawela wage Jonata.
    Eyi bang 75 th wela thuwakkuwa kelin korogena ne inne.

    Jona dakkoth Hanibal akka duwana size eke inne.

  13. VAT-69 says:

    Killers of Lasantha , Eknalligoda are said be in your GOV. Your blaming is yet another lie that you and your GOV people used to.

  14. රාහුල කොලුවා says:

    එතකොට අනෝඡගේ ගෙට ගිනි තිබ්බෙත්… චන්ද්‍රෙල්ඛගේ කොණ්ඩේ කැපුවෙත් මොනව ඉවසන්න බැරි වෙලාද..?

Main News