ඥාණසාර හිමිගේ චෝදනාවමයි.. රන්ජන්ටත් ජම්පරය සූදානම්.. ඇපීල් කරන්නවත් අවස්ථාවක් නෑ..

August 9, 2018 at 12:02 am | lanka C news
ඥාණසාර හිමිගේ චෝදනාවමයි.. රන්ජන්ටත් ජම්පරය සූදානම්.. ඇපීල් කරන්නවත් අවස්ථාවක් නෑ..

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස කලේ යයි කර ඇති පැමිණිල්ල එළැඹෙන සැප්තැම්බර් 05 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ටාධිකරණය තීරණය කර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනා පත‍්‍රය අගවිනිසුරු ප‍්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරයි.

අදාල නඩුව ඊයේ දිනයේ කැදවූ අවස්තාවේදී නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ තමනට එරෙහි චෝදනාවන් පිලි නොගන්නා බවයි.

නීතිපතිවරයා අධීකරණය හමුවේ සදහන් කර ඇත්තේ රාමනායක මහතාගේ ප‍්‍රකාශයෙන් අධිකරණයට අපහාසයන් වන්නේ යයි බැලු බැල්මට පෙනෙනා බවයි.

බොහෝ දුරට නියෝජ්‍ය ඇමතිවරයාටද ඥාණසාර හිමියන්ට ආකාරයෙන්ම සිර දඬුවම් නියම වනු ඇති බවට සමාජ ජාලයන්හි අදහස් හුවමාරු වෙමින් ඇත.

විශේෂත්වය වන්නේ රන්ජන් රාමනායක මහතාට ලැබෙන තීන්දුව සම්බන්දයෙන් අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක්ද නොමැති වීමයි.

29,740 Viewers

16 Comments to “ඥාණසාර හිමිගේ චෝදනාවමයි.. රන්ජන්ටත් ජම්පරය සූදානම්.. ඇපීල් කරන්නවත් අවස්ථාවක් නෑ..”

  1. Wijebahu says:

    Good! This idiot should learn a lesson for his entire life.

  2. mahesha says:

    Hodda minissu hire yawanawa hire inna ona minissu aliye innawa rata vinasai

  3. sarath says:

    ran gonjata naansaara haamuduruwanta wage danduwamk lebei kiyla hithanta behe.

  4. maraya says:

    පසුගිය කාලේ කොටිකතට විරුද්ධව කළා කල නිසා ,විජයකලාගේ බලපෑමකටද රන්ජන් සිරගතකරන්නේ ? ජාතිවාදී බෙදුම්වාදී ත්‍රස්තවාදී දෙමළ දේශපාලකයන්ට , විජයකලා වැනි කොටි හිතවාදීන්ට පමණක් නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ?
    විල්පත්තුව විනාශකරන බදියුදීන්ට නීතිමය පියවර නොගන්නේ මන්ද ? අද රජකරන්නේ අවනීතිය ද ?

  5. Nandasoma Suriyaarachchi says:

    ඥානසාර හිමි අධිකරණයට අපහාස කර නැත…..!
    අධිකරණ භූමියේ ආවේගශීලීව හැසිරීම පමණක් සිදුව ඇත…..!!
    එම වෙලාවේ නඩු අසමින් සිටි නඩුකාරයා හිමියන්ට විරුද්ධව නඩු දමා හිරේද යවා ඇත….!!!
    මෙය නඩුත් හාමුදුරුවන්ගේ (නඩුකාර), බඩුත් හාමුදුරුවන්ගේ(නඩුකාර) තත්වයකි….!!!!

    රන්ජන් මෙයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මකව ඇත…..!
    අධිකරණ ශාලාවෙන් පිටත සිට ඔහු සෘජුවම අධිකරණයට දොස් පවරයි…..!!
    සැබැවින්ම මෙය අධිකරණයට අපහාස කිරීමක් ලෙස පෙනේ…..!!!

    නීති ක්ෂේත්‍රෙයේ, විනිසුරන් සහ නීතීඥයන් දූෂිතයන් බව ඔහු පුන පුනා පවසයි….!
    මෙම චෝදනාව සත්‍යයක් බවට ඔහු සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළහොත් අධිකරණයට එය අපහාසයක් නොවනු ඇත….!!
    එසේ කළ හොත් අධිකරණයේ තත්වය කෙසේ විය හැකිද….?
    අධිකරණය දූෂිතද????????
    එය දන්නෝ දනිති….!!!!!!!!!!!!

  6. Asaranaya says:

    මේ වාචාල කටාත් ජම්පරේ ඇඳිය යුතුමයි.
    අනුනට ගරහන්න මේකා හරි හපනා
    පව් හිතෙනවා මේකා ජම්පරෙ අඳිනා
    කයිය මෙයාගෙ ඉස්සෙක් මෙන් සුදනා,
    කලකම් පලදෙනවා බලපන් උඹ හොඳිනා

    • baiya says:

      This pervert insulted and threatned my family when I commented about a facebook post. This type of cheap people should be put behind bars for the rest of his life. “Aga athi Mole Nathi Apathaya”.

  7. මාල රෝහිත says:

    රන් ගොන්ජා ඩියුටි ප්‍රී TV හොරා!!!

  8. Wijebahu says:

    What happened to padadadeniya case, that sociopath should also be sent to Hail

  9. අන්නා පාවොන් says:

    අන්නා පාවොන් විජේ කළා…මාත් එනවා.

  10. jappa says:

    Very very unfair case. All the best to Ranjan. Ranjan’s statements r very true.

  11. D .Nimal says:

    RR of UNP of New MP needed political punishment by Supreme court bench. No body above law of land ,and vandalism of Justice cannot run a democracy order of our nation by UNP anti-democratic governances.
    The accountability must go to Gamralaga Sirisena alias MS and Ranil Wicks of UNP Old leader and aunt of CBK of so-called who had been violated rule of Law of Island of Sri lanka?

  12. Raawanaa says:

    Ranjange kathaawa gena atuwaa teekaa awashya nehe. me rate sathya kathaa karana minihata thenak nehe. horunta wiruddhawa nadu thibeddi, un ath adanguwata geneema walakwana adhikarana thibenne mona rateda?naduwa ahana winisuran as wenne mona rateda?

    • gihan says:

      Raawana oba kiyana sahara karunu hari. namuth samasthayak lesa gatthama oba amu unp
      ponsiyek bawa comment kiyawana kaatath wetahenawa.
      gonjata molayak thiyenawanam me rate bhiksun wahanselaata apahaasa karaida?
      ohela mewa gena kathaakaranne nehe,
      unp ponsiyo thamange niruwatha lassanata pennanawa.

  13. David Milli-banda says:

    Kate brake nathiwa kelawa gani ……
    Carlo mama bera ganna paminenna.

    If ranjan’s statements are true Jappa, Yahapalanaya should have taken action.
    But nothing done.
    That meant they are false.

  14. nihal says:

    He will find a good husband.

Main News