ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවිය යුතුයි.. එය බන්ධනාගාර පනතයි.. බුද්ධාගමේ ඇති දේවල් නීති ලෙස පිලිගන්න බෑ..

June 18, 2018 at 2:10 pm | lanka C news
ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවිය යුතුයි.. එය බන්ධනාගාර පනතයි.. බුද්ධාගමේ ඇති දේවල් නීති ලෙස පිලිගන්න බෑ..

බෞද්ධ ධර්මය තුල ඇති දේවල් රටේ නීතියට එකතු කල නොහැනි බව අධිකරන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ඕනෑම පුද්ගලයෙකු සිරකරුවෙකු ලෙස පත් වෙද්දී බන්ධනාගාර පනතේ නිත්‍ය නියෝග අනුව කටයුතු කල යුතු යයිද ඇය සදහන් කරයි.

මීට පෙරද විවිධ චෝදනාවන්ට වරදකරුවන් වූ භික්‍ෂුන් වහන්සේලා සම්බන්ධයෙන්ද කටයුතු කරන ලද්දේ ඒ අනුව බවද ඇය කියා සිටී.

සිරගත කරන ලද ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිවුර ඉවත් කර ජම්පරය ඇන්දවීම ගැන කල විමසීමේදී ඇමතිවරයා මෙම අදහස් පල කලාය.

31,807 Viewers

60 Comments to “ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවිය යුතුයි.. එය බන්ධනාගාර පනතයි.. බුද්ධාගමේ ඇති දේවල් නීති ලෙස පිලිගන්න බෑ..”

  1. Hitan hutan katin says:

    එතකොට මුස්ලිම් අය කොහොමද ෂරියා නිතිය ලංකාවේ පාවිච්චි කරන්නේ ?

    ලංකාවේ තියෙන්නේ එක නිතියක්නම් ?

    • සිංහල බන්ඩා says:

      නියම උත්තරේ වැස්සිට

      • "රිෂාඩ්" says:

        ඉන්දුනීසියාව බෞද්ධ රටකි මුලින්
        දැන් මුස්ලිම් රටකි අප දුකට හිතින්‍
        මෙය මුල්ගලය අපෙ රටටත් ඉතින්‍
        ෂරියා නීති සිවුරු මාරු ලඟඳි ගතින්

        • OLU says:

          ගෞරවනීය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වහාම නිදහස් කරණු ..මේ අසාධාරණය අපි හෙළා දකිමු
          සහන ලැබෙනතුරු ලංකා දීපයට
          ගහන ගැහිලි හමුවේ සිහවෙසින් සිට
          නහන රුපුන් නහමින් යමි ඉදිරි යට
          මහණ කමත් බණ දහමත් එයයි මට”

        • SUNIMAL says:

          අපේ රටේ ආරක්ෂක හමුදාවේ රණවිරුවන් LTTE ත්‍රස්තවාදීන් සමග කලේ පිරිසිදු යුද්ධයක් ඒ නිසයි අපි ජය ගත්තේ අපේ මාතෘභූමිය ආරක්ෂා කිරීමට තම ජිවිතය, ඇස්, මස්, අත්, පා, ලේ දන් දුන් වීරෝධාර රණවිරුවන් වත්මන් ආණ්ඩුවට අමතකයි …
          යහපාලනය කරන්නේ ජන්දෙට බලේට දේමළ කොටි ත්‍රස්තවාදීන් සැනසීමයි ..
          ඔවුන්ට උදව් කරන ,කොටින්ගෙන් යැපෙන NGO නඩේට සහය දීමයි
          දැන් රටේ දේශපාලකයෝ මිනීමරු ප්‍රභාකරන්ට මහත්තයා කියනවනම් ..රටේ නිතිය ගැන කවර කථාද ?
          ඔබට වසර 30 ත්‍රස්තවාදය අමතකවිම ගැන ලැජ්ජයි තලතා ඇමති තුමී ලැජ්ජයි

    • Kamal says:

      ඒක මහින්ද මහත්තයගෙන් අහපන්. එයා මේ දවස්වල මුස්ලිම් පල්ලි අස්සෙමයි ඉන්නෙ.

      • "වඳපෙති ගත් සිංහයා" says:

        සිංහලයගෙ ඉඩම් දහ ගුනයක් දී ගන්නේ
        සිංහලය උගසට ඉඩම තියා ණය ගන්නේ
        ටික කලකින් එම ඉඩම උරුම කර ගන්නේ
        මේ රටට ඉන්ඳුනීසියාවට වූ දේමයි වන්නේ

      • Lebbe says:

        Mama ube ammagen ahuwa. Kiuwe ube thaththath hamayek kiyala. Uba danne nahallu.

    • navin says:

      Well said

    • නාගසිංහ says:

      අනිවා…. මුන්ගේ කතාව නියමෙට නිතිය ක්‍රියාත්මක කරනවා වගේ.
      නීතියට අනුව වැඩ නම් ෂරියා උසාවි කරන උන්ට නඩු දාපල්ලා.
      බැදුම්කර අල්ලස් ගත්ත උන් උසාවි ඇරපල්ලා.
      UNP යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේකටයි.

    • Wijebahu says:

      koheda gono sharya pavichhi karanne? nanasarayata badu dunna eka kochara hondada?

    • Kuruppu says:

      Ane ape hamudurune me Talataviyange (Vassige) Pansu kuleta tiya vassige kiyana kenekuge pansu kuleta wadinna epa. Habai Talataviyane… oya jampare tamatah urumai. Galaboda Atte hamuduruwo hire hiye horakam marala nemi namuth tamata loku chodanawak tiyanawa neda..

    • bandara says:

      නපුංසකයන්ටයි, කල්ලතෝනියන්ටයි, සල්ලාලයින්ටයි නීතියේ බලය සහ අධිකාරිය ලබා දී සුද්දන්ට ඕනෑ විදිහට රටක් පාලනය කිරීමට හොදම උදාහරණය ශ්‍රී ලංකාවයි…

    • Sgl says:

      patta answer eka wasita

  2. Sujith says:

    ethakota muslim neethiya ? e neethi yatath nadda

    oyage jangiya galawala othanna one oluwe

  3. Helaya says:

    සුද්ද වාරියපොළ සුමංගල හමුදුරන්ටවත් මෙහෙම සැලකුවේ නෑ.

    ඥාණසාර හමුදුරුවෝ ගැන මොන මතවාද තිබුනත් බුද්ධ චීවරයට කරන දේ ගැන මහා නායක හාමුදුරුවරු කතා කල යුතුයි.

  4. සීගිරි says:

    මේ අාණ්ඩු සහ පාලකයෝ කරන හා ඔවුන්ට කරන්නට වෙලා තියෙන පාපිෂ්ඨ වැඩ ගැන පන්සිල් පද පහෙවත් බණ පොතේවත් කුරාණයේවත් බයිබලයේවත් නෑ…..
    IMF world bank ණය ගන්න එපා කියලා මොන ආගමේද කියලා තියෙන්නේ ….?
    අධිරාජ්‍යවාදයට තම ජාතිය පාවා දෙන්න එපා කියලා මොන ආගමේද කියලා තියෙන්නේ…?
    NGO වලට බැදිලා තම රට පාවා දෙන්න එපා කියලා මොන ආගමික ඉගැන්වීමෙද තියෙන්නේ…
    මුන්ගේ පව් ගැන කියලා දෙන්න අද අළුතෙන්ම ආගමක් හදන්න වෙලයි තියෙන්නෙ…..!!!!
    ඇයි කියනවනම් දැනට තියෙන ආගම් වල මීටර් වලට මුන් කරන පව් අහු නොවන නිසා..!!!

  5. නයා.... says:

    මුස්ලිම් නීති තේසවලාමේ නීති පිළිගන්න මේ රටේ 70%ක් ඉන්න බෞද්ධයින්ගේ බුද්ධ නීතිය වලංගු නැද්ද නෝනේ.

    මුන් හදන්නේ ඤානසාර හාමුදුරුවන්ට පක්ෂ නැති බෞද්ධ්යොත් පාරට බස්ස ගන්න.

    • Kamal says:

      බොලා ඡන්දෙ දුන්න මහින්දටත් බැරි වුණානෙ එහෙම නීතියක් හදන්න.

      • latha says:

        muta pissu

      • nimal says:

        බොලා ජන්දේ දුන්නු රනිලයා ට මොනවද පුළුවන්, බැංකු මංකොල්ල කන්න විතර ඉ.

        • On looker says:

          Is law equal to every one ? How is some people in the eastern province travel in motor bikes without helmets without being charged ?i Are they above the law? These power crazy
          Politicians want to remain in power, whatever disasters happen to the nation.

      • නාගසිංහ says:

        @ Kamal
        මහින්දට මඩ පාරක් හරි වැදෙනවා නම් බුද්ධාගමට කෙල වුනත් කමක් නෑ නේද?
        මෙන්න UNP ආගම අදහන බවුද්ධයෙක්. සාදු කියන්න පින්වතුනි. සාදු.

        • John says:

          අපෝ නැහැ kamal සිරිකොතේ ඉදුල් කන ඌරු හම්බ බැත්බැලයෙක්

  6. " පුර සඳ පැතුම" says:

    මෙරට පමනකි වෙසක් දිනය වෙනස් කල එකම රට
    විපාකය ඉබි ගමනින් සැම හිතටම කාවැදි ඇත්ද රට
    චීවර ඇඳ දේශපාලනය කරන්නට අවසරම නොදී රට
    කල විට සසුන බැබලේ ස්වෛරීම මුලු ලොව දහම් රට

    • SALMAL says:

      සිංහලයන්ගේ ‘සිංහල ආරක්ෂක බලකායක්’ සාදා, සිංහලයන්ගේ මනා පයෙන් පත්වූ (යහපාලන ) යමපාලන රජයෙන් ද, සිංහලය ආක්‍රමණය කර ඇති සුළු ජාතීන් සහ ආගමිකයන්ගෙන් ද, සිංහලය තුල ඉන්නා ජාතිද්‍රෝහි කලු සිංහලයන්ගෙන් ද අප මාතෘභූමිය බේරා ගැනීමට දැන් කාළය එළඹී ඇත.

      • Kamal says:

        😀 😀 මසෝනා තාම රිමාන්ඩ් බන්.

        • SALMAL says:

          ඔව් එකත් අන්තවාදී මුස්ලිම් කුමන්ත්‍රණයක්

  7. Sira says:

    Then what about Sharia law?

    Is it a religious law?

  8. Athula says:

    බොහොම ස්තූතියි ඇමතිතුමී. දැන් ඔය වෙනත් ආගම්වල දේවලුත් රටේ නීතියට පටහැනියි කියලා නවත්වනවද? අනේ ටහුකන්ඩ නෝනේ…..

  9. oman silva says:

    wenasa marai rata hamarai

  10. චම්පා says:

    මේ රට දෙවනපෑතිස් රජ සමයේ බුද්ධ ශාසනයට තුන්වරක් රාජකීය මට්ටමෙන් පූජා කරන ලද දේශයක් බව ඇමතිතුමියට අමතකයි වගේ. සුද්දෘ මොන නීතියක් රටට ගෙනාවත්, ඇත්ත තත්ත්වය එය බව ඇමතිතුමිය වටහාගනු ඇති. එවිට බුදුදහමේ නීතිය උත්තරීතර නොවන්නේද? නැත්නම්, ඔය නීති කතාකරන ඇමතිතුමිය වගේ අයට නිසි කලට ජනතාව, ජනතා නීතියෙන් උත්තර දෙයි.

  11. ලප වානර says:

    බුර්කාව දාගෙන O/L හා A/L ලියන්න නම් පුළුවන් ඔන්න.

  12. ajith says:

    We agree,

    Underage child marriages also need to be enforced in line with civilised world and laws of the country.

  13. ajith says:

    Will you say what Islam says could not be taken and child marriage must be stopped by legislation. Are you going to be bold enough like this?

  14. ආනමඩුවෙි නන්ද හිමි says:

    ගලගොඩඅත්තේ ඥාණසාර නමැති නොහික්මුණු උමිමත්තක චීවරධාරියාගේ සිවුරැ ගලවා කසපහර ගසා එළවිය යුතුයි.

  15. Hitan@Hutan.com says:

    මොනා කරන්නද නෝනෙ,සංහිඳියාව වෙනුවෙන් ආගම විතරක් නෙමෙයි ශරීරෙ උනත් දෙන්න ලෑස්තියි නැද්ද මං අහන්නෙ.

  16. නීතිවේදී ධම්මික අරන්දර says:

    ඒ ස්වාමීන්වන්සේ ගැන අවසාන නඩු තීන්දුව දුන්න අයගේ පැටිකිරිය කොළඹ විශ්ව විද්‍යාලයේ අපි දන්නවා. කාන්තා අයිතීන් ගැන එම්. ඒ. උපාධිය ගත්ත හැටිත් අපි දන්නවා.

  17. නීතිවේදී ධම්මික අරන්දර says:

    එතකොට මුස්ලිම් අයට ගෑනු දෙන්නෙක් බඳින්න පුළුවන්. සිංහලයන්ට ඒ අයිතිය නැත්තේ ඇයි? මේක ලංකා නේෂන් නෙවෙයි, හැමිනේෂන්.

    • Kamal says:

      උබ නීතිවේදියෙක් කියල උබට සුවර්ද?

      • vishnu says:

        උඹ බලාගනින් උඹේ තාත්ත ෂුවර් ද කියල

    • Gajaba says:

      Please explain how she/he get M.A. so that general public know the character of the Judge

  18. තලතෝ උඹට අමු කැවිලාද? says:

    මේ අන්තිම කාලෙ මේ අම්මණ්ඩි පිස්සුවෙන්ද මේ දොඩවන්නේ? දෙන්නම් කතිරේ නළලටම්. දැන් බුරියත් නළල තිබුණු තැනට ඉහල ගිහින්ද?අනුලා දෙවි වගේ.

  19. ‍ජ‍හ‍ම‍න‍ය says:

    ආගමකට අනුව නීතිය ක්‍රියාත්මක නැත්නම් මුෂ්ළිම් ජාතිකයන් තොප්පිය දාගෙන උසාවි ඉස්සරහ පෙනී සිටින්නෙ කොහොමද?සිංහල මිනිහෙකුට එහෙම පෙනී ඉන්න පුළුවන්ද. මම කීප වතාවක් ම දැකල තියෙනව තම්බීන් තොප්පිය දාගෙන නඩුකාරතුමා ඉස්සරහ පෙනී ඉන්නව.නඩුකාරවරු නිකමටවත් ඔළුව උස්සල බලන්නෙ නැහැ ඒ පැත්ත.මේකට දීපන්කො උත්තරයක් ඔය ගොන් මොලෙන් පුළුවන්නම්.

  20. shanth a kuru says:

    this is a judgement influenced by ranil and samanayalas

  21. Kumara says:

    තොපි හැම කෙනෙහිලි කමක්ම කරන්නේ සිංහල බෞද්ධයාට විතරයි, තම්බින්ට වෙන නීතියක්? උන්ට ගෑනු 4 බදින්න පුලුවන්,18 අඩුවෙන බදින්න පුලුවන් ?සිංහලයෙක් කෙරැවොත් ඌ හිරේ ? මේකද සැමට සාදාරන නීතිය

  22. චේතියසේන says:

    මෙහෙමත් මෝඩ උද්දචිච කමක්!

    🙂

  23. කලුකොට් කාරයෝ බලන්නේ ඔලුව දිහා නෙවෙයි ලොක්කෝ says:

    කලුකොට් කාරයෝ බලන්නේ ඔලුව දිහා නෙවෙයි ලොක්කෝ. බෙල්ලා දිහා විතරයි. බෙල්ලේ ටයර් ගානට නිති නමනවා. අනිඅක කොනකපාලලගේ පෙන්නේ තොප්පිය විතරමයි නේඩ තලතෝ.?

  24. තලතාට දුර්කාවක් අන්දව්ගන්න හිතිලා නම් නැගෙනහිර ටම පල says:

    තලතාට දුර්කාවක් අන්දව්ගන්න හිතිලා නම් නැගෙනහිරටම පල අම්මපා ගැලපෙනවා. මේ කතා උඹේ පරපුරාටම අවනම්බුවක්.

  25. Critic says:

    Who killed your brother? Find that first! Can you apply your so called law to those who killed your brother? What a Minister!

  26. alburt says:

    me ganita pissu melaga election aken gedara yawaw!!

  27. KAMAL says:

    a e thamuseta hamuduruwange usa mhata dakkama amaaruda. thamusey badunkareyen salli gattey mona widihakatada.ආනමඩුවෙි නන්ද tamuseygey kawda.

  28. Kadiya says:

    ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිවුර ඉවත් කර ජම්පරය ඇන්දවීම කලයුතුය යන අදහස දරණ ඇමති ගෑනියි අගමැති මිනිහයි ඊට උඩින් කොන්දක් නැති පෙන්දෙකුයි ඉන්නකොට නීතිපති වගේ අපතයකුගෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු විය හැකිද?

  29. thalatho thamusey ta haamuduruwangey lankat eka ella ganna ornada? thamuseygey arrnduwa pathaley set eka ney.

  30. Christian says:

    I’m a christian, my view is if one of our priest has done something wrong doing / unjust, then its ok to take action against that priest.

    Do you think Gnarasara is a good monk?? =( he is a cures to the Buddhism.

Main News