ඥාණසාර හිමිට හයමාසයක් ජම්පර් ගැස්විය යුතුයි..- ප‍්‍රබල දේශපාලඥයා හා ඇමති දෙදෙනෙක් තීන්දු කරලා..

June 29, 2018 at 10:40 am | lanka C news
ඥාණසාර හිමිට හයමාසයක් ජම්පර් ගැස්විය යුතුයි..- ප‍්‍රබල දේශපාලඥයා හා ඇමති දෙදෙනෙක් තීන්දු කරලා..

තමන් සිරගත කිරීම පිටුපස ප්‍රධාන දේශපාලන පක්‍ෂ නායකයෙකු හා ඇමතිවරුන් දෙදෙනෙකු සිටින බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

ඥාණසාර හිමි හය මාසයකට හිරේ දමා ජම්පර් ගැස්විය යුතු යයි මෙම ඇමති දෙදෙනා හා ඔවුන්ට ඉහල ප්‍රධාන දේශපාලඥයා අතර පැවැත් වූ සාකච්ඡාවකදී තීරණය කර තිබූ බවද උන් වහන්සේ කියා සිටිති.

කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

13,629 Viewers

2 Comments to “ඥාණසාර හිමිට හයමාසයක් ජම්පර් ගැස්විය යුතුයි..- ප‍්‍රබල දේශපාලඥයා හා ඇමති දෙදෙනෙක් තීන්දු කරලා..”

  1. Silva CC says:

    රාජිත… මංගල … රනිල්…!

  2. බබා උක්කුන් says:

    නිකන් ප්‍රචාරය ගන්න පිස්සු කියවන්නේ නැතිව, ඔච්චර දන්නවා නම්, ඔප්පු කරන්න පුළුවන් නම් නම් තුන කියල දාන්න.
    අර අජිත් ප්‍රසන්න කිව්වා වගේ ඔහොම ගියොත් අපිටත් හිතන්න වෙනවා 2020 බලාගෙන ප්‍රචාරයක්, මිනිසුන්ගේ අනුකම්පාව ගන්න හදනවා, එහෙම නැත්නම් 2020ට කවුරු හරි ඉලක්ක කරගෙන කඩේ යනවා

Main News