ඥාණසාර හිමියන්ට අසාධ්‍යයි.. රෝහල් ගත කරයි.. අදම සැත්කමක්..

August 7, 2018 at 12:00 pm | lanka C news
ඥාණසාර හිමියන්ට අසාධ්‍යයි.. රෝහල් ගත කරයි.. අදම සැත්කමක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර තිබේ.

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට උන් වහන්සේ ඇතුළු කර ඇත්තේ මුත‍්‍රාහයේ හා වකුගඩුවල ගල් තත්වයත් උත්සන්න වීමෙන් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

බොහෝ දුරට උන් වහන්සේට හදිසි සැත්කමක් සිදු කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.

මෙම අසනීප තත්වය නිසාම උන් වහන්සේ මීට පෙර දෙවතාවක්ම සැත්කම් සිදු කර තිබේ.

මේ අතර ඥාණසාර හිමියන් විසින් අධිකරණයට අපහාස කලේ යයි අභියාචනාධිකරණ හමුවේ ගොනු කර ඇති පැමිණිල්ලක තීන්දුව හෙට දිනයේදී ලබා දීමට නියමිතය.

37,062 Viewers

32 Comments to “ඥාණසාර හිමියන්ට අසාධ්‍යයි.. රෝහල් ගත කරයි.. අදම සැත්කමක්..”

  1. චන්දන says:

    තෙරුවන් සරනයි…

    සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි…

  2. තව එකෙක් ඉතුරුවෙලා ඉන්නව තවම…

    • sunimal says:

      @හම්බ කෝලිත
      හම්බයෙනි දැන්වත් බෞද්ධ විරෝධී වැඩ නතර කරව්. මේ සිංහල බෞද්ධ රටක් ,,සමගියෙන් ජීවත්වීමට බැරි නම් අපේ රටින් පිටවෙලා පලයව්
      කොටි ගහන විට,උතුරෙන් නැගෙනහිරෙන් පන්නා දමන විට මුස්ලිම් ජාතිකයන්ට උදව් කලේ අපේ ගෞරවනීය සංඝයාවහන්සේලායි … මුස්ලිම් ජාතිකයන්ට කෑම බිම ඉදුම් හිටුම් දුන්නේ පන්සල්වලින් ආරක්ශාකලේ අපේ වීර රණවිරුවන්
      ගුණමකු වසල මිනිස්සු ..උබලා වගේ මෙලෙච්චේද ජාතියක් අපේ රටේ සිටීමත් අපේ රටට පිළිලයක් ..ඉස්ලාමය ලෝකයටම පිළිලයක්
      සිංහල නම් වලින් ගෞරවනීය සංඝරත්නයට අපහාස කරන්නේ අරාබියෙන් ලැබෙන මුදල් වලටද ? …උබේ මෙලෙච්චේද ආගමේ ඉගැන්වීම් ,මේවාද ?ලැජ්ජයි

    • sinha le says:

      මෝහමෙඩ් ට ගැහැණු 13ක් සිටියත් ලමයි නැහැලු උබලා ඒ ගැන ටිකක් හොයලා බලපල්ලා

  3. SALMAL says:

    ගෞරවනීය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට අනන්තවූ බුදුගුණ බලයෙන් ඉක්මනින්ම නිරෝගී සුව ලැබේවා

  4. Daham says:

    This yellow robed thug is trying to avoid attending courts tomorrow by getting admitted to a hospital for no reason. Bladder stones is not a big deal.

    • Wikramabahu says:

      me hamuduruwo kiyana de thgerenawa nam oba ohoma kiyana ekak ne. bauddayek nam unwahanseta wandiy. karunika anyagamkara mahathmayeknam garu widiyata yamak liyayi neththam kata whagena indiy.

    • buwa says:

      tnx for your comment, this type of comment will collect millions around the thero

    • Sira says:

      Are you a bladder stone specialist?

      Empty vessels …………………………….

  5. sara says:

    තව රොටියක් කර වෙයිද?

  6. Saddathissa says:

    When the verdict day comes this thero get admit to the hospital. What a drama

  7. bongoos says:

    karapu aparadavalata deyyo nikan inthiytha ???

    death to this thug.

  8. Madhawa says:

    This yellow robed thug has ruined buddhism. He was convicted of drunk driving, he incited violence and talks like a street thug. He should be locked away for life.

    • Nihal says:

      Well said friend. That is the bitter truth for MR supportive bayyaas

    • sinha le says:

      මෝහමෙඩ් කුරානය ලියන්න බාරදුන්න තැනැත්තා ඉදිවලින් හදාපු වයින් බිලා වෙරිවෙලා කුරානය ලියලා තියෙන්නේ ටිකක් හොයලා බලපල්ලා

  9. Saradiel says:

    බුදුසරණයි ඉක්මන් සුවය පතමු

  10. Hari says:

    Nadu ehama ahala remand keruwa nahe na ehema keruwanam thama meyalata leder hadenne R.I.P.

  11. Sookiri says:

    Nanayata Dan wath “Gal” Nawaththala “Pol” gahanna Kiyanawala

  12. sakalabujan says:

    මුස්ලිම් ජනතාවට නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය ඉතා ඉක්මණින් නිර්මාණය කර දෙන ලෙස ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය ඉල්ලීමක් කරයි

    පසුගියදා පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ 28 වැනි නියෝජිත සමුළුවේදී මෙය ඇතුළු තවත් යොජනා අටක් සම්මත කර ගැනීමටද ඔවුන් කටයුතු කළේය.

    එලෙස සම්මත කර ගනු ලැබූ යෝජනාවන් මෙසේය.

    යෝජනා අංක 01, මුස්ලිම් ජනතාවගේ දීර්ග කාලීන ඉල්ලීමක් වන අම්පාර දිස්ත්‍රික්කතයේ වෙරළ බඩ දිස්ත්‍රික්ක නිර්මාණය කිරීම දිගින් දිගටම ප්‍රමාද වන බැවින් තව දුරටත් එය ප්‍රමාද නොකර නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය නිර්මාණය කරන ලෙස රජයට බල කිරීම,

  13. lanka says:

    Meen wenda hamuduruwane. Anduwen prathikara nomile kiyala Singapore yawanna heduwoth yanawa ehema boru.Mokada aye hahathin enawa boru..

  14. Nim says:

    SWAMEEN WAHANSE
    OBA WAHANSETA
    WAHA WAHAA SUWAYA LABEWA.
    THERUWAN SARANI
    DEVI PIHITI

  15. Vedarala says:

    Krodaya, vairaya nisa thun dos kipee gal hedila wenta ethi. Meweni aya maranin mathu prethayo ha yakshayo we kalpa ganan duk windinawa etha. ehema neththan Buduhamuduruwanta weradilaya.

  16. Sam says:

    Budu haamuduruwo kiya dun maargaya wenna ethi gaana saara himiyo pili padinne.. bawdda darshanaya amu amuwe lokayaa idiriye vinaasa kela.. math pen beela vaahana padawela usaaviye idiriye warada baara gath gaanasaarata budu saranai kiyanna lankaawe bawddayaya noogathya… buddiyen hithanna.. gaana saara deshapaalana uwamanaawak sidu keranne….

Main News