ඥාණසාර හිමි ජම්පරය පිටින් වැලිකඩ සිර කුටියේ.. ලැජ්ජාව නිසා කිසිවෙකුට මුහුණ දෙන්න නොඑයි..

June 15, 2018 at 10:29 pm | lanka C news
ඥාණසාර හිමි ජම්පරය පිටින් වැලිකඩ සිර කුටියේ.. ලැජ්ජාව නිසා කිසිවෙකුට මුහුණ දෙන්න නොඑයි..

බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වැලිකඩ බන්ධනාගාරය තුලදී සිවුර ගලවා ජම්පරය අන්දවා තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව තහවුරු කරමින් කියා සිටියේ උන් වහන්සේ ආරක්‍ෂාව සහිතව රදවා සිටින බවයි.

මේ හේතුව නිසා උන් වහන්සේගේ සුවදුක් බැලීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ගිය කිසිවෙකුත් මුණ ගැසීමට උන් වහන්සේ පැමිණ නැත.

පාර්ලිමේන්තු වරප‍්‍රසාද භාවිත කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා උන් වහන්සේ රදවා සිටින කුටිය අසලටම ගොස් පැමිණ කියා සිටියේ සිවුරෙන් තොරව කිසිවෙකු මුණ ගැසීමට උන් වහන්සේ අකමැත්තක් දක්වන බවයි.

අධිකරණය තුලදී සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කලේ යයි ඥාණසාර හිමියන්ට බරපතල වැඩ ඇතිව වසරක සිර දඬුවමක් නියම කර ඇත්තේ වාස මයක කාලයකදී එය ගෙවී යන ලෙසයි.

18,704 Viewers

17 Comments to “ඥාණසාර හිමි ජම්පරය පිටින් වැලිකඩ සිර කුටියේ.. ලැජ්ජාව නිසා කිසිවෙකුට මුහුණ දෙන්න නොඑයි..”

  1. Open mind says:

    ඥානසාර හිමිට ලණු දුන් අය කවුරුන් දෝ ?

    • "ද්‍රෝහි-අවතාරෙ" says:

      බෞද්ධ රටක තර්ජන කලා කියා බරපතල සිර දඬුවම්
      සන්ධ්‍යා ඔබ කලදේ විඳවයි මිනිහගෙ අවතාරෙ දඬුවම්
      පාන්සකූලයට නැත චීවරධාරි ඒම ඔබෙ අවසන මළගම්
      දේශද්‍රෝහි වුනු එක්නැලිගොඩ මුලු පවුල කරුමය විඳවම්

      කොටි පුල්ලි වෙසින් එදා රණවිරු පාවාදී හද
      එක්නැලිගොඩ කල වරද යටපත්ම වෙලා අද
      බිරිඳ කල පැමිනිල්ල උලුප්පලා පෙනිලනෙ අද
      ප්‍රගීත් අවතාර උසාවි මහපුටු හිඳ තීරනදී ලද

      • නානසාර says:

        මාව හිරේ දානකම් තොපි මොනවද කලේ මේකෙ කවි ලිව්ව. දැනුත් ඒකම විතරයි කොරන්න පුළුවන් කාලකන්නි පාරට බහින්න බයයි.

  2. මරික්කාර් says:

    මුසල් මානුවන්ගේ රාමසාන් යහපාලන තෑග්ග .ඇයි මොකද අවුල්ද ?

    • CORBRA says:

      මොන අවුලක්ද ? අල්ලාහු අක්බර් කියලා යහපාලනයට ඉස්ලාම් කඩුව තියන විට තේරේවි

    • Kamal says:

      මහින්ද මහත්තය ඊයෙත් පල්ලියකට රින්ගල හිටියෙ 😀

  3. Nim says:

    SWAMEEN WAHANSE TA
    THERUWAN SARANI.

  4. කුබින්ටත් රටක් ඇතේ අපට පුතේ එහෙම නැතේ says:

    කුබින්ටත් රටක් ඇතේ – අපට පුතේ එහෙම නැතේ
    මුදලට හොටු පෙරන රටේ – කැහි හොටු කති ලොක්කෝ පුතේ,//

    කුබින්ටත් රටක් ඇතේ – අපට පුතේ එහෙම නැතේ
    බොදු හඩ වලලන්න පුතේ – හිරේ විලංගුවේ දමතේ
    මහ සග හිස් ගසපු යුගේ – ළඟ එනවා නැවත පුතේ
    මුදලට හොටු පෙරන රටේ – කැහි හොටු කති ලොක්කෝ පුතේ,//

    කොටියට පන දෙන්න පුතේ – නැලිගොඩ රට වික්කා පුතේ
    උගේ ගෑනිට සහ ගහනවා – සග බේදය සසරේ පුතේ.
    මුදලට හොටු පෙරන රටේ – කැහි හොටු කති ලොක්කෝ පුතේ,//

    සිරි සේනත් ගමේ පුතේ – බුද්දාගම කනවා පුතේ
    රට විකුණන වසංගතේ – ලන්කාවම් ගිලියි පුතේ.
    මුදලට හොටු පෙරන රටේ – කැහි හොටු කති ලොක්කෝ පුතේ,//

    • නානසාර says:

      මාව හිරේ දානකම් තොපි මොනවද කලේ මේකෙ කවි ලිව්ව. දැනුත් ඒකම විතරයි කොරන්න පුළුවන් කාලකන්නි පාරට බහින්න බයයි.

  5. Buddhist says:

    බුදු බණ බොරු නෙවෙයි.

    ඔන්න ඕවට තමයි දිට්ඨ ධම්මවේදනීය කර්ම විපාක කියන්නේ. උතුම් බුදුන් වහන්සේගේ සිවුර දරාගෙන පිස්සෙක් වගේ මහපාරවල් වල කුණුහරප කිය කිය, මෝඩ මිනිස්සුන්ව කුලප්පු කරපු එකේ විපාකෙට සිවුරත් ගැලවුනා මැරෙන්න කලින්. අවසාන කාලෙ , නැත්නම් මැරුනට පස්සෙ එන විපාක කොහොම වෙයිද?

    මේකෙ ඉන්න හරක් ඒ අකුසලය අනුමෝදන් වෙන්න හදනවා ගොන් කමෙන් කොට කොට.

  6. Hewage says:

    No one is above the law. He must be given professional trade training and teach how to earn his living. Everybody knows his hidden life. This type of monks are shame for religion. Must be disrobed and after coming back from Jail can work as carpenter or mason. all the fake monks must be disrobed and see nothing with them to live except robe.

  7. Nihal says:

    Central bank robbers are in open holding prime minister, minister and MP posts. Where is the equal and equitable application of law.

  8. Samantha PDK says:

    ඔන්න බලාපල්ලා කොටිදෙනකටයි බොදු චීවරේකටයි සිරි ලංකාවේ අද තියන තැන…… ඉදිරිය ඉතා පැහැදිලියි…….

  9. Shiro says:

    මේ හාමුදුරුවන්ට පැරිසියේ හොර ලඳක් ඉන්නවා ලංකාවෙන් ගොස් පදිංචිව සිටින

    • sakwithi says:

      amma godak kal da ehe inne….?

    • maraya says:

      Shiro –වැසි ඇති විට පාරේ යන්නේ බලාගෙන උබට වැසි නැති හෙණ ලැබේවි හාමුදුරුවන්ට කල බොරු අවමානෙට

  10. sakwithi says:

    lajjawa nisa kiyanne un wahanse raja drohi koti balliyak eli kala ekada?lajja wenna ona mokkuda kiyala ratama dannawa…ubala babala unata.

Main News