ඥාණසාර හිමි ප්‍රචණ්ඩත්වයට යොමු වූයේ ඇමති චම්පිකගේ කොන්ත්‍රාත් කිරීමෙන්..- බොදු බලේ ප්‍රධාන විධායකයා හෙලි කරයි..
June 16, 2017 at 10:56 pm | lanka C news
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්රචණ්ඩත්වය යොමු වුයේ නම් එසේ වූයේ ඇමති චම්පික රණවක විසින් ඔවුන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් බාර දුන් කොන්ත්‍රාත් ඉටු කිරීම නිසා බව බොදු බල සේනා සංවිධානය පවසයි.
එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
වීඩියෝව මෙතනින්
ඔය එන්නෙ එලියට!
🙂
බොන්න දුන්න හැම එකාගෙම කොන්ත්‍රාත් කරන්න ගිහින් තමා මට කෙල වුණේ.
Be just a human , not a Muslim
බීපු වෙලාවට මටත් හොඳට ඉන්ග්‍රීසි පුලුවන්
තොත්ත බබාලා එක්කාසු වෙලා ඔක්කෝම කළා.හරක ඉස්සරහට දමල ඇන්නෙව්වා. දැන් විරසක වෙලා.
Champuka should be arrested for violence against Muslims.
Why shame to write comment in your evil muslim name ? Go to hell hambaya ..
STOP insulting Ven. Buddhist Monks…
This is Buddhist Motherland This is NOT Islam Country …..
Why is Pig Haraam in Islam? Eat piece of pork tonight it’s good for your brain …hik..hik…
This was never a Buddhist Mother land…it was Nepal where the Siddartha Gauthama was born,,,,,, doubt even if he was not a Buddhist……
Fanatic Muslims. should be arrested for violence against Buddhist people in this Country
Pachaman Ellapan
PLAN OF 2020 PRESIDENT
සිංහල බෞද්ධයාට, අති උතුම් බුද්ධ සාශනයට සිය එකම රටේ කුඩම්මාගේ සැලකිලි දීම ආණ්ඩුවට ගෙවා ගැනීමට අපහසු පාප කර්මයක් වනු ඇත.
චම් පුක්ස් යනු අද ලංකාවේ සිටින භයානකම පුද්ගලයෙකි. මුලින්ම ජෙවීපී නායක කමක් ගෙන දරුවන් ත්රස්තවාදයට යොමු කර ප්‍රා එකට අහු උනාම තම කණ් ඩායම පාවා දී මරණයෙන් ගැලවුනි. අසරන දරුවන් රොත්තම දස වද විඳ මරු වැළඳ ගති. ඉන් පසු SLගුණසේකර මහතාගේ කාලය මුදල් දේපල වැයකරමින් ගොඩ නැගූ හෙල උරුමයේ බලය ඉතා දරුණු ලෙස තම අතට ගැනීමට ගුණසේකර මහතාගේ බිරිඳට පවා මැර තර්ජන කලේය.
ඉන්පසු අද දක්වා සිදු කළ දේ සමහරක් දැන් රටට රහස් නොවේ.
san hindhiyaawa.