ඥාණසාර හිමි රෝහලේ සිටියදීම බන්ධනාගාර නිලධාරීන් යටතට.. තීන්දුවට එරෙහිව ඇපෑලක්..

August 8, 2018 at 12:00 pm | lanka C news
ඥාණසාර හිමි රෝහලේ සිටියදීම බන්ධනාගාර නිලධාරීන් යටතට.. තීන්දුවට එරෙහිව ඇපෑලක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින් පනවන ලද වසර 06කින් ගෙවී යන 19 වසරක සිර දඬුවම බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම් දීමට නියමිතය.

මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඥාණසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් කරන ලද දැනුම් දීම පිලිගත් අභියාචනාධිකරණය ඒ සදහා එළැඹෙන 29 වැනි දින කරුණු දක්වන ලෙස නියෝග කලේය.

එම අභියාචනයේ තීන්දුව ලැබෙන තෙක් ඥානසාර හිමි බන්ධනාගාරයට ගෙන යාම අත්හිටුවන ලෙස කරන ලද ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ අනුව ඥාණසාර හිමියන් බන්ධනාගාර නිලදාරීන් යටතට පත් කිරීමට නියමිතය.

ඥාණසාර හිමියන් මේ වන විට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින්නේ වකුගඩු හා මුත‍්‍රාශය ආශ‍්‍රිතව ඇතිව තිබෙන රෝගී තත්වයක් නිසාය.

17,076 Viewers

13 Comments to “ඥාණසාර හිමි රෝහලේ සිටියදීම බන්ධනාගාර නිලධාරීන් යටතට.. තීන්දුවට එරෙහිව ඇපෑලක්..”

  1. චම්පා says:

    දැන් කාට කාටත් සුවසේ නින්ද යනවා ඇති…….

    • චන්ඩි මල්ලි says:

      විවිධ පුද්ගලයන්, තමනට අභිමත දිශානතීන් ඔස්සේ රංගනයන්හි යෙදීසිටි අය, අද සතුටු වෙනවා ඇති. සනීනීනීනීනීපදදදදදදදද දැන්?

      • Ranil says:

        එකම වරදකට දෙවරක් නඩු අසා දෙවරක් හිරේ යවන අරුම පුදුම රෝද හතරේ රෝම ලංදේසි නීතිය කලු සුද්දන්ට මල් හතයි…සිංහලයන් හාන්සියි…

        • Vasana says:

          අපේ ගෞරවනීය ඥාණසාර හාමුදුරුවන්ට ඉක්මන් සුවය ලැබේවා
          මේ තීන්දුව එරෙහිව සියලුම බෞද්ධයෝ උද්ගෝෂණ කල යුතුයි
          සිංහලයන්ගේ ‘සිංහල ආරක්ෂක බලකායක්’ සාදා, සිංහලයන්ගේ මණාපයෙන් පත්වූ සිංහල රජයෙන් ද, සිංහලය ආක්‍රමණය කර ඇති සුළු ජාතීන් සහ ආගමිකයන්ගෙන් ද, සිංහලය තුල ඉන්නා ජාතිද්‍රෝහි කලු සිංහලයන්ගෙන් ද අප මාතෘභූමිය බේරා ගැනීමට දැන් කාළය එළඹී ඇත. බලයේ රැඳී සිටීමට රට ජාතිය විනාශ කරන සිරිසේනගේ යමපාලනය නෙරපා දැමීමට සිංහලයෙනි පෙරට වරෙව්

        • ගුරුළු says:

          පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඉක්මන් සුවය තෙරුවන් සරණින් ලැබේවා !!!
          සිංහල බෞද්ධ භික්ෂුන් වහන්සේලා තලා පෙලා සංහිදියාව සෙවිය හැකිද ?
          අද රටේ අන්තවාදී ජාතිවාදී කොටස් හා ලංකාවේ වත්මන් දේශපාලනය අතර බොහෝ සමීප සම්බන්ධයන් ඇතිබවට මේ නඩු තීන්දුවෙන් මානව පැහැදිලි වේ අන්තවාදී ජාතිවාදීන් පෝෂණය කරන්නේ මේ පත්වී ඇති රජයත් දේශපාලකයන් විසින් බව මේ වන විට තහවුරු වී හමාරය
          ජාත්‍යන්තර මැදිහත්වීම් හා කුමන්ත්‍රණ මේ සිද්ධින් පසුපස ඇත අද මහජාතිය දැඩි පිඩනයකින් පසු වන ඕනෑවටත් වඩා පෙනෙන්නට තිබේ සිංහලයාට විරුද්ධ වන අන්තවාදී කොටස් පෝෂණ කිරීම අද මහා ඉහලින් සිදුවේ ,, සුළු ජාතික ජන්ද හා ජාත්‍යාන්තර බලපෑම් හමුවේ රට ජාතිය පාවා දෙන මේ ආණ්ඩුව සිංහල අවස්ථාවාදීන් මෙන්ම මුස්ලිම් , දෙමළ අන්තවාදීන් බෙදුම්වාදීන් පෝෂණ කරමින් සිටි ..අද සිංහල බෞද්ධයා ගේ තෙරපි ඇති පීඩනය යම් මොහොතකක පිපිරී යනු ඇත සිංහලයා ඕනෑවට වඩා ඉවසා සිටින බවට සාධක ඕනෑතරම් ඇත .සිංහල බෞද්ධයා තලාපෙළා දමා සුළුජාතීන්ගේ අවශ්‍යතා සපුරා, සුළුජාතීන්ගේ ජන්දය ලබා ගෙන මේ රට පාලනය කල නොහැක රටේ මහජාතිය නොසතුටින් සිටින තාක් කල් මේ රටේ පැවැත්මක් නැත සිංහලයාගේ උරුමය කිසිම සුළු ජාතියකට දේශපාලන බලයෙන් හෝ සටන් කර ලබා ගත නොහැක ..මේ රට සිංහලයා ගේ මාතෘ භූමියයි මේ රටේ ස්වෛරිභාවය රැකගත්තේ සිංහල බෞද්ධයා යි ..මෙය සුළු ජාතින් තේරුම් ගතයුතුයි.. අද නිතිය ක්‍රියාකරන්නේ පුදුම ආකාරයටයි ….එය කැකිරිල්ලේ රජුගේ නඩු තින්දු වගේ ය

  2. Sam says:

    Naana saarayo. Maha ulu gedera aathal ekak ganimu… MR ge aanduwak aawama nidahas wemu.. u welcome to welikada

  3. Asaranaya says:

    ගොන්ජා තවම එලියේ ඣානසාර හිමි ඇතුලේ, පඹයා නිදැල්ලේ

  4. Daham says:

    Why is he having those tubes around his body for no reason.? This man is just acting to avoid going into the prison..

  5. Sajith Putha möngalda says:

    Gal arrack Not gut for kidney. Hope he will change the Brand After Hospital .

  6. Sangatissa says:

    Kandu mudunaka sitiyath, moodu pathule sitiyath, maha galgeyak thula sitiyath, uduguwane sitiyath, polowa yata sitiyath karmayen beree palayamata nohekiya. Ehema unoth budubana boruya.

Main News