ඥාණසාර හිමි සහජීවන සංහිදියා ඇමතිට සිංහලෙන්ම සහජීවනය කියා දී එයි.. [Video]

May 17, 2017 at 11:22 pm | lanka C news
ඥාණසාර හිමි සහජීවන සංහිදියා ඇමතිට සිංහලෙන්ම සහජීවනය කියා දී එයි.. [Video]

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් ජාතික සහජීවන හා සංවාද ඇමති මනෝ ගනේෂන් මහතා හමු විය.

එහිදී ඇති වූයේ උණුසුම් තත්වයකි.

27,316 Viewers

14 Comments to “ඥාණසාර හිමි සහජීවන සංහිදියා ඇමතිට සිංහලෙන්ම සහජීවනය කියා දී එයි.. [Video]”

  1. love nature says:

    සහජීවන ප්‍රොaඩාව හා සර්වාගමික මායාව…

    අද වන විට ලංකාව ලෝකයේ නානාවිධ ජාතික, සංස්‌කෘතික, ආගමික ආදී දූෂකයන්ගේ කදිම ගොදුරක්‌ වී ඇත. භෞතිකමය වශයෙන් කුඩා වුවත් මේ රටට අන්‍ය ජාතික අන්‍යාගමික පිරිස්‌ මස්‌ කට්‌ටකට ලොභ බැඳ කෙල හලන සුනඛයන් සේ ගිජුව කුරුමානම් අල්ලති. එම කුරුමානම අද ඊයක සිට පැවත එන්නක්‌ නොව, වසර සිය දහස්‌ ගණනක්‌ තිස්‌සේ නොයෙක්‌ මුහුණුවරයන් ඔස්‌සේ පැමිණෙමින් පවතින්නකි. අදටත් ඒවායෙහි කිසිදු අඩුවක්‌ නොමැත. මේ සියලු අගතිකාමීන්ගේ අගතීන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ අන් කිසිම හේතුවක්‌ නිසා නොව. මේ රට සිංහල බෞද්ධ රටක්‌වීම නිසාමය. මේ එකම හේතුව නිසාම 30 ස්‌ වසරක යුද්ධයකින් පීඩා විඳි අපි දැන් යන්තමින් නිදහසේ හුස්‌ම පොදක්‌ ගනු ලැබූවද එය එකම නිදහස නොවන බවද අප තරයේ සිහිතබා ගත යුතුය. අප එදා කිව්වා සේම අද පවසන්නේත් එම තිස්‌ වසරක දෘෂ්‍යමාන අරගලය වනාහි ක්‍රිස්‌තියානි මූලධර්මවාදයේ අනිසි හස්‌තයයි. එය මේ විශ්වයේ ජීවය රැඳි යම්තාක්‌ කල් සත්‍යයක්‌ව පවතිනවා විනා බොරුවක්‌ නොවනු ඇත.

    මේ සියලු සියල්ල අප පුන පුනා පවසන පරිදි සෘජුව සේම වක්‍රවද කෙළවර වන්නේ සිංහල බෞද්ධ පදනම මත කුමන හෝ විනාශයක්‌ කිරීමේ පරම අදිටනිනි. මේ රටේ පිනට පහල වු සංඝ පීතෘවරුන්, ප්‍රමුඛ ජාතික වීරවරයන් නොසිටින්ට සිංහල ජාතියක බෞද්ධකමක නෂ්ටාවශේෂයන් පිළිබඳවත් කතා කිරීමට අවස්‌ථාව උදා නොවනු ඇත. නමුත් අප ඒ තරම් අභාග්‍ය සම්පන්නයෝ නොවෙමු. නතර වූ යම් තැනකින් ජාතිය, ආගම වෙනුවෙන් පටන්ගත යුතු මෙහෙවර පටන් ගෙන ජාතික විරුවන්ගේ නාමයෙන් පෙරමුණ ගැනීමට හැකි වීම අප ලද උතුම් භාග්‍යක්‌ කොට සලකන නිසා බොහෝ උවදුරු ඉවෙන් මෙන් දැනෙන්නේ අතීත විරුවන් කොහේ හෝ සිට සිංහල දේශය වෙත, සිංහල ජාතිය වෙත, සම්බුද්ධ ශාසනය වෙත තම ඇල්ම බැල්ම හෙළන නිසා වන්නට ඇත

    • ExUNPer says:

      Yes, we respect other religions, nationalities, races,…etc.
      We have no issue with living with everyone.
      But, we do not tolerate if any organisation is misusing that to destroy us !
      People, all, get around, unite, and take tough action to dispel all these evil forces.

  2. sam says:

    There was no meeting with a monk. It was only with a actor wearing a robe

  3. Saradiel says:

    රටට තිබිය යුත්තේ එක් ජාතික ගීයක්

  4. sinha le says:

    එහෙත් රටකට ජාතික ගී තිබිය හැක්කේ එකක් පමණක් බව මේ මහදැනමුත්තලා අමතක කරති. රටකට තිබෙන්නේ එක ජාතික කොඩියකි, එක ජාතික පුෂ්පයකි, එක ජාතික පක්‍ෂියෙකි, එක අගනුවරකි, එක ජාතික ගීයකි. සිංහලෙන් එකක් දෙමළෙන් එකක් හිංදියෙන් තවත් එකක් තිබුණොත් එයින් සැබෑ ජාතික ගීය වන්නේ එකම එකක් පමණි. රාජ්‍ය භාෂාව හිංදි වන ඉංදියාවේ ජාතික ගීය වංග බසින් ගැයෙන “ජන ගන මන” ගීයයි. ලංකාවේ ජාතික ගීය සිංහලෙන් ගැයෙන “ශ්‍රී ලංකා මාතා” ගීයයි.

  5. Saradiel says:

    උතුරේ දැනට සිටින්නේ සිංහලයන් 700 ක්‌ හා මුස්‌ලිම් ජාතිකයන් 1800 ක්‌ යෑයි රජයේ ආරංචි මාර්ග පැවසීය.

    මෙයට පෙර උතුරේ සිංහලයන් 30,000 ක්‌ ද මුස්‌ලිම් ජාතිකයන් 10000 ක්‌ ද සිටි අතර කොටි සංවිධානය විසින් ඔවුන්ව පන්නා දමා දේපළ පවරාගෙන තිබේ.

    මෙලෙස පැන්නූ පිරිසගේ දේපළ කොටි හිතවාදීන් විසින් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කරගෙන ඇත.

  6. love nature says:

    ලංකාව තුළ ඉඩම් පිළිබඳව ද එකම නීතියක්‌ ක්‍රියාත්මක කළ යුතුය.

    තේසවලානම් නීතිය අහෝසි කරනු

  7. sinha le says:

    සහජීවන

    මුසලු අන්තවාදයේ බලහත්කාරයෙන් නැගෙනහිර මඩකලපුව, එරාවුර්-පුන්නුකුඩා රජයේ ඉඩම් මුසලුවන් අත්පත් කරගැනීමේ සැලසුම් සහගත ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනබව රූප රාමු සහිතව හිරු මඟින් පෙන්වා දී ඇත. මේ බව 21 දින රාත්‍රී 9.30 පුවත් විකාශයෙන් සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී. මේ සඳහා නැගෙනහිර ප්‍රබල දේශපාලකයෙකුගේ රැකවරණය ලැබෙන බවත්, රාත්‍රී කාලයේ ස්ථිර ඉඳිකිරීම් සංවිධානාත්මකව සිඳු කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් අත්පත් කරගැනීම ගැන එම ප්‍රතිසංස්කරණ කොමිසමේ මඩකලපු දිස්ත්‍රික් අධ්‍යක්ෂක විමසූ විට ඔහු පවසන්නේ එම බලහත්කාරයෙන් ඉඩම් ඇල්ලීම පාලනය කළ නොහැකි බවයි.

    නැගෙනහිර නිලධාරී පන්තියද බහුතරය මුසලුවන් වේ. එහි නීතිය ක්‍රියාත්මක වන්නේද මුසලුවන්ට අවැසි අයුරිනි. මේ සිඳුවීම එහි ජීවමාන සාක්ෂියකි.

  8. Saman Adikari says:

    Mano Gansh is New Tamil of chauvinist back by Indian RAW .

    During his visit of Primer of Indian -BJP that Mano Gansh talk as power of Indian hegemony.
    No doubt is a man of want Power sharing like Tamils in North .
    That he working towards split Majority community to partition of Island by Tamil coolies.
    He was ardent support of Vellpulla Parabarakan until 2009 May 18th.

  9. citizen says:

    ඥාණසාර හිමි? ඥාණසාර තගා යනුවෙන් සංශෝධනය විය යුතුයි.

    • Chamara says:

      එහනම් ඉතින් උඹ ගිහින් තග දාපන්කෝ?

    • kate says:

      මොකා හරි රට වෙනුවෙන් කතා කරන සිංහලයෙක්. Who are you? An Idiot? I don’t believe U are a Citizen. Shame to say that you are a citizen if U cant understand the real situation that real citizens of this country are facing.

  10. ExUNPer says:

    Tamils are much better than some of Sinhala third class ruling Sakkiliyas.
    I suggest this monk should directly deal with Ganeshan. At least we will be able to convince him. We can openly negotiate with genuine Tamil leaders, and definitely bring Sanhindiyawa.
    But do not trust ruling sakkili politicians who do all dirty actions for Diaspora Dollars.

  11. යුක්තිය says:

    උතුරැ ඉන්දියාවෙන් නෙවේ තූත්තු කුඩියෙන් ආවත් අයිතිය ගැන කතා කරේ පාලනය කරේ සිංහල බොද්ධ පිට.. කවුද මුස්ලිම්,දෙමල අයිතියක් තියේ කියන්නෙ…? කොතනද තියෙන්නෙ…

Main News