ඥාතීන් තනතුරුවලට දැමු ඇමති තුනකට ජනපතිගෙන් බැණුම්.. වහා අස්කරන්නැයි දන්වයි..

May 26, 2018 at 2:10 pm | lanka C news
ඥාතීන් තනතුරුවලට දැමු ඇමති තුනකට ජනපතිගෙන් බැණුම්.. වහා අස්කරන්නැයි දන්වයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඇමතිවරුන් තිදෙනෙකුට තදින් දොස් පවරා ඇති බව වාර්තා වෙයි.

ඔවුනට පවරා ඇති අමාත්‍යංශවල ඇති ආයතනවලට ඥාතීන් පත් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පිරිස දෝෂදර්ශණයට ලක් කර ඇත.

එක් ඇමතිවරයෙක් තම අමාත්‍යංශයේ ඇති ආයතන දෙකකම මුල් පුටු සදහා ඥාතීන් පත් කර ඇති අතර තවත් ඇමතිවරයෙකු තම අමාත්‍යංශයේ ආයතන දෙකකම මුල් පුටු සදහා එකම ඥාතියෙකු පත් කර තිබීම ගැන ජනාධිපතිවරයා මෙසේ් දොස් පවරා තිබේ.

මෙම තනතුරු වහා වෙනස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයිද වාර්තා වෙයි.

ඥාතීන් තනතුරුවලට දැමු ඇමති තුනකට ජනපතිගෙන් බැණුම්.. වහා අස්කරන්නැයි දන්වයි..

27,236 Viewers

34 Comments to “ඥාතීන් තනතුරුවලට දැමු ඇමති තුනකට ජනපතිගෙන් බැණුම්.. වහා අස්කරන්නැයි දන්වයි..”

  1. bandu says:

    1) Arjuna – bro CPC Chairman
    2) Soyza (appochcha mala) – Son Chairman, Fisheries
    3) ?

  2. Lakaya says:

    Then how about SLT chairman?

  3. kith says:

    Please tell us; is this rule valid for the Head of Telecommunication ?

  4. Thilan says:

    Surprised. Can any one tell whose relation is Telecom Chairman ?

  5. Sunny says:

    What about SLT Chairman

    • Leon Ma says:

      Definitely not his relative. This fellow is a one switched at the hospital his real mother gave birth to him.

  6. Asoka says:

    එතකොට රනිල්ගේ එංගලන්තේ තානාපතිනි ඇමරි විජේවර්දන ????

  7. first you must remove your brother from the Telecom.

  8. Gayantha says:

    Ara telecom eke sabapathi harin ge naiyek wenna aiti neda !

  9. Palitha says:

    “ගමරාළ කක්කුට්ටා ඇදේට ගිහින් ගෝලයින්ට කෙලින් යන්න කියනවලු”………!!!

  10. soma says:

    ethakota Telecom sabapathi kawda. Sirage bana koheda inne. danne nethi hindai ahanne

  11. Dp says:

    Arjuna ranathunga does not fall to this category.. He doesn’t have relatives in his ministries.. Only brothers.the president appointing his brother to telecom is not in this said category..

  12. Nandasoma Suriyaarachchi says:

    එතකොට ටෙලිකොම් එකේ සභාපති කවුද?

  13. හොක්කෙ බුදුරැස් says:

    ආදර්ශයක් වෙන්නත් එක්ක අර කෝටි ගනන් පඩි ගන්න ටෙලිකොම් මල්ලි ගෙන් පටන් ගනිමුකො. නිකම් බොරුවට පෞද්ගලිකව පලිගන්න හිතුනම ලෝකෙට ආදුරුසයක් දෙන්න වගේ වැඩ නොකර එසේ දී ඇත්නම් ඒ අයට ඉන්න දෙන්න. ඕක කෙරුව කියල නැවත ලොකු පුටුවට එන්නයැ.

    • SUNIMAL says:

      මේවා ජනතාව රැවටීමට කරන බොරු ….කවදද ගමරාළ ඇත්තක් කිව්වේ ?

  14. Rohantha says:

    Ethakota telecom lokka , malli neweida..

    • Lapaya says:

      Eka danne uge amma withatayi. Namata witharayi. Pena widiyata malli wenna baha. Simple DNA cek koroth ahuweyi.

  15. FREE says:

    ටෙලිකොම් සභාපතිවත් වහාම අස් කරන්න කියල කියන්න ජනපතිතුමනි.
    කාටද කියන්නෙ?????????

  16. john the baptice says:

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස කුමාරසිංහ සිරිසේන මහතා පත්වී තිබේ. එතුමා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරෙකි. ඔහු දැනට දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරි වරයෙක් වේ.

  17. Open mind says:

    විදුලි සංදේශ නොවේ වෙන්න ඇති.

  18. මොනොලිසෝ මේ තුන් කට්ටුව..තුන් සරණේ... says:

    මොනොලිසෝ මේ තුන් කට්ටුව..තුන් සරණේ..

  19. Samuvel says:

    අම්මට හුඩු ස්වාමිනී කීවලු, m 3 ට බනින්නත් පුලුවන්ද.

  20. Gamaya says:

    Adagena naaganee!

  21. David Milli-banda says:

    Kiriwallata da banne ??????????????

  22. gorilla says:

    ඒකාබද්දේ එවුන් කිසි වැඩක්නැ මිනිස්සු හරි අමාරුවෙන් ජීවත්වෙන්නේ, මුන් 2020 වෙනකම් බලාගෙන ඉන්නවා.මුකුත් කරන්නැ. ඇත්තමයි අම්මාපා දෙයියන්පල්ලා මට හිතුනොත් 2020දි පොහොට්ටුවට චන්දෙ දෙන්නැ.

  23. Sadu Banda says:

    The most “pure” president of SL? The champion dirty politics initiated by MS of new UNP leader?
    Is that he is corrupted number NO 1

  24. don katugampala says:

    MY3 HONDAKARAVAMA DANNAVA EYA THANATHURUVALATA PATHKARALA INNE EYAGE NEDEYO NOVENA BAVA,MOKADA EYA”
    THATHTHA NOVE”

  25. mineemaru eka malliyak merum keewa, dadli malli rata pura hotal hadanawa, MULU RATEMA SAHAL MILA PALANAYA KARa RATAMA SOORAKANAWA. duwa bena putha karana business den ratama dannawa BAR NAM DEELA NEHE. thawa malliya telecom PADIYA, WARADANA KEEYADA? SUDUSUKAM THIBEDA>
    ANE SRILANKA

  26. Anura says:

    So genetically SL Telecom Chairman is not his Brother. He has accepted it! What a true gentleman?

  27. Karu says:

    මේ මොනව කියනවද?
    පළමුව තාත්තා රටේ පළවැනි අගමැති. (කොතලාවලට ) නොදී ඊ ළඟට පුතා ඩඩ්ලි අගමැති .
    මාමා ජේ.ආර් අගමැති. ජනාධිපති. අද බෑනා. පස්සෙ එන්න මග ඉන්නව ඊ ළඟ නායකයා රුවන් .
    ආයෙ( ප්‍රේමදාස )තාත්තා අගමැති. ජනාධිපති. දැන් පුතා ඔටුන්න හිමි කුමාරයා, අයිතිය ඉල්ල ඉල්ලා හූල්ල හූල්ල ඉන්නවා.
    චන්දිරිකාගෙ තාත්තා අගමැති. අම්මා අගමැති. එයා අගමැති.ජනාධිපති. මල්ලී විපකෂ නායක. අගමැති අපේක්ෂක.පුතා ඔටුන්න හිමි කුමරා.ලංඩන් වල ඉඳල සිග්නල් ලැබෙන කල් එන්න බලා ඉන්නවා.
    ඇමතිලා ඔක්කෝමගෙ පුතාල පළාත් සභා ප්‍රාදේශීය සභාවල ඉහළම තැන්. පෝලිමට පරම්පරාව ගෙනියන්න සූදානම්.
    මිනිස්සුත් මේව ඔක්කෝම හුරේ කියල පිළිගන්නවා.
    අපේ ඉතිහාස ගත සම්ප්‍රදාය ඒකයි.

  28. indunil says:

    devalae kapuwangae suwanda asoochi…..

Main News