ඩිලාන්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. ෆොන්සේකාගේ, රාජිතගේ සියළු වස්ත‍්‍ර ගැලවී යයි..[Video]

May 9, 2017 at 12:19 am | lanka C news
ඩිලාන්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. ෆොන්සේකාගේ, රාජිතගේ සියළු වස්ත‍්‍ර ගැලවී යයි..[Video]

ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා විසින් බදුල්ලේ පැවති ජන හමුවකදී ඇමති රාජිත සේනාරත්නට, ඇමති සරත් ෆොන්සේකාට දරුණු ලෙස විවේචන එල්ල කලේ මෙසේය.

35,136 Viewers

6 Comments to “ඩිලාන්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. ෆොන්සේකාගේ, රාජිතගේ සියළු වස්ත‍්‍ර ගැලවී යයි..[Video]”

  1. Pravenidasa says:

    හා! හා!
    🙂

    What a government!
    Can anyone in her/his proper senses expect anything good for the country from this set up?

  2. චේතියසේන says:

    දැං දතා ආයිත් දත් මිටි කයි. 🙂
    මෙහෙමත් ආංඩුවක්
    😀

  3. බන්ඩය්යා says:

    එකමුතු ප්‍රතිපත්තියක් නැති රන්ඩු සරැවල් කරගන්න බහුබූත අැමති මන්ඬලයකින් සමන් විත අාණ්ඩුවකට රටක් ඉදිරියට ගෙනි යන්න පුලුවන්ද?

    • sky says:

      වන්නියේ ජයග්‍රහණය දියවන්නාවේදී පාවා දෙන්නට සිංහලයෙනි ,ඔබ ඉඩ නො දිය යුතුයි
      පබයෙක් රටක් පාලනය කරන්නේ කෙසේද ?..කණගාටුව සිංහලයා තාම නිදා සිටීමය
      යමපාලනය නෙරපා දැමීමට මුළු රටේ ජනතාවම පෙරට වරෙව්

  4. බන්ඩය්යා says:

    එකමුතු ප්‍රතිපත්තියක් නැති හැමදේටම රන්ඩු සරැවල් කරගන්න බහුබූත අැමති මන්ඬලයකින් සමන් විත අාණ්ඩුවකට රටක් ඉදිරියට ගෙනියන්න පුලුවන්ද? නම්බු තියාගන්න ඔින නම් දැන්ම පලාත් පාලන චන්දෙට පලයල්ලා.

  5. saman says:

    kalekin honda kathawak dilan..

Main News