ඩිෆෙන්ඩරයෙන් කොල්ලෙක් පැහැරගෙන ගොස් අඩත්තේටම් කල බව හිරුණිකා අධිකරණයේදී පිලිගනී.. සිර දඬුවම් නියම වීමේ වැඩි ඉඩක්..

October 8, 2018 at 10:45 pm | lanka C news
ඩිෆෙන්ඩරයෙන්  කොල්ලෙක් පැහැරගෙන ගොස් අඩත්තේටම් කල බව හිරුණිකා අධිකරණයේදී පිලිගනී.. සිර දඬුවම් නියම වීමේ වැඩි ඉඩක්..

2016 දෙසැම්බර මාසයේදී දෙමටගොඩ වෙළඳ සැලක සේවය කරමින් සිටයි තරුණයෙකු පැහැගෙන ගොස් පහර දුන්නේ යයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රටත් ඇගේ ආධාරකරුවන් අට දෙනෙකුත් එරෙහිව පවරා ඇති නඩුවේ වරද පිළිගැනීම සූදානම් බව ඇයගේ නීතීඥයන් විසින් අධිකරණයට දන්වා ඇත.

වරද පිලිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමෙ සූදානම් බවත් ඒගැන නීතිපතිවරයා සනමග සාකච්චා කිරීමට කාලය ලබා දෙන ලෙසත් ඇගේ නීතිඥයන් කොළඹ මහාධිකරණයට දන්වා තිබේ.

ඒ අනුව අධිකරණය එම ඉල්ලීම පිලිගනිමින් දෙසැම්බර් මස 11 දා නැවත නඩුව කැදවන බව කියා සිටියේය.

කලින් නඩු වාරයකදී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මන්ත‍්‍රීවරිය හැර සෙසු විත්තිකරුවන් 07 දෙනා වරද පිලිගත් අතර ඔවුනට අධිකරණය විසින් අත් හිටවූ සිර දඬුවම් හා දඩ මුදලක් නියම කර ඇත.

ඒ අනුව මන්ත‍්‍රීනී හිරුණිකාටද මෙම දඬුවමම හිමිවනු ඇති බව නීතිවේදීන් පවසති.

14,153 Viewers

6 Comments to “ඩිෆෙන්ඩරයෙන් කොල්ලෙක් පැහැරගෙන ගොස් අඩත්තේටම් කල බව හිරුණිකා අධිකරණයේදී පිලිගනී.. සිර දඬුවම් නියම වීමේ වැඩි ඉඩක්..”

  1. හා ..හා..අපේ ජනාධිපති තුමා කිව්වා මට එහෙම කොරවා ගන්න කියලා... says:

    හා ..හා..අපේ ජනාධිපති තුමා කිව්වා මට එහෙම කොරවා ගන්න කියලා… මොනවද ලංකාවේ අධිකරණයේ තීන්දු. අම්මපා කැකිල්ලේ හිටියා නම් නම් නම්…..

  2. Hiru says:

    She knows the Yahapalnaya government is in its last days. She is trying to make a lenient deal with the attorney generals office. So that she won’t go to jail for a little no time when the government changes and there will be a new attorney general.

  3. සුදු අක්ක says:

    “මේ ආණ්ඩුව ඊළඟ චන්දෙන් පෙරළෙනවා ෂුවර්, නඩුව ඇදුනොත් මහින්දගේ ආණ්ඩු කලෙකදී තමයි තීන්දුව හම්බවෙන්නේ. එතකොට මට කල්දේරම් බත කන්නම වෙනවා”

  4. මම වෘසුන කෝෂ ගනින්න එහෙම කළා උත්තරීතර යෙන් ඉල්ලනවා. says:

    මම වෘසුන කෝෂ ගනින්න එහෙම කළා උත්තරීතර ….යෙන් සමාව ඉල්ලනවා. කියක් තිබුනද දෙකයි කොහෙද තිබුනේ…. ඩිෆෙන්දරයේ දාගන්නයි කලේ.. ඇත්ත කියන නිසා නිදහස් කොරන්න කියල නීතිපක තුමත් කියනවා. පොලිසිපකත් කියනවා..මාත් කියන්නම් ඒ කම්. අපේ ඒවා පස්සේ ගනින්න එන්න.

  5. චන්ද්‍ර says:

    පැහැරගෙනයාමට ලක්වූ තරුණයාට යුක්තිය ඉටුවිය යුතුයි, වන්දි ගෙවිය යුතුයි.පැහැරගැණීමේ වරද බරපතලයි.මේ තැනත්තිය වරද කරු වේනම් ඇයගේ ප්‍රජා අයිතිය අත්හිටුවීම අනිවර්‍රය නොවන්නේද??? අධිකරණය කෙතරම් සාධාරණද යනු බලාසිටීමට අපට අවකාෂ ඇත.

  6. Raawana says:

    Oyaa, kolla pehera gena gihilla, dooshanaya kale nehe neda? Haa….ehenam kamak nehe.punchi danduwamak dennam,nethnam rate minissu apata dos kiyaawi.apa aayathanaye nambuwath aarakshaa kara ganna epaaye….

Main News