ඩුබායිහි මංකොල්ල කෑ ලාංකිකයින් හයක් වසර පහක් හිරේ.. ඉන් පසු පිටුවහල්..

March 11, 2017 at 5:30 pm | lanka C news
ඩුබායිහි මංකොල්ල කෑ ලාංකිකයින් හයක් වසර පහක් හිරේ.. ඉන් පසු පිටුවහල්..

ඩුබායිහි ධනවතුන්ගේ නිවෙස්වලින් ස්වර්ණාභරණ ඇතුළු වටිනා භාණ්ඩ සොරකම් කලේ යයි වරදකරුවන් වූ ශ‍්‍රී ලාංකිකයන් හය දෙනෙකු ඩුබායි අධිකරණය විසින් වසර පහක් බැගින් වූ සිරදඩුවම් නියම කර ඇත.

දඩුවම් කාලයෙන් පසුව මෙම හය දෙනා එරටින් පිටුවහල් කරන ලෙසටද නියෝග කර ඇත.

4,877 Viewers

One Comment to “ඩුබායිහි මංකොල්ල කෑ ලාංකිකයින් හයක් වසර පහක් හිරේ.. ඉන් පසු පිටුවහල්..”

  1. kim says:

    ඔය හතර දෙනාම මුස්ලීම් . අපේ රටේ මුස්ලීම් මිනිහෙක් වරදක් කළාම කියන්නේ ශ්‍රී ලාංකිකයො කියලයි, ඒත් අපේ රටේ මුස්ලීම් මිනිහෙක් පිටරටක හොඳක් කළොත් මුස්ලීම් කියල පැහැදිළිවම කියනවා.

Main News