ඩොලර් මිලියන 205කට මත්තල ඉන්දියාවට.. කැබිනෙට්ටුවේ අනුමතයි..

August 13, 2017 at 8:40 am | lanka C news
ඩොලර් මිලියන 205කට මත්තල ඉන්දියාවට.. කැබිනෙට්ටුවේ අනුමතයි..

මත්තල ගුවන් තොටුපලේ 70%ක කොටස් ප‍්‍රමාණයක් ඩොලර් මිලියන 205ක මුදලකට වසර 40ක කාලයක් සදහා ඉන්දියාවට ලබා දීමට රජයේ අවධානය යොමුව ඇත.

මේ සදහා ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා සදහන් කරයි.

4,665 Viewers

5 Comments to “ඩොලර් මිලියන 205කට මත්තල ඉන්දියාවට.. කැබිනෙට්ටුවේ අනුමතයි..”

  1. අප්පුහාමි says:

    වත්ත බද්දට අස්සට දත් නියවන්න වෙන්නේ මතු පරපුරට. දකුණත් පාවා දුඋන්න. හෙනම ගහපියව්. ලංකාවේ i ළඟ වැල්ලවත්ත. තොපට හෙන හතම ගහපියව්. අවරුදු 30 යුද්ද කලේ අපේ කොල්ලෝ මර්වේ me මගුලටද?

    • Kamal says:

      ඔව් බන් මේ රටේ දැන් ඉන්න බෑ අපි යමු බැසිල් මහත්තයත් එක්ක ඇමරිකා.

    • ලංකා ලොජික් says:

      මේක නම් ජාතික අපරාධයක්.
      මත්තල නඩත්තු කරන්න ආණ්ඩුවේ සල්ලි අවශ්‍ය නැහැ. ජාතියන්තර ගුවන් නීතියට අනුව ලංකාව හරහා යන සෑම විශාල ගුවන් යානයකින්ම මත්තලට ගානක් ලැබෙනවා. ඒ සදහා ගුවන් යානා බස්සන්න අවශ්‍ය නැහැ. මේ මුදල ලැබෙන්නේ එම යානයකට හදිසි ගොඩබෑමේ අවශ්‍යතාවයක් ආවොත් මත්තල සුදානම් පිට (standby) තිබෙන නිසා.

      ඇමතිලාට සහ UNP පාක්ෂිකයින්ට කොමිස් ලැබෙන පලියට රටේ සම්පත් විකිණිය යුතුද?

      අනික කටුනායක අලුත්වැඩියාවක් ආවොත් මත්තල පාවිච්චි කරන්න පුළුවන්. ඉන්දියාවට දුන්නොත් උන් මත්තල පාවිච්චි කරනවට අපෙන් දවසට මිලියන ගානක් අය කරයි.

  2. Thrust says:

    දැන්නමි අමන පාලනය ගැන කවර කථාද . යකෝ මෙි පර අාණ්ඩුවෙි ගස් ගෙමිබන්ට ගෙනයක් වත් වදින්නේ නැහැනේ

  3. SAD TRUTH says:

    ඒ කාලේ බිලියන 125 ක්‌ වටිනා රක්‍ෂණ සංස්‌ථාව විකිණුවා බිලියන 6 කට. වොක්‌සොල් ස්‌ට්‍රීට්‌ එකේ පර්චසයක වටිනාකම දාල තිබුණේ රු. 17,000 කි. බ්‍රෑන්ඩ් නිව් කාර් එකක්‌ මිල කරල තිබුණේ රු. 15,000 යි. ඔය තමයි පී බී ජයසුන්දරගෙයි මිලින්ද මොරගොඩගෙයි තක්‌සේරුව.

    රටේ හැම සම්පතක්ම දේශපාලුවෝ විකුනන්නේ අඩු මිලකට. උන්ට කොමිස් ලැබෙනවා කියා රටේ සියලු පුරවැසියන්ට අයිති දේවල් මෙහෙම විකුනන්න උන්ට අයිතියක් තියනවද?

    අට පාස් නැති හොරු දේශපාලනයට ආවාම හිතන්නේ උන්ට ගානක් හොයා ගන්න හැටි ගැන විතරයි.

Main News