ඩොලර් මිලියන 405කට මත්තල ඉන්දියාවට.. ඉඩම් අක්කර පන්දාහකුත් දෙයි.. ගිවිසුම 06 වැනිදා..

July 7, 2018 at 3:50 pm | lanka C news
ඩොලර් මිලියන 405කට මත්තල ඉන්දියාවට.. ඉඩම් අක්කර පන්දාහකුත් දෙයි.. ගිවිසුම 06 වැනිදා..

ඉන්දීය සමාගමක් වෙත මත්තල ගුවන් තොටුපළ 99 වසරක් සදහා වන බදු ගිවිසුම මෙම දෙසැම්බර් මස 06 වැනිදා අත්සන් තැබෙනු ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

මේ සදහා ශ‍්‍රී ලංකාව ඩොලර් මිලියන 405ක් ලබා දීමට නියමිත අතර ඩොලර් මිලියන 409ක මුදලක් එය ඉදිකිරීම සදහා වැය වී ඇත.

ගුවන් තොටුපත් සමගම හෙක්ටයාර් 2000ක භූමි කොටසක්ද ඉන්දීය සමාගමට ලබා දීමට නියමිතව ඇතැයිද වාර්තාවේ සදහන්ය.

7,748 Viewers

13 Comments to “ඩොලර් මිලියන 405කට මත්තල ඉන්දියාවට.. ඉඩම් අක්කර පන්දාහකුත් දෙයි.. ගිවිසුම 06 වැනිදා..”

  1. ruvan says:

    මොණරුත් එක්කද?

  2. ashoka says:

    lankawata karana me aparada walata raniltai sirisenatai sapawewa sapama wewaaaaaaaaa

    • kumara says:

      ඕක කියාපිය පර්සි මහේන්ද්‍රට මේවගෙ වැඩකට නැති ව්‍යාපෘති කරලා රට චීනාට උකස්කරාට

      • Dushantha says:

        ඔව් බං බලපන්කො ඒ ගොං ඉන්දියන් කාරයා මේ වෑඩකට නෑති වයාපෘතියට ඩොලර් මිලියන 405ක් දෙනවනෙ. උඹලගෙ ලොක්කට කියපං තව වෑඩකට නෑති ඒව හොයලා ඌටම විකුනලා දාන්ඩ කියලා.

        • Dp says:

          Aththatama raniyage gaani genuth wadak naa neda..Podi gaanakata hari wikunaida indiyawata

      • saman says:

        kumara,,,umbe ammai , birindai .duwlai, indiyan kaarayekuta,hoo hambayekuta wikunala gathamanaawak hoyaadeta kiyala batalande wadhakayaata baaradeepan.
        ane apoi topi minissuda,sattu meetawadaa watinawa,

      • saman says:

        kumara,,,umbe ammai , birindai .duwlai, indiyan kaarayekuta,hoo hambayekuta wikunala gathamanaawak hoyaadenta kiyala batalande wadhakayaata baa radeepan.
        ane apoi topi minissuda,sattu meetawadaa watinawa,

  3. "දූ-බදු දීම" says:

    අඳින ඇඳුමත් ඉන්ඳියානු ලෙස අප අය අද අඳිත් නම්
    වෙද හෙද බොහෝ අය අද ඉන්ඳියානුවො වෙත්නම්
    ගිලන් රථ සේවය ඉන්ඳියානුවට පංගනාතු උනානම්
    මත්තල මතු කොලනියකි පැටව් පුරවන හින්ඳි නම්

    • Kamal says:

      රූකඩයෝ ටික වෙනුවට පාලකයෝත්..නඩුකාරයන්ද ඉංදියාවෙන්ම ගෙන එමු….

  4. නාගසිංහ says:

    ඕක විකුනලා ගන්න සල්ලි වලින් මත්තල හදන්න ගත්ත ණයෙන් එක සතයක් වත් ගෙවුවොත් තමා පුදුමේ.

  5. ආරච්චි says:

    62 ලක්ෂයේ උන්ට ඔහොම වෙලා මදි.
    ඔක්කොම විකුනපල්ලා. කොලබ වරායත් විකුනපල්ලා.
    කටුනායකත් පුළුවන් නම් විකුනපල්ලා.

  6. බෙර හඬ says:

    මුළු ලංකාවම ඈවරයි, දෑවරයි, තුන්…සමාවෙන්න,, …ඈවර… දෑවර නැත, කෙලින්ම තුන් ඈවරයි.

  7. indunil says:

    wikeeneena saha gathiweema……?

Main News