තජුඩීන් මැරුවෙ අපෙ අම්මා..- නාමල් කියයි..

July 31, 2017 at 9:20 am | lanka C news
තජුඩීන් මැරුවෙ අපෙ අම්මා..- නාමල් කියයි..

රගර් ක‍්‍රීඩක වසීම් තජුඩීන් මරා දමා ඇත්තේ තම මව වන ශිරන්ති රාජපක්‍ෂ යයි දැන් ආණ්ඩුව චෝදනා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

කැලණියේදී ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

31,102 Viewers

7 Comments to “තජුඩීන් මැරුවෙ අපෙ අම්මා..- නාමල් කියයි..”

  1. Rakitha says:

    Ehenam aththatama thajudeen marala. Accident neme. Oka kiyanna cid ekata.

  2. darshana says:

    හැලියේ වතුර රත් වෙනකන් කකුලුව නටනවලු මහත්තයො.

    • Annonymous says:

      අවුරුදු දෙකක් තිස්සෙ රත් කරන ඔය හැලිය තාම රත් වෙලා නැද්ද මහත්තයො? ඡන්දයක් ලං වෙනකොට විතරද ගින්දර දාන්නෙ?

      • JUDE says:

        හැමවිටම තජුඩීන්ගේ මිනිය ගොඩගන්නේ රටට ලොකු අපරාධයක් සිදු කිරීමට සිරිසේන සුදානම් වෙන විට ..
        .රටේ ජනතාවගේ අවධානය වෙනතකට යොමුකිරීමට

      • රන්දුනු says:

        සහතික ඇත්ත!