තට්ටු පහක ගොඩනැගිල්ලක් කඩා වටේ.. හයක් රෝහලේ.. අතුරුදන් වූවන් තවත් සොයති..

September 18, 2017 at 11:20 am | lanka C news
තට්ටු පහක ගොඩනැගිල්ලක් කඩා වටේ.. හයක් රෝහලේ.. අතුරුදන් වූවන් තවත් සොයති..

ගාල්ල අහංගම ප‍්‍රදේශයේ ඉදි කරමින් තිබූ තට්ටු පහක හෝටලයක ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී ඇති බව පොලීසිය කියයි.

ඒ හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කර ඇති අතර අතුරුදහන් එක් පුද්ගලයෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

12,201 Viewers

2 Comments to “තට්ටු පහක ගොඩනැගිල්ලක් කඩා වටේ.. හයක් රෝහලේ.. අතුරුදන් වූවන් තවත් සොයති..”

  1. දැක්කොත් බුවා says:

    රටක් දියුණු වෙද්දි එහෙම තමා, දියුණූ රටවලත් එහෙමයි.
    – ප්‍රා ජිත

  2. මකරා says:

    මේකයි හේතුව දැන් හැම construction firm එකකම ඉන්නේ වැඩි
    හරියක් වතු දෙමල කොල්ලෝ .සිංහල කොල්ලෝ ඔක්කොම දැන් three wheel පදිනවා නේ
    උන් වැඩ කරන්නේ ඩයස්පෝරාව කියන විදියට
    ඔය mixture එකකට සිමෙන්ති අඩුවෙන් දමන්න පුළුවන් තව chemical තියෙනවා
    වැඩිපුර ටිකක් දැම්මම concrete weak වෙනවා .
    මම දන්නවා එක පාරක් concrete slab එකක් දැම්මට පස්සේ මේ කොල්ලෝ සෙට් එකක්
    රැට ඒක උඩ පනිනවා 10 ක් විතර එක ට ස්ලැබ් එක weak වෙන්න .

Main News