තනතුරු හැරයන්න මං සූදානම්.. ලෝකය ජයගත් මෛත‍්‍රි මීලග ජනාධිපතිවරණයට නියම සුදුස්සායි..- අමරවීර

May 16, 2018 at 3:50 pm | lanka C news
තනතුරු හැරයන්න මං සූදානම්.. ලෝකය ජයගත් මෛත‍්‍රි මීලග ජනාධිපතිවරණයට නියම සුදුස්සායි..- අමරවීර

තනතුරු අතහැරීමට ඕනෑම විටෙක තමන් සූදානම් යයි සන්ධාන මහලේකම් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

තමන් වැඩ කරන්නේ ශ‍්‍රීලනිපයට නිසා තනතුරු වැදගත් කමක් නැතැයිද ඔහු කියා සිටී.

2020 ජනාධිපතිවරයට හොදම සුදුස්සා මත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බවත් මෙරට සියලු ජාතීන්ගේ විශ්වාස මෙන්ම ජාත්‍යන්තරයද ජයගෙන සිටින්නේ ඔහු බවත් ඇමතිවරයා කියයි.

කැස්බෑවේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

9,860 Viewers

12 Comments to “තනතුරු හැරයන්න මං සූදානම්.. ලෝකය ජයගත් මෛත‍්‍රි මීලග ජනාධිපතිවරණයට නියම සුදුස්සායි..- අමරවීර”

  1. Nim says:

    KAWURU A WATH
    POHOTTUWA JAYA NIYATHI
    JAYAWEWA GE BALAPOROTHUWA
    GOTABAYA.

  2. සින්දු says:

    මේවගේ දෙකයි පනහේ ගං කාක්කන්ගේ ඒවා උන් කියන මෝඩ කතා මේවගේ දාන්න එපා .එක අපේ සවුක්‍යට හොඳ නෑ.
    මේවගේ නුගත් පහත් එවුන්ට කතා කරන්න ඕනා “තමුසේ “”ඔයි ” “මෙහෙ එනවා ” “යනවා “”පලයන් “ම”මෙහෙ වරෙන් ” වගේ බාශාවෙන් මේකා එක්ක ඉන්න අර තට්ටේ තියෙන නාට්ටාමියාත් එජාතියේම එකෙක්

  3. Ranjan says:

    ජාත්‍යන්තරයද ජයගෙන. Pissu katha. International court is on the way. Rata saha Sinhalayan pawadena nari.

  4. Analyst says:

    Exactly. How did you come to that brilliant conclusion? Maybe by analysing the last local
    election results.Your observation and analysis are fantastic.

  5. Mongel sajith putha says:

    Do you wear a underware?as appachimalo
    Said, e eryone can see something hanging and shake

  6. john the baptice says:

    2018 ලොකුම විහිලුව ලෝකය ජයගත් මෛත‍්‍රි

  7. Saradiel says:

    රජකම් කලත් ඉදගෙන සිහසුනක මත
    ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත
    ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
    මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත

    අන්දරේ මෙය කියා අවසන් වනවත් එක්කම මුළු රාජ සභාවම කලබල තත්වයක‍ට පත්වුනා. රජතුමා ඇතුළු තමනුත් ගොන් රැලක් යැයි පැවසූ අන්දරේ රාජ උදහසට ලක් වියයුතු බව රජු හැර අනෙක් සියළුදෙනා ඒකමතිකව තීරණය කලා. ඒත් රජතුමා මහ හඩින් හිනාවෙලා
    “අන්න හරි අන්දරේටයි තෑග්ග. මේ තරම් විශාල ඇත්තක් කව්රුත් කිව්වෙ නැහැ. මගේ රාජ සභාවෙහි සිටින්නේ ගොන් රැලක් වගද මමද නින්දිත කැත අධමයෙක් යයි කීම අදහාගත නොහැකි ඇත්තක්” යැයි කීයා අන්දරේට තෑග්ග බාර දුන්නා.

    • Asaranaya says:

      අනේ මන්දා මේ කොන්දගෙ ‘නැකත් පත’
      පිරිමැද්දට පොල්ල එහි මොන තෙලක් නැත
      පඹයා උඩින් අල්ලාගෙන මුගේ අත
      නැකත් පතේ පාඩුව පිරිමසනු ඇත

  8. Sadda says:

    ජත්‍යන්තරයත්, සුලුජාතිකයො භාගයකුයි චන්දෙ දුන්නාම ලොක්කා උඩින්ම දිනයි . බලමු බලමු .

  9. Sadda says:

    ජත්‍යන්තරයෙ චන්ද ඔක්කොමයි, සුලුජාතිකයො භාගයකුයි චන්දෙ දුන්නාම ලොක්කා උඩින්ම දිනයි . බලමු බලමු .

  10. නොගියත් ගියත් රෙද්ද ගලවලා ගහලා එලවනවා කතිරෙන් says:

    නොගියත් ගියත් රෙද්ද ගලවලා ගහලා එලවනවා කතිරෙන්. නිකන් පස්සේ කුරුසේ ගහ ගන්නවා.නොදකින්.

    • Asaranaya says:

      රෙද්ද ගලවා එල්ලෙන අරකත් ගලවා දාමු.

Main News