තනි සිගරට් විකිණීම තහනම්.. අද සිට පෙට්ටි පිටින් ගන්න වෙයි..

March 20, 2017 at 12:40 pm | lanka C news
තනි සිගරට් විකිණීම තහනම්.. අද සිට පෙට්ටි පිටින් ගන්න වෙයි..

මෙරට දුම්වැටි පරිබෝජනය අවම කිරීමේ අරමුනින් තනි දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සදහා වූ කැබිනට් පත‍්‍රිකාවට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසින් අද දිනයේ අත්සන් තැබීමට නියමිතය.

දුම්වැටි පරිබෝජනය අධෛර්යමත් කිරීමට රජය ගත් තීන්දු හේතුවෙන් මේ වන විට මෙරට දුම්වැටි පරිබෝජනය 47%කින් අඩු වී ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

13,470 Viewers

9 Comments to “තනි සිගරට් විකිණීම තහනම්.. අද සිට පෙට්ටි පිටින් ගන්න වෙයි..”

  1. DrJayawikrama says:

    Well Done Hon Minister Dr Rajitha Senarathne.

    • "සංක්‍රාන්ති සමයම" says:

      ඒ වුනාට මචෝ “ගංජා” වැවීම නීතිගත කලා නොවැ අපෙ රජ්ජා !!

      කලෙට ඔබින දේනෙ බං…

      පලමුව සුරුට්ටුව … පසුව… බීඩිය… ඉන්පසු… සිගැරෙට්ටුව…

      දැන් ගංජාව…

  2. asaranaya says:

    අනන් මනන් නැතුව සිගරැට් නිශ්පාදනය සම්පුර්නයෙන්ම තහනම් කරපන් බන් රාජිතයෝ,එතොකොට වැඩේ කම්මුතුයිනේ
    තොපිලට රැවුලත් ඔනේ කැඳත් ඕනේ

  3. asaranaya says:

    ” පන්සලේ පිරිත් දැම්මට නඩු” පෝස්ට් එක වෙනුවෙන්

    අනේ අම්මපා බුද්දාගමට ගියකල,ඔය පඹයා කිව්ව නිසි තැන වෙන්න ඇති. පඹයට හෙණ නොවෙයි පාත්වන්න ඔනේ පොලව පලාගෙන යම ලෝකෙට පිවිසෙන්න.

  4. Ruwan says:

    Anyway this is a good move made by Dr Rajitha

  5. Choolanga says:

    Good Move No Matter What Politics he doing

  6. sanidu sooriarachchi says:

    සන්තෝශයි. නීතිය ක්‍රියාත්මක කිරීම හා ඒ ගැන පසු විපරමත් කරන්න. නැත්නම් මෙතෙක් ගෙනා අනිත් නීති වලට උන දේම වෙයි.

  7. fresha says:

    අප‍ේ එවුන් සැලෙන් නැහැ. දැන් එකක් දෙකක් බි්පු එවුන් පෙට්ටි පිටින් බ‍ොයි…..

  8. raj says:

    minisu athanda Leda aduwennda rata thiunu karanda good aidiyas

Main News