තමන්ගේ වැඩක් බලාගන්න.. ඇමති කිරිඇල්ලට, හමුදාපතිට ඇල්ලේ ගුණවංශ හිමිගෙන් දැඩි ප‍්‍රතිචාර..

March 12, 2018 at 3:25 am | lanka C news
තමන්ගේ වැඩක් බලාගන්න.. ඇමති කිරිඇල්ලට, හමුදාපතිට ඇල්ලේ ගුණවංශ හිමිගෙන් දැඩි ප‍්‍රතිචාර..

මෑතකදී ඇතිවුණු කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් උත්සව සභාවක් අමතමින් අදහස් පල කලහ.

හමුදාපති මහේෂ් සේනානායක හා ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල විසින් කරන ලද ප‍්‍රකාශයන් දෙකක් උන් වහන්සේ විසින් එහිදී දැඩි දෝෂ දර්ශණයට ලක් කරන ලදී.

48,488 Viewers

34 Comments to “තමන්ගේ වැඩක් බලාගන්න.. ඇමති කිරිඇල්ලට, හමුදාපතිට ඇල්ලේ ගුණවංශ හිමිගෙන් දැඩි ප‍්‍රතිචාර..”

  1. jayamal says:

    සිංහල බෞද්ධයා හෑල්ලු කරමින් බුදුදහම සහ බුදුසසුනට ගරහමින් යමපාලනය බලයට ආ දා සිටම තීන්දු තීරණ ගත්තේ. ඕනෙ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියා දිවි පරදුවට තබා මේ පින්බිම බේරාගත් රණවිරුවන් ට නිගා කරලා නිකම් හිටියේ නැහැ. දැන් රණවිරුවන් සිරගෙවල් පෝරක වල සහ පිටරට වල දඩුවම් ලබාදෙමින් මහා පාපකර්මයකට මඟ පාදා ගෙන ඉන්නේ.

    සිංහල බෞද්ධයා හැම ජන කොටසකටම අත හිත දෙන ඉතා සංවේදී පිරිසක්. මේ දේශපාලුවන් සහෝදර බැම්මෙන් බැඳී සිටි ජනතාව අසමගි කර දේශපාලන වාසි ලබාගැනීම ගැන ජනතාව අවදියෙන් ඉන්නේ. අපේ හාමුදුරුවනේ සිංහල බෞද්ධයා ආරක්ශා කිරීමට කවදත් පෙරමුන ගන්න ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වක ප්‍රණාමය පුද කර සිටිමි.

    • ආකිමිඩිස් සිරිපාල says:

      යුද්දෙ දිනුවෙත් මේ හාමුදුරුවො නිසා. හමුදාව කරපු දෙයක් නෑ.

      • ගන්ජ බන්ඩා says:

        නෑ නෑ, යුද්දෙ දිනුවෙ කිරිඅල්ලලගෙ සංහිඳියාව නිසය්. රනිල්ගෙ සටන් විරාය ය් නිසය්.

        • ආකිමිඩිස් සිරිපාල says:

          නෑ ඕ‍යි. මේ හාමුදුරුවො නිසා. කිරිඇල්ල කියන්නෙ ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කියපු එකා.

          • SALMAL says:

            ආකිමිඩිස් සිරිපාල Be stupid, be dumb, be funny, if that’s who you are. Don’t try to be someone that society wants you to be; that’s stupid. So be yourself.
            Shut your mouth ..Never insult Ven. Buddhist Monks

          • JOY says:

            The world is not fair, and often fools, cowards, liars and the selfish hide in high places.
            Kirialla is one of them, never trust is man
            Kirialla Please resign and go home ..

      • Ranarala says:

        ranawiruwan yuddaya kalaekath aththa, me hamuduruwo owunge jayagrahanayata godak udaw karapu ekath aththa.

        • Saradiel says:

          අපේ රට ජාතිය වෙනුවෙන් පෙනීසිටින ගෞරවනීය ඇල්ලේ ගුණවංශ හිමියන්ට අපේ පාද පුර්ව නමස්කාරය ..ඔබවහන්සේට ජාතියේ ප්‍රණාමය
          කිරිඇල්ල අවස්ථාවාදී දෙපැත් නයෙක් ..පොලිස්පති සිංහල බෞද්ධ විරෝධියෙක් ..යමපාලනයේ නටවන රූකඩයක් මෙවැනි පුද්ගලයන්ගෙන් අපේ රට ජාතියට කිසිදු යහපතක් සිදුවේද ?…. යමපාලනය ඉවත්කරන තුරු අපේ රට ජාතිය ආගම අනතුරේ …
          අපේ රටට පිළිමල් වන සතුරු මල
          අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

          • Kumara says:

            Oya tika kiyaganna apitath widihak nethuwa hitiye haamuduruwane. Ratak , Jathiyak niyojanaya karamin katha karana wita oya wage gon amana katha kiwa yuththe oita wada kalpana karala bawa kiwa yuthui

        • තුෂාර says:

          අපි එකම රැනේ කුරුල්ලෝ

      • තුෂාර says:

        වැරදි තැන වැරදි කියන්න ඔබට කොන්දක් තිබිය යුතුය. යුද්දය දිනීම මෙයට අදාල නැත…

        • Ranarala says:

          තුෂාර, obe comment eka pehedili madi. kauda weradi? mokakda weradi?

          • තුෂාර says:

            Ranarala සමාවන්න… Reply එක ඔබට නොව… ආකිමිඩිස් සිරිපාලට

      • sahan says:

        ow ow ranaviruwo monawada kale ,me cheewara dariyane uthure gihin yudda kale, meka yudde wikunagena kaka salli hoyagena ganu ekka rata rata wala sawari gahuwa, budu dahamath kana wasalaya

    • Vasana says:

      හමුදාපති සේනානායක හා ඇමති කිරිඇල්ල විසින් කරන ලද ප‍්‍රකාශයන් සම්බන්යෙන් ලංකාවේ සිංහල බෞද්ධ ජනතාවගෙන් සමාව ගත යුතුයි
      එසේ කිරීමට අකමැතිනම් වහාම ඉල්ලා අස්වෙනු ..අපේ රටට දේශද්‍රෝහියන් අවශ්‍ය නැත

      • Kadiya says:

        Senanayaka kee pamanin nayakayekge gunaya ho thattaya thibuna pamanin buddiyada pahala nove mahesh mahathanani.

  2. mali says:

    hamuduruwane now it has become more than enough tamil racist do everything to crush sinhalaya locally and internationally ,Did we ask them to wear cyanide and fight ,or placed suicidal bombs everywhere they did it and they got the punishment but terrorist going to geneva and dictate terms to sinhalese who became victims even though being the majority of the nation .not because of nothing but politicians all our idiots are uneducated who go behind money and women nothing else.
    now it has turned other way muslims have started the same knowing they also can win doing every harassment or killing sinhalese.
    This is high time to stop these nonsense we want a national policy to tackle minorities in the country because rather than integrating they are trying to radicalize themselves .

  3. PISSU PUSHA says:

    Well said HAMUDURUWANE, They help with their muth to dig their own grave

  4. Sam says:

    Hamuduruwane, dan wiweka gaththa athi, Sinhala nayakayek genda nayakatwaya denda.

  5. chris says:

    තමුන්ටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමා.

  6. Priyantha Kasthuriarchchi says:

    හමුදුරුවනේ ඔබවහන්සේ දන්නේ නැහැ.හමුදාාපති අැවිල්ලා පටිට පල් හොරෙක්.කොල්ලන්ගේ කැම ඒකටත් වැඩෙි දුන්නා.ගන්න පුලුවන් හැම ඒකක්ම හමුදාාවෙන් ගන්නවා.දැනට හමුදාාවෙි සල්ලි නැතිව අැති මෙියා හොරකමි කරලාම.ඔබවහන්සේ ටිකක් මෙියා ගැන සොයලාබලන්න.

  7. sarath says:

    Menessu Dane natiwa ati 1983 kalu juliya nermatuwaraya oya kathakarana unnanse bawa.boralle kanatha kalabala patanganta oya katath palapawa.apasu ara adinne kalu martuwak sadaha.ane bauda kamanam seyalu sathwayao nedukwethwa niroge wathwa kiyanta one katawal walin jatiwadaya paturanawa.

  8. Mohan says:

    Muta Mental!

  9. Indrajith says:

    Yellow robed men Buddhists like Elle Gonawansa are destroying the country by threatening the Army Commander. What he said was the whole truth. The country needs a military government to control these yellow robed thugs like Ampitiye Someone and Gnanasara before they ignite the whole country.

  10. තුෂාර says:

    රතුපස්වල හමුදාව ජනතාව විසිරවීමට වෙඩි තැබීමට උරණ වූ අය අද කොහෙද?

  11. KUMARA HERATH says:

    niyamai ape hamuduruwane

  12. Tiron says:

    මෝඩ ගනයා

    • prem says:

      hamuduruwanta garukaranna ugannapu nathi umbage amma thamai waradi thos wage kalakanniyek wadapu eka gana.

  13. hari says:

    Me hamuduruo Gnasarage seurada adinne

  14. WELL SAID Hamduruwane!!

  15. indunil says:

    ratakata awasi niyaaya tonn eka nowa prayogika awunsaya wae

Main News