තමන්ගේ හමුදාවට එහෙි බොරු සාක්‍ෂි දුන් එකම ෆීල්ඩ් මාර්ෂල් ලෙස කලවැද්දා තෙමේ ඉතිහාසගත වෙයි..

September 3, 2017 at 11:20 am | lanka C news
තමන්ගේ හමුදාවට එහෙි බොරු සාක්‍ෂි දුන් එකම ෆීල්ඩ් මාර්ෂල් ලෙස කලවැද්දා තෙමේ ඉතිහාසගත වෙයි..

හිටපු හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව සාක්‍ෂි දීමට සූදානම් යයි ඇමති සරත් ෆොන්සේකා විසින් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සම්මන්ත‍්‍රණයක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

9,775 Viewers

8 Comments to “තමන්ගේ හමුදාවට එහෙි බොරු සාක්‍ෂි දුන් එකම ෆීල්ඩ් මාර්ෂල් ලෙස කලවැද්දා තෙමේ ඉතිහාසගත වෙයි..”

  1. Some says:

    කෝ මනුස්සයො මම ඕඩර් කරපු කොත්තුව

    • banda says:

      lankawe deshapalanaye inna kaalakannima apathaya oya wimal weerawansa kiyana awajaathaka balla. okata hena gahapan.

      • Fass says:

        Awajathakaya kauda kiyala comment ela baluwama penawa. Oya welawata thamai Gabsawa neethyanukoola Una Nam bonsai kiyala hithanne. When Una Nam Banda wage kalakanni ipadenne ne.

      • Mayadunna says:

        දලු බන්ඩෝ, වාහෙ වෙයන් ගෙදර ගිහින්  මවට උඹේ!

  2. ජාත්‍යාලයේ වෙනස says:

    “යුධ රහස් මා සමඟම මියයාවි ,,, ඒත් යුධබිමේ සගයන්ව මා පාවා නොදෙමි!”
    ෴ජෙනරල් කමල් ගුණරත්න෴
    – පැළඳි තරු ගනන **

    “ජගත් ජයසූරියගෙ වැරදි වැඩ මම දන්නවා ඒකට සාක්‍ෂි දෙන්න මම ලෑස්තියි!”
    ෴මාෂල් ෆොන්සේකා෴
    – පැළඳි තරු ගනන *****

  3. bend to bend says:

    දේශප්‍රේමියකු,ජාති මාමකයකු වනවාට වඩා කලවැද්දකු වීම පහසුය​.අවශ්‍ය වන්නේ බෝක්කු කටකුත් විකෘති වූ මොළයකුත්,කළ දුටු කල වල ඉහගන්නා සුජාත නොවූ ජන්ම ගතියකුත් ,වෛරයෙන් ඔද්දල් වූ මනසකුත් පමණි.මේ සියළු සුදුසුකම් සපුරාලූවකු ලෙස මේ මානසික රෝගියා හැඳින්වීම කාලෝචිතය​.අප්‍රිකානු වනාන්තරවල වාසය කරනා යේනා නම් සත්වයාද මේ ඝනයට අයත් වන්නේය​.ඌ උගේ ආහාරය පිණිස උගේම වර්ගයේ උන් මරා ආහාරයට ගන්නා පිලිකුල් සහගත සතෙකි.එය ඌට පිලිකුලක් නොවූවත් දකිනා උන්ට ජුගුප්සාජනක හැඟීමක් උපදවන්නේය​.ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කර කුණු බක්කියට වීසි කර දැමූවෙකු කරළියට ගෙනැවිත් රණ විරුවන් පාවා දෙන්නට ඉඩ සැලසීම වෙනුවෙන් එජාප නායකයාද වග කිව යුතුය​.ජනතා මුදලින් නිකමුන් නඩත්තු කිරීම වෙනුවෙන් ආණ්ඩුව ජනතාවගෙන් සමාව ගත යුතුය​. කැලේ ඉන්නා ගැරඬින් රෙද්ද අස්සේ දමා ගෙන නලියනවා කීවාට වැඩක් නැත​.

  4. David Milli-Banda says:

    Kalaveddah is a Dog eat Dog bankrupt politician.

Main News