තමන් අවභාවිත කලාට සංගක්කාරගෙන් එජාපයට පුල් පහරක්.. කෙලින්ම ක‍්‍රීඩා පිටියෙන් ඉවතට..

February 9, 2018 at 9:20 am | lanka C news
තමන් අවභාවිත කලාට සංගක්කාරගෙන් එජාපයට පුල් පහරක්.. කෙලින්ම ක‍්‍රීඩා පිටියෙන් ඉවතට..

තමන් දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ වුයේ යයි පලවන වාර්තා අසත්‍ය බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර පවසයි.

කිසිදු දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නැති බව ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත.

තමන් විසින් කරන ලද ප‍්‍රකාශයක් දේශපාලනයට සම්බන්ධ කර ගැනීම ගැන කණගාටු වන්නේ යයිද ඔහු සදහන් කරයි.

කුමාර සංගක්කාර එක්සත් ජාතික පක්‍ෂයට එක් වූයේ යයි එම පක්‍ෂයට හිතවත් වෙබ් අඩවි හා සමා ජාලා ඔස්සේ ප‍්‍රචාරය කරනු ලැබුවේ සංගක්කාරගේ පින්තූරයක්ද සමගිනි.

62,582 Viewers

11 Comments to “තමන් අවභාවිත කලාට සංගක්කාරගෙන් එජාපයට පුල් පහරක්.. කෙලින්ම ක‍්‍රීඩා පිටියෙන් ඉවතට..”

  1. ARJUNAswkara says:

    putha, oba yamakata daksai
    emanisa kooti ganan hamba kala. rate diyunuwata nowa oba kale hamba kireemak.
    namuth oba nethi una kiyala lankawa iwara wenne netha. ADITHAKSERU KARA IDIMENNA EPA

    • helaya says:

      totaly out of context comment.

    • Leo says:

      උබලගෙ UNP ආණ්ඩු මිනිස්සුන්ට උගන්නන්නෙ සල්ලි හොයන්න, රට රස්සාවකට යන්න, තමන්ගෙ ජීවිතය ගොඩ නගාගන්න, බල්ලො මරලා හරි සල්ලි හොයන්න කියලනෙ. එතකොට සන්ගා විතරක් රටට සේවය කර කර හිටියොත් ඌට හිගා කන්න තමයි වෙන්නෙ. සමාජය කෙලින් නොකර තනි තනි මිනිස්සුන්ට විතරක් ඇගිල්ල දික් කරන්න එපා.

    • හු යැම් පියා says:

      මේ වගේ මරි මොල්ලු තමයි හූ යැම් පිය ට චන්දේ දෙන්නේ

  2. UNP says:

    UNP කාරයෝ බංකොලොත්…

  3. kasun says:

    Me penwanne UNP bankolot baawayai

  4. ppp says:

    nusudusu welawedi nusuusu prakasa karana eke pala wipakathama oya. wiganakadi pathith me lagadi sudusu nathin welawaka yamak prakasaka gawurawaya nathi kara gatha.

  5. Open mind says:

    සංගා කියන කථාව සැම කණ්ඩායමක් ම ප්රකාශ කළාට කමක් නැහැ.මොකද ඔහු කියන්නෙ සර්ව ජන ඡන්දයේ වටිනා කම යි

  6. Hoo N P Kaaraya says:

    Pul paharak nemei UNP kaarayo clean out karapu stump kireemak.

Main News