තමන් බුදුන් වහන්සේ වගේ බව රනිල් කියයි..

December 7, 2018 at 12:00 pm | lanka C news
තමන් බුදුන් වහන්සේ වගේ බව රනිල් කියයි..

ජනාධිපතිවරයා විසින් තමනට එල්ල කරන ලද සියළු චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ශ‍්‍රීලනිප සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්දයෙන් කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේය.

තමන් මේ සදහා පිලිතුරු දෙන්නනේ ආකෝෂ සූත‍්‍රයෙන් බවත් කී ඔහු ආකෝෂ බමුණා බුදුරජානන් වහන්සේට බොහෝ නින්දා අපහාස කල අවසානයේ බුද්න් වහන්සේ ‘නින්දා අපහාස බැනුම් සියල්ල ඔබට බාරයි බමුණ’ යයි කී සේම තමනද අද කියන්නේ ‘බමුණ, මට කළ අවලාදල බැණුම් නිග‍්‍රහ සියල්ල ඔබට භාරයි’ ලෙස බවද කීවේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා තමන් බුදුන් වහන්සේටත් ජනාධිපතිවරයා ආකෝෂ බමුනාටත් සමාන කිරීම සම්බන්දයෙන් සමාජ ජාලාවන්හි පලවන්නේ විරෝධයකි.

26,012 Viewers

40 Comments to “තමන් බුදුන් වහන්සේ වගේ බව රනිල් කියයි..”

  1. ලිත්රෝ says:

    ලිත්රෝ හිමිගෙන් අහගෙන ඇවිල්ල වගේ මෙදා පොටේ.

    • මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

      රනිල් ඉතාමත් වැදගත් හා ශීලාචාර අයුරින් වචන පාවිචිචි කරන අයෙක්.ඔහු කිසිවෙකුට නින්දා, අපහාස කරන අයෙක් නෙවි.
      ඔහුගේ මව පෘතුගීසීන් විනාශ කළ කැළණි රජමහා විහාරය සිය පෞද්ගලික වියදමින් ගොඩනැගූ හෙලේනා විජේවර්ධන පවුලේ කෙනෙක්. පියාගේ පියා එල්.ඩබිලිවි.වික්‍රමසිංහ සිවිල් සේවකයෙක් ( දිසාපතිවරයෙක් සහ ඉඩමි කොමසාරිස්)
      පියා එස්මන්ඩි වික්‍රමසිංහ මාධ්‍ය ප්‍රබලයෙක්.
      රනිල් දහමි පාසැල් අධ්‍යාපනය ලැබූ බෞද්ධයෙක්.
      රාජකීය විද්‍යාලයේ ඉගෙනගත් රනිල් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපාධිධාරියෙක්. රනිලුයි මෛත්‍රීපාලයි අහසයි පොළොවයි වගේ.

      • Kadiya says:

        පියා එස්මන්ඩි වික්‍රමසිංහ මාධ්‍ය ප්‍රබලයෙක් ඒ වගේම අනගාරික ධර්මපාල තුමාට දැඩිසේ අපහාස කල අයෙක්. සුක්ෂම දේශපාලන කුමන්ත්‍රණ කරුවෙක්.
        රනිල් දහමි පාසැල් අධ්‍යාපනය ලැබූ බෞද්ධයෙක්. බටලන්ද කොමිසමේ සාක්ෂි අනුව අපරාධ චෝදනා එල්ලකලයුතු අයෙක්. බැංකු හොරෙක්.
        රාජකීය විද්‍යාලයේ ඉගෙනගත් රනිල් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපාධිධාරියෙක්. නමුත් ජීවිතේට උසාවියේ නඩුවක් කථානොකල මොට්ටයෙක්. ගෑනියකුට දරුවෙක් උපද්දවන්න බැරි පොන්නයෙක්. රටේ මිනිසුන්ගේ අවාසනාවට බලයට පත්වූ ඒකාධිපතියෙක්. UNP යේ කරුමෙට ගාමිණී දිසානායක කොටි මරපු නිසා UNP යේ බලය අරන් පක්ෂය විනාශකළ අපරාධකාරයෙක්. මේ රටේ සියලු සාරධර්ම විනාශකරන්න බටහිර කොන්ත්‍රතුව අනුව සියළු කටයුතු කරණ කොන්ත්‍රාත් කාරයෙක්. රනිලුයි මෛත්‍රීපාලයි අහසයි පොළොවයි වගේ ද මොකක් වගේද පෙනෙන්නේ ?

        • සම්පුර්ණ ඇත්ත .පරගැති දෙශදෙුාහි ටයි ⁣coat unp අතුගා දැමිය යුතුයි.

          • Wannila aththo says:

            Tho amudayak gahagena mahiyanganeta pala wadi bayiya

          • Alapaluwa says:

            මේ වගේ සිංහල නමින් උපන් දොන් ජෝන්ට බුදුරදුන් යැයි කීමට මු පොළව පලාගෙන යායුතුයි.මක්නිසාද එවැනි ඇති උතුම් පුණ්‍යවන්තයෙක්ට හා තමා සමාන කර අකුසල කර්මය මත.අවිචිමහා නරකාධියෙයි ඉපදේවා!

      • Janaka from Matara says:

        ..Hamudurawange keema hari. Ranil has his negatives. But compared to all other politicians, the way he conducts himself is exemplary. We need more politicians like Ranil and fewer lunatics, criminals & murderers.

      • මේ මන්ධ බුද්ධිකත් අර පරම්පරාවේම ගෙඅල් මුරකල අයෙකුගේ නයෙක් වෙන්නැති? says:

        මේ මන්ධ බුද්ධිකත් අර පරම්පරාවේම ගෙඅල් මුරකල අයෙකුගේ නයෙක් වෙන්නැති?

    • ඩොලර් කාක්කෝ says:

      චන්ද 29කින් අසාර්ථක වූ අතිශය අප්‍රිය වූ මේ වගේ ආලාපාලු නායකයෙක් කරපින්නාගෙ න යන UNP නඩයට දෙව්දත්ගේ පිහිටයි.

  2. පොනිල් says:

    හැබැයි පක්ස නායක කම නං වෙන වෙන අයට බාර නෑ හොඳේ.

    • Vasana says:

      මේ වගේ දුෂ්ට බටලන්දේ වාදකයා කෙසේද තමන් බුදුන් වහන්සේ වගේ කියා පවසන්නේ ?ඒ ප්‍රකාශය අපි දැඩි ලෙස හෙළා දකිමු
      එය අපේ උතුම් බුදුන්වහන්සේටත් බෞද්ධ සාසනයටත් කරන ලද නිගාවකි ..රනිල් මහතා මේ කල ප්‍රකාශය සම්බන්දයෙන් බුදු සසුනෙන් සහ ලෝක බෞද්ධ ජනතාවගෙන් සමාව ගත යුතුයි

      • බොරලැස්ගමුවේ සුභාරත හිමි. says:

        චන්ද්‍රිකා ජනාධිපති කාලෙ රනිල්ට එරෙහිව බටලන්ද ජනාධිපති කොමිසම දැමිමා. මොකද උනේ? චෝදනා පටිට පල් බොරැ බව ඔප්පු උනා.
        1994 සිට මෙි දක්වා පුරා අවුරැදු 25 ක් චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීපාල ජනාධිපතිධූරය දැරැවා. බටලන්දෙ මිනී මැරැව නමි ඇයි මෙචිචර කාලයක් දඬුවමි නොකලේ?
        ආයෙමත් මහින්ද ජනාධිපති කරල දඬුවමි දෙන්නද?
        ඔය බටලන්ද වගේ බොරැ, අසත්‍ය පල් උන කරැණු දැන් මාකටි කරන්න බැහැ.

        • JUDE says:

          අසූවේ සහ අනූවේ දශකයේ මෙරට දේශපාලනය ගැන අවබෝධයක් ඇති එතරම් තරුණ නැති උදවිය රනිල් වික්‍රමසිංහ හඳුනාගන්නේ ප්‍රභූ පරවේනිය නිසා ඉහලට ආ නමුත් වැඩ බැරි මෙරට සමාජය ගැන අවබෝධයක් නැති ඉන් මුක්තව ජීවත්වන තනිකඩයෙකු වශයෙනි. ඒ රනිල්ගේ හොඳ පැත්තය
          නියම රනිල් එලියට ආවේය. ඒ බටලන්දේ රනිල්ය. බටලන්දේ රනිල් ඔහු ඇසුරු කල ගෝනවෙල සුනිල් වැනි ධාමරිකයින්ගෙන් වෙනස්ය. රනිල් වික්‍රමසිංහලා හිතන්නේ මෙරට සාමාන්‍ය මිනිස්සු තමන්ගේ අත පල්ලෙන් වැටුනු මිනිස්සු කියාය. රනිල් එහෙම හිතන්නේ පුරුද්දටය. එලෙස ගත්විට චන්ද්‍රිකාද එසේමය. සාමාන්‍ය මිනිස්සු පිළිබඳ මේ ආකල්පයත් සමාජයෙන් දුරස්ව සිටීමත් දරුණු එකාධිපතියෙකුගේ ලක්‍ෂණය. අද ඔහු අගමැති බලය හසුරුවන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ වෙන කිසිවක් නොවේ. .බටහිරුන්ට අවශ්‍ය එවැනි ඒකාධිපතීන්ය ,,රනිල් ඔසවා තැබුවේ සිරිසේනය ..එත් ඔහුගේ සැබෑ තත්වය හදුනා ගැනීම නිසා සිරිසේන ජනපති රනිල්ට විරුද්ධ විය ඔහු මෙරට මිනිස්සු අඳ බාලයන් යැයි පුරුද්දෙන්ම සිතන බැවින් ඔහු බුදුන් වහන්සේට පවා අවමන් කරයි
          බටලන්දේ රනිල් ද වදකාගාරය ගැන දන්නවාද, එහිසිදුවවූයේ කුමක්ද ?
          https://www.youtube.com/watch?v=2vL4JkwE420

        • Vasana says:

          බොරලැස්ගමුවේ සුභාරත හිමි. නමින් රනිල්ව නිවැරදි කිරීමට comment කරන UNP පාක්ෂිකයාගේ වෑයම හාස්‍යජනකය
          කරුණාකර ගෞරවනීය භික්ෂුන් වහසේලාට අවමන් නොකරන්න ….බටලන්දේ වාදකයා ගැන කරුණු හරි හැටි පරික්ෂාකර බලන්න

        • JOY says:

          ජෙප්පන්ට ,UNP කාරයන්ට අමතක බටලන්දේ වාදකයාගේ කෙරුවාව ..බලයට මුදල් වලට යටත්ව රට කන මේ කාළකන්ණින්ගේ ගමන වෙනස් නොකළහොත් නැවත වරක් බටලන්දේ වදකාගාරයක් රට තුළ ඇතිවීම ස්ථිරයි.
          https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

        • රීරි යකා says:

          අතේ පැලවෙන බොරු කියන්න ඉගැන්නුවෙ රනිල් හිමිද ? බටලන්ද වාර්තාව අනුව නිර්දේශ වෙලා තියෙන්නෙ මිනිමරු රනිලාගෙ ප්‍රජාඅයිතිය අහෝසි කරන්නයි. ඒක
          ක්‍රියාත්මක නොකිරීමේ විපාකයි අද හැමෝටම විඳින්න වෙලා තියෙන්නෙ කඩේ යන්න කලින් පොඩ්ඩක් සොයා බැලීම සුදුසුයි නේද

        • don katugampala says:

          chandrika langa danin vetila naduven berune ban,chandrika karapu veradda thamayi batalanda case eken muva goda gaththa eka, anthimedi “room mate “arjina mahendaran lava maha bankuva mankolla keva .eke poliya thoipth gevanava.

  3. ගුරුගේ says:

    අනේ මෙහෙම අසාර්ථක මිනිහෙක් කියන උද්ධච්ඡ කතා. සෑම අතින්ම අසාර්ථක හා විකෘති චින්තනයක් සහිත මොහු වන් බමුණකු මෙරටට කරමින් තිබෙන හානිය නතර කිරීම ගැන අප සතුටු වෙමු.

  4. john says:

    The President made those claims with a lengthy explanation of incidents and true facts on which the allegations were made. If this folk is just rejecting those claims without any base of similar arguable fact, then he is a really a cheap crook

    • SALMAL says:

      Mr.Ranil STOP insulting Lord Buddha ….
      Why Ranil want to be like Lord BUDDHA ? . He is worshiping Hanuma ,Thirupathi and Indian devils & God

  5. waruna says:

    batalande banku adhipathi. sri lanka depala welandaam samaagame.himikaru..ponil, parithyaaga seelee
    pinwathaata me dharma desanaawa liyala dunne, LITRO nikaaye DAMILA. naayaka himida….?
    ehema nethnam kiniyawe LEEPATHA, anu naayakada..?

  6. රන්ජන් says:

    පහු ගිය කාලෙ UNP කාරයොයි, රතු අලි පැටවු ටිකයි මහින්දට කරපු නින්දා අපහාස බැනුම් සියල්ල මහින්ද භාර ගත්තේ නැති නිසා දැන් ඒවා ඔක්කොම ඔහේලම භාර ගන්නව ඇති නේද? 😀 😀 😀

  7. රටේ බහුතර ජනතාව 29 වතාවක් ප්‍රතික්ෂේප කල හිරි ඔතප් නැති ,චාරයක් නැති ආගමක් දහමක් නැති අමුතු සතෙක් කරපිට තබාගෙන 2015 දී බලය ලබාදී
    ජනපති කල මහා පාපය දැන්වත් වැටහ ගෙන එය ආනන්තරීය නොවන නිසා , අහෝසි කම්ම තැනට ගෙන ඒමට මේ පුන්ගුලාගෙන් වෙන විනයෙන් රට බෙර දී
    ඔබ සිදුකළ ඒ ඓතිහාසික වරද (පාපය) ගෙවා දැමීමට සිතට ගනු මැනවි.

  8. සිංහල බන්ඩා says:

    අනේ රනිල් හෙවත් දොන් ජුවන් හෙවත් පෘතුගීසි කාරයගෙ බන. පස්දුන්කෝරලේ කියල නමවැටුනෙ පස් දුන්න නිසා කියපු මිනිහනෙ.

  9. U.N.J.V.P says:

    Moo karanataramak kare sinhala bauddayata hathurukam. Dan kelawinama thamai buddagama mathak wenne.

    Ara pahugiua dawadaka Hirunikar anantharya papa karme gana kiyanna gihilla ana gaththe.

    Me yaka me vage nodanna dewal kiyala kochchara anagaththu ekekda.

    Eka sarayak pasdun korale gana kiyala ratema hinahawata lakwuna.

    Thawa sarayak Polonnaruwata mahinda varayakwath dunnada kiyala kicha wuna.

    Me mathakadi idala kiyana ekata iratu thiyena kosda kiyala kiwwa.

    Me yaka me rate sanskruthiyata kohethma galapenne nathi niyama kalu suddek.

  10. සුසන්ත says:

    බුදුහාමුදුරුවන්ගෙ ඇගිලි කොට නෑ බ්‍රෝ……….! රනිල්ගෙ අත දිහා බලන්ඩ…. කෝමද ඒක…

    • Hoo !!! says:

      ඔව්. මිනි මරුවන්ගෙ ඇඟිලි කොටට පිහිටන්නේ ප්‍රාණඝාත අකුසල කර්මයේ විපාකයක් විදිහට.මළහම කෙලින්ම අපායට වීසා ලැබෙනවා. අපායෙදි මෙහෙ වගේ කොහෙ හරි එල්ලිලා බේරෙන්න අපහසුයි ඇඟිලි කොට නිසා අතහැරෙනවා. බහුතරය පෙන්නුවත් පලක් වෙන් නෑ 😁

  11. අප්පුහාමිගේ මුණුපුරා says:

    යකෝ එතකොට මු බුදු වෙලාද…
    එහෙනම් මොකෝ මේ බල තන්හාවේ අරලියගහ මන්දිරේ ඉදං යාග හෝම කරන්නේ..
    තණ්හාව අත හැරියානම් පලකො ආරණ්‍යයකට නායක කම සජිත්ට දීලා…

    දේවදත්තත් ඔහොම්මමයි බුදු බව තමන්ට තියෙන බව පෙන්න පෙන්න තමා… අජාසත්ත රජතුමා දැපනේ දාගත්තේ

  12. Nim says:

    ME WAGE BATALANDA MENEE
    MARUWEK
    BANKU MANKOLLA KARAYEK
    MAGE AHINSAKA RATA
    WEKUNAGENA KANNEK
    SAMANALA YEK
    MA GE ” BUDUN WAHANSE ” TA
    SAMA KARANA THARAM
    MUGDA YEK WUNADA ?

  13. indunil says:

    devadaththata hungakk samanawae…………………..

  14. Sama says:

    රනිල් ලෝක හොරෙක් . හැබැයි කවදාවත් මද දේශපාලනේ නිරත වුනේ නැහැ .ඇත්තටම මේකෙන් සිරාගේ පහත තත්වේ පෙන්නුවේ..

  15. Ranarala says:

    “The Devil can cite Scripture for his purpose”

  16. සම්පූර්ණ කතාව බලන්ඩ .එහෙම දෙයක් කියන්නේ නෑ ඒකෙ. විමලෙයා ගෙ කක්කුස්සි වෙබ් එක බොරු පිඹිනවා

  17. සමාජ සේවා says:

    සිරිකොතේ ඉන්න හාල්පාරුවෙක් මොනව හරි ලියල දුන්නම කොලේ බලාගෙන කියවන එක නෙමෙයි පොනිල් වැඩේ. හරියට බුදු දහම ඉගෙන ගෙන ඒ විදියට වැඩ කරන එකයි ලංකාවට ගැලපෙන්නේ. ඕක හිටපු පිනා සත්තු ඇමති කලවැද්දත් කරන දේ නේද.

  18. Saradiel says:

    රනිල්ගේ කරුමය පඩිසන් දෙයි ?

  19. අර ලිට්රෝ අනුපන්දාහේ ගෑස් සාදුගේ කළල් බණක්... says:

    අර ලිට්රෝ අනුපන්දාහේ ගෑස් සාදුගේ කළල් බණක්…මේ ගොන් වහන්සේ කළු බනක් කියලා පස්දුන් කෝරලේට යන්ට හදනවා.

  20. නිළමේ says:

    බුදුන්වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ෂය ලත් පින්බිමකවත් උපදින්නට නොසුදුසු පුද්ගලයෙක් කීවානම් තමයි වින්නේ.

  21. නිළමේ says:

    බුදුන්වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ෂය ලත් පින්බිමකවත් උපදින්නට නොසුදුසු පුද්ගලයෙක් කීවානම් තමයි වටින්නේ, රටට කරපු විනාශයට.

  22. UNP GAL IBBA says:

    බලය ලැබුන දෙවතාවේම රට කැලි කැලි වලට බෙදාදීමේ කර්තවියේ සිටියා එහෙමනම් මූ වසල බමුණෙකි එලොවටත් මෙලොවටත් දෙලොවටම එපාවූ වසලෙයිකි????

  23. නැෆ්තා says:

    ඔහු කියන කතාව හරි – රනිල්ට බුදුදහම ගැන හොඳ දැනීමක් තිබෙනවා

Leave a Comment