තමන් යලි පාර්ලිමේන්තු එන එක ෂුවර් නැතැයි ෆොන්සේකා කියයි.. ගිය සතියේ කීවේ ජනාධිපතිවරණයද දිනන බවයි..

July 2, 2018 at 1:20 pm | lanka C news
තමන් යලි පාර්ලිමේන්තු එන එක ෂුවර් නැතැයි ෆොන්සේකා කියයි.. ගිය සතියේ කීවේ ජනාධිපතිවරණයද දිනන බවයි..

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයෙන් තමන් යලිත් පාර්ලිමේන්තුවට තේරී පත්වේදැයි විශ්වාස නැතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමනට ඇත්තේ තවත් අවුරුදු එක හමාරක කාලයක් පමනක් බවත් ඉන් පසු පාර්ලිමේන්තු අවස්ථාවක් නැතිවෙන්නද හැකි බවද ඇමතිවරයා කියයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මැදිවච්චිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

කෙසේ වෙතත් දැනට සතියකට පමණ පෙර ෆොන්සේකා මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස තමන් පත් කලහොත් ස්ථිරවම ජයගෙන රටේ ජනාධිපති වන බවයි.

පසුගිය මහ මැතිවරණයේදීද සරත් ෆොන්සේකා මහතා පරාජයට පත් වූ අතර පසුව එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තවට පත් කරන ලදී.

35,433 Viewers

27 Comments to “තමන් යලි පාර්ලිමේන්තු එන එක ෂුවර් නැතැයි ෆොන්සේකා කියයි.. ගිය සතියේ කීවේ ජනාධිපතිවරණයද දිනන බවයි..”

  1. Asaranaya says:

    කලවැද්දා මරු විකලෙන් හඬදෙනවා, බාගෙට ඔල්මාද

  2. "අවරට තරුව" says:

    කට බොරු කීවාද දිව නොකියයිනෙ බොරු
    මට ඇති ආයු කාලය අඩුවෙනවා කියයි මරු
    රට මුලු බීතියෙන් බේරා ගත්තත් ලැබ තරු
    කට නිසාම මගෙ තනතුර අවරට යයිද හිරු

  3. Niru says:

    Another idiot like Gonja receiving PinPadi

  4. Samuvel says:

    බුරුල් වෙලා තිබුන එක නට් එකක් විතර මලකඩ කාල හරි ටිකක් තද වෙලා. ටිකක් විතර සිහිය ඇවිත්.

  5. Karu says:

    ඉතින් අනේ ජනාධිපති වුණාම පාර්ලිමේන්තුත් එන්න.
    ඉන්න ජෝකර් නැති වුණාම ඒ අඩුව පිරිමහන්නෙ කවුද?
    බාගදා චන්ද දෙතුන් දාහටත් අනුරලාට කියල ජිල් මාර්ට් පාරක් දගන්න බැරියැ!

  6. lolla says:

    I Can Laugh…….
    One of the greatest officers in SL Army history became a Joker ! by joining politics……
    Power hunger will destroy peoples image…..

  7. සිංහල කොන්ග්‍රස් says:

    මනෙවද ඔට්ටු! උඹ ඊලඟ සැර‌‌ෙ‌ ම‌ොකනේ ඉල්ලුවත් පරාදය් ගුන‌ේ නැති කලවැද්ද‌ො

    • Asaranaya says:

      අනේ දුකයි බොට සිදුවුනු වියෝයා,
      අලි අල්ලන්නට වනයට පිවිසුනෝයා,
      පඹයා ලණුව දී උඹ නැතිකලෝයා,
      චන්දෙත් එපාවී කැලයට ගියෝයා

    • Chandrasiri says:

      මෙයා හදන්නේ මේ අවුරැද්ද ඇතුලත බිලියන් එකක් අදින්නයි… කොහා
      මද ප්ලැන් එක…

  8. චන්ඩි මල්ලි says:

    මී ලග මැතිවරණයෙන් තමන් යලිත් පාර්ලිමේන්තුවට තේරී පත්වේදැයි විශ්වාස නැතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසන්නේ, ඉකුත් මැතිවරණයේදදී තේරී පත්වුනා වගෙයිනේ? ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම ඡන්ද 5000ක් වත් නොලැබුණ අයෙක් කියන කතාවක්….

  9. danu says:

    2020දී ආයෙත් ජම්පරේ අදින්න වෙයිද මට – ඒකයි කිව්වෙ පිනට ආයේ පාර්ලිමේතුවට එන්න බැරි වෙයි කියලා.

  10. Bull Marshal says:

    Pahu wela hari mole paduna ekatai, sathya awaboda weema ganai janathaawata sathutu athi.

  11. Rathgama De Sila says:

    ගිය සතියේ තමුන්ට හංස පුට්ටුවේ පොදු අපේක්ෂකත්වය ලැබේ නම් ජයගෙන ජනාධිපති වෙන්න පුළුවන් බව පැවසුවා *ර * ෆොන්සේකා මෙන්න මේ සතියේ මැදවච්චියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳගෙන මාද්‍යට කියනවා මීළඟ මහමැතිවරණයෙන් ජයගෙන මන්ත්‍රීවරයෙක් වී ඔහුට පාර්ලිමේන්තු එන්න ලැබේද?යන්න විශ්වාස නැති බව.ඔවු අපි කියනවා එක්කෝ ඔබ අංගොඩටත් එහා තැනකට යවන්න ඕන නැත්නම් දැන් ඔබට සත්‍ය අවබෝධ වෙලා.මොකද 2020 ජනාධිපතිවරණය පොහොට්ටුවේ අපේක්ෂකයා ජයගත් පසු ජනාධිපති ලෙස දිවුරුම් දෙන විටම අර ඔබලා කිවුව කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දෙනවා.ඉන්පසු නියමිත අවස්තාව පැමිණි පසු මහමැතිවරණය තියනවා එයින් පොහොට්ටුව 5/6 ක බලයක් ගන්න කොට ඔබලා වගේ කබ්බෝ ඔක්කොම හැලිලා යනවා.මේ ටික තේරුම් අරගෙන කිවුව නම් අපි පිලිගන්නවා ඔබ හරි කියල.
    ඊළඟට තවත් ඔල්මාද කාරයෙක් කියනවා ළඟදීම මහින්ද රාජපක්ෂ ඉවරලු විශ්‍රාම යනවලු,එතකොට කවුද අහනවා පොහොට්ටුවේ නායකයා ,ජි.එල්.පීරිස්ට පුලුවන්ද ? අහනවා පොහොට්ටුවේ නායකයා වෙන්න , ඒකත් නිකන් උපහාසාත්මකවයි කියන්නේ.මම එකක් කියන්නම් මහින්ද සමරසිංහ මහත්තයෝ ඔබට පිස්සු නැත්නම් ඔය ප්‍රශ්නය අහන්නේ නැහැ.මොකද ජි.එල්.පීරිස් මහත්තය කියන්නේ මහින්ද මහත්තයටත් වඩා වයසින් වැඩි කෙනෙක්.එහෙමනම් යමෙක් වයසට ගොස් විශ්‍රාම යන විට ඊටත් වඩා වයසින් වැඩි කෙනෙකුට එම තනතුර ගන්න පුලුවන්ද අහන්නේ පිස්සෙක් නොවේද? අනික් පැනයට පිළිතුර නම් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මහමැතිවරණයේදී ප්‍රතික්ෂේප කල ඔබ සිරිසේනට වැඳලා මන්ත්‍රී ධුරයක් සහ ඇමති කමක් කිසිම හිරිකිතයක් විලි ලැජ්ජාවක් නැතිව ගත්තට,මහින්ද මහත්තය විශ්‍රාම යන විට පොහොට්ටුව අරගෙන රට වටේ දුවන්න පොහොට්ටුවට ඕනෑතරම් අපේක්ෂකයෝ ඉන්නවා.වැඩියේ දුර යන්න ඕන නැහැ හැමදාම ඔබලා හැම පරදවමින් කළුතරින් වැඩිම මනාප ගන්න ඔය කළු ගන්තොට සිංහයා නමින් ප්‍රසිද්ධ කුමාර වෙල්ගම මහත්තය ඉන්නේ. ඇයි පුලුවන්ද? ඔබට කළු ගන්තොට සිංහයා එක්ක හැප්පෙන්න.තවත් ඕනෑතරම් ඉන්නවා රාජපක්ෂලාගෙන් ඕන නම් ඒත් ඉන්නවා එහෙම නැත්නම් කොච්චර නම් වැඩ කාරයෝ දිස්ත්‍රික් වලින් කප් ගහගෙන වැඩිම මනාප ගන්න දක්ෂයෝ කොච්චර පොහොට්ටුවේ ඉන්නවද?
    ඒ නිසා මේ ඩබලම අංගොඩටත් එහා තැනකට යැවිය යුතු යයි ජනතාව නිර්දේශ කරනවා

  12. අමිල says:

    වෙල් වීදානේ අද අමුඩේ ඇන්දා කියලා ශුවර් ද ??

  13. Abba says:

    Can you believe 6000km long fence ?????

  14. kith says:

    Wana jeevi hithata allala kalayta yanna wage hadanne.

  15. Manoj says:

    Gihilla bipan ra tikak thewapperume eke.

  16. ජාතියේ පවට පහලවූ මේ කලවැද්දා says:

    ජාතියේ පවට පහලවූ මේ කලවැද්දා
    ආගම ජාතියට එරෙහිව නිදි වැද්දා
    දඩුවම් දීල එලවන ලෙස මේ වැද්දා
    තිස් තුන් කෝටියක් දෙවියන් යදලා වැන්දා

    කෑ බතේ රෙමින් ඒවාම කන කලවැද්දා
    පන්දාහෙන් කැබිනට්ටුවේ නිදි වැද්දා
    මුළු රට පාවා දුන් කැනහිල් කළු සුද්දා
    අප්පට හොරා අම්මට මු නිදි වැද්දා

    • සීගිරි says:

      බොහොම අර්ථවත්, සත්‍යවාදී කවි පන්තියක්.

  17. PULATHISI says:

    පසුගිය මහමැතිවරණයෙන් පරාජය වීමෙන් පසුව එ.ජා.ප. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ පිං අැමතිකමක් ලබාගෙන කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කිරීමට අමතරව, හිටපු ජනාධිපති මහින් ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පරිපාලන නායකත්වය යටතේ ක්‍රියාත්මක කරන ලද මානුෂික මෙහෙයුම මගින් ලද ජයග්‍රහණය හේතුවෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අපේ මව්බිම ලද කීර්ති නාමය, සුදුකොඩි මුසාවාදය සහ තවත් එකී නොකී දේශ ද්‍රෝහී ප්‍රකාශ තුලින් එවකට යුධ හමුදාපති වශයෙන් තමන් ලද කීර්තියත්, පොදුවේ මව්බිම ලද කීර්තියත් විදේශ මුදලට විකුණා දැමූ ඔබට පාර්ලිමේන්තුවට නොව ඉදිරියේදී අනිවාර්‍ය ගමනක යෙදීමට නියමිතය. ඒ යමරජුගේ නවතම මාළිගයටයි. එහිදී අපේ මව්බිම වසර තිහකටත් එහා යන ආකාරයට ආර්ථික අගාධයකට අැද දමා අනාගත පරපුරට ද අඳුරේ ගිලෙන්නට උගුලක් අැටවූ මහබැංකු මගඩිය ක්‍රියාත්මක කළ මහමොළකරු සහ ඊට සම් බන්ධවූ සියලුම දේශ ද්‍රෝහී පාපතරය ද ඔබට මුණ ගැහෙණු නියතය.
    මෙයට අමතරව, ඔබගේ ක්‍රියාකාරිත්වයෙන් සිදුකරන ලද ජාති ද්‍රෝහී, දේශ ද්‍රෝහී, මෙන්ම සමය ද්‍රෝහී තොරතුරු අැතත්, ඒවා පසුවට තබන්නේ ඔබගේ මෙන්ම පාඨකයාගේ ද පහසුව තකාය.

  18. sarath says:

    He is correct, this will be his last chance to be in Parliament. This is also a “pina” chance he got. He aims at the moon but next time he will not even reach the top of an ant hill. He such an unsuccessful politician worse than RW

  19. mama says:

    කොල්ලට වැඩේ තේරිලා යන්තම්

  20. බබා says:

    බය වෙන්ඩ එපා වෙල් විදානෙ තුමෝ.
    ලබන ඡන්දෙදිත් ඔබතුමා මුලු ලංකාවෙන්ම ඡන්ද 5,000 කට වඩා පොඩ්ඩක් ගන්නවා.

    • Asaranaya says:

      පිස්සුද මන්දා ඔල්මාදෙන් දොඩවනවා,
      කැවිලද හාල් දෙයියන්ගෙ ඇස පියවා,
      වනේ ඌරු මසද එක්කර එහි රස විඳවා,
      වෙල් විදානෙ සුනක පුකටද සම කෙරුවා

  21. David Milli-banda says:

    he was brought into the parliament by the UNP to perform Rani’s contract work.
    Shaeless Commander.
    From a HERO to ZERO.

  22. දේශාභිමානී දේශ හිතෛශියා says:

    කලවැද්දකුගේ අදෝනාව…

  23. Vedarala says:

    Ane moota honda isakudichchiyak danta honda wedamahaththayek soya denna. Siyalu viyadam magen. Loku pinaki.

Main News