තමුසෙට පුළුවං දෙයක් කරනවා.. මගෙ මයිලක්වත් හොලවන්න බෑ.. මට පුළුවන් දේ මං පෙන්වන්නම්..- ආසද් සාලි ඇමති විජේදාසව එලිපිට සටනට කැදවයි..[Video]

June 27, 2017 at 10:30 pm | lanka C news
තමුසෙට පුළුවං දෙයක් කරනවා.. මගෙ මයිලක්වත් හොලවන්න බෑ.. මට පුළුවන් දේ මං පෙන්වන්නම්..- ආසද් සාලි ඇමති විජේදාසව එලිපිට සටනට කැදවයි..[Video]

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කිසි දිනෙක අරලියගහ මැදුරට නොකැදවූ බවත් වත්සන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සමයේ ඥාණසාර හිමි තුන්වරක් ජනාධිපති කාර්යාලයට තුන්වරක් ගෙන ගිය බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.

හැකිනම් තමන් අත්අඩංගුවට ගෙන පෙන්වන්නැයි ඇමති විජේදාස රාජපක්‍ෂට අභියෝග කල ඔහු ‘අසාද් සාලගෙ මයිල් ගහක් හොල්ලන්න බෑ කියන එක විජේදාස රාපක්‍ෂට මං කියන්න කැමතියි. පළුවන් නං තමුසෙට පුළුවන් දේ කරනව. මට පුළුවං දේ මං කරල පෙන්වන්නම්’ යයි කියා සිටියේය.

42,311 Viewers

22 Comments to “තමුසෙට පුළුවං දෙයක් කරනවා.. මගෙ මයිලක්වත් හොලවන්න බෑ.. මට පුළුවන් දේ මං පෙන්වන්නම්..- ආසද් සාලි ඇමති විජේදාසව එලිපිට සටනට කැදවයි..[Video]”

  1. Alapaluwa says:

    You see!! this is another disable stupid Idiot Pearson.

    • nuwan says:

      මේ යහපාලන ජාතික ආණඩුව පවත්වා ගැනීමට වුන්ම ඇන කොටා කාකුලල්කා ගනිති. අනිච්ඡේ දුක්ඛේ…..

  2. Pravenidasa says:

    😂😂😂😂

    හාහා හා!

    Whaat a free for all!
    🙂

  3. gadol says:

    බුරන බල්ලෝ හට නොදමවු කට කලියා

  4. gadol says:

    බුරන බල්ලෝ හපා නොකති’, බල්ලෙක් බිරුවාට කන්දක් පාත් නොවෙයි’, පුරා හද දුටු බල්ලෝ උඩු බුරලති’,

  5. john the baptice says:

    කාන්තාරේ සඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා.

  6. සුදෙශ් says:

    මැස්සෙක් ගිය උඩක්..

  7. sinha le says:

    නිදාගන ඉන්න සිංහයන්ව නැගිට්ට වන්න එපා

    • Upali says:

      සත්තු වත්තෙද? උන්ට කන්න දෙන්න නැගිට්ටවන්න වෙනවනෙ බන්.

  8. singha says:

    මෙන්න මේකට තමා සංහිදියාව කියන්නේ.බහුතර 
    බලයක් UNPට නැති නිසා විජේදාස මහතා අසරණයි.
    මෙන්න මේ අනතුර සිංහල බෞද්ධයා කතෝලිකයා සහ
     ජාතිවාදී නොවන දමිළ ජනයා මේ ප්‍රකාශය හොදින් වටහා
     ගත යුතුයි. මේ පාහරයාගේ කට හදහටම වැසිය යුතුයි.

  9. singha says:

    මෙන්න මේකට තමා සංහිදියාව කියන්නේ.බහුතර 
    බලයක් UNPට නැති නිසා විජේදාස මහතා අසරණයි.
    මෙන්න මේ අනතුර සිංහල බෞද්ධයා කතෝලිකයා සහ
     ජාතිවාදී නොවන දමිළ ජනයා මේ ප්‍රකාශය හොදින් වටහා
     ගත යුතුයි. මේ පාහරයාගේ කට හදහටම වැසිය යුතුයි.

  10. ෴හෙළයා෴ says:

    මේ කථා කරන්නෙ අසාධ්‍ය සාලි නොවේ‍ය.විජේදාස මහත්මයා හලා දමන්නට පිඹුරුපත් සකසන එතුමාගේම පක්‍ෂයේ ඉන්නා වසලයින් අසාධ්‍ය සාලිගේ රූප කායට ඔවුන්ගේ මනෝ කාය රිංගවා අසාධ්‍ය සාලි රූකඩයක් සේ නැටවීම මෙයින් මනාව ගම්‍ය වේ.අපි විජේදාස මහතාට මෙසේ කියමු.ගරු ඇමතිතුමනි,මේ කරන්නේ අඟේ ඉඳන් කන කෑමකි.ඔබ මේ බව වටහා ගත යුතුය​.ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තබා කපනවා කියන්නට අපි අකමැති වන්නේ විජේදාස මහතා අසාධ්‍ය සාලි වැනි ඌරකු නොවන නිසාය​.වල් ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට ජය මගුල් කියා පැරැන්නෝ කීවේ කට කහනවාට නොවේය​.හබන් කුකුළන් කවුදැයි යන්න විජේදාස මහතා නොදන්නවා නොවිය හැකිය​.අන්ත වාදී ඩොලර් කපුටන් කරලියට ගෙන බලයේ පිහිටුවීමේ වරදට විජේදාස රාජපක්‍ෂ ගරු ඇමතිතුමනි,ඔබතුමාත් යම් පමණකට හෝ දායකත්වය සැපයූ බව රහසක් නොවේ.රාජපක්‍ෂ සමයේ සිටි හිවලුන් සිංහ වෙස් ගැන්වීමේ විපාක සමස්ථ සමාජයම භුක්ති විඳිමින් සිටී.මේ හිවලුන් කැණහිලුන් කරලීමේ වගකීම ඇත්තේද මේ සමාජයටමය​.සමාජය ඒ වෙනුවෙන් සැදී පැහැදී වාරය එනතුරු බලා හිඳින බව සිංහ වෙස් ගත් කැණහිලුන් දැන ගත යුතුය​.

  11. romi says:

    LOW LIFE WORM – No long life.

  12. kosala says:

    විජයදාස මැති තුමනි අපි ඔබ සමගයි

  13. ඇත්ත says:

    රටේ ඇති ප්‍රශ්න යටපත් කිරීමට NGO කාරයින් ගහන අලුත් ගේම් මෙයයි. ඥානසාර වැනි හිමිවරැන් සහ හකීම්, මුස්තාෆා ලාත්…ලක්ෂාන් ඩයස් සමග විජේදාස පටලවා ඇති කරන්න ගිය අවුල දැන් පුරවැසි බලය, අසාද් සාලි වැනි අය අවුලවා සිදු කරයි. අන්තිමේදී සිංහලයින් සහ බුදු දහම විනාශ කිරීමට කලු සුද්දන් ගෙන යන යයි.
    විජේදාස කියන්නේ කවුද?…ඩීල් දාස කියන්නේ කවුද? සිවුරේ පාට අනුව හාමුදුරැවන් වර්ග කරල හාමුදුරැනමක් වීම නිසාම හිරේදාන නීති ගෙනාපු අයෙක් නේද? මේක සිංහලයන්ගෙ රට නොවේ කියපු විජේදාස නේද? දැන් සිංහලයින් වෙනුවෙන් පෙනී ඉන්න එන්නේ.
    මේ වන විට ඒකාබද්ධ විපක්ෂය…ගෝඨාභය, මහින්ද රාජපක්ෂ වැනි ඉදිරියේ බලය අල්ලයි කියල හිතෙන සියලුම නායකයින්ට දූෂණ…අල්ලස් චෝදනා දාල නඩු පවරල ඉවරයි…මේවා සියල්ලම විජේදාස ඇතුළු කලු සුද්දන්ගේ වැඩ. නඩු දාල හිරේ දලා අඩු කඩල ඉවර වෙලා බේරගන්න එන එක කලු සුද්දන්ගෙ තියරිය. මේ සරේ මේ උගුලට අහුවුණොත් සිංහලයින්ගෙ මළගම තමයි. SAITM සහ ECTA උගුල අටවා රටින් සිංහලකමයි…බුදු දහමයි ඉවරකරගෙන යනව නියමෙට..විපක්ෂයේ වුන් තමුනට වැටිල තියෙන නඩු ටිකෙන් ගැලවෙන්න නඩු දාපු වුන් පිටිපස්සේ යනවා. අනේ මෙහෙම රටක්….
    අන්තිමේ කලු සුද්දන්ම වීරයින් නිර්මාණය කර වුන්ම සිංහලයින් සහ බුදු දහම ගැන නීත්දු තීරණ ලියවා ගනී..ජෝන් ඩොයිලි අද හතු පිපී ඇත.

  14. rh says:

    මුගේ පක්කිලි කට වහන්න පුළුවන් මහින්ද රාජපක්ෂට පමණයි

  15. Aba says:

    A NASTY PIG EATING HIS OWN PORK!

  16. kate says:

    හම්බන්තොට වරාය’ සහ තව දේවල් සද්ද නැතුව දෙනවා මේ අස්සෙ. ඒව යට යනව

  17. ඔය කතා වැඩි දුර දිග යන්නේ නැත අපේ සීනිබෝල වගේ ජනතාව පත්කොරගත් යහපාලනය කොපමණ සනීපද කියලා ඉදිරියේදී බලාගන්න බැරිය ජයවේවා යමපාලනයට චංඳය දුන්න එවුනට ?????????????

Main News