තම කලණ මිතුරු විමල් හිරේ දැමීම ගැන මහින්ද සහතිකයක් දෙයි..

January 11, 2017 at 7:07 am | lanka C news | ලංකා සී නිවුස්
තම කලණ මිතුරු විමල් හිරේ දැමීම ගැන මහින්ද සහතිකයක් දෙයි..

හිර ගෙවල් දහයක දැම්මත් විමල් විරවංශගේ කට වහන්න ආණ්ඩුවට බැරි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලද ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.

46,422 Viewers

7 Comments to “තම කලණ මිතුරු විමල් හිරේ දැමීම ගැන මහින්ද සහතිකයක් දෙයි..”

  1. සේපාලිකා රනතුංග says:

    විමල්ව හිරේදාල කට වහල මේ යෝජනා කර ඇති දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී ව්‍යවස්ථාව සම්මත 
    කරගන්ඩ පුලුවන් කියල සිරායි, රනියයි හිතනව නම් උන්ට අමු කැවිල.

    • Lanka says:

      2019 ජනාධිපතිවරණයෙන් පසු පළවන පුවත් කිහිපයක් මෙසේ ය.
      හිටපු ජනාධිපතිවරයා ඉතිහාස ගත වී ඇත්තේ දොන් ජුවන් ධර්මපාලටත් වැඩියෙන් රට පාවාදුන් නායකයෙකු ලෙසය.
      හිටපු ජනාධිපතිවරයා රට හැර යයි.
      හිටපු ජනාධිපති මෛත්‍රී නව ජනාධිපතිට සුභ පතයි.
      හිටපු ජනාධිපතිවරයා සියළු කරැණු ප්‍රකාශ කිරීමට සූදානම්…

      • හර්ෂණ says:

        මේ ඉල්ලන හෙන හැටියට ,මේ මිනිස්සු ශාප කරන හැටියට ,රට වෙනුවෙන් මියගිය රණවුරුවන්ගේ ආත්මයන් ගේ කෝපයට ඔය මිනිහා 2019 වෙනක් දුවයිද ?

  2. lolla says:

    I remember a poster which a saw during my school time.

    “Balla Rata giya”

    “Rata Ballata Giya”

    That was displayed during JR era………….

  3. well said AS ALWAYS President Mahinda Rajapaksha!!!

  4. Dickie Bird says:

    Rata Ballata Giya da ?
    or
    Balla Rata giya da ?

Main News