තම දිස්ත‍්‍රික්කයෙන් මහින්ද අන්ත පරාද කරන බව කී ඇමති ආසනයත් පැරදී දිස්ත‍්‍රික්කයත් පරදී.. ගමේ පදිංචිය අතහැර කොලඹ පදිංචි වෙයි..

February 22, 2018 at 12:00 pm | lanka C news
තම දිස්ත‍්‍රික්කයෙන් මහින්ද අන්ත පරාද කරන බව කී ඇමති ආසනයත් පැරදී දිස්ත‍්‍රික්කයත් පරදී.. ගමේ පදිංචිය අතහැර කොලඹ පදිංචි වෙයි..

මහින්ද රාජපක්‍ෂගේ පොහොට්ටු පක්‍ෂය තම ආසනය තුලදී අන්ත පරාජයකට පත් කරන බව කී ආණ්ඩුවේ ඇමතිවරයෙක් මේ වන විට ගමේ පදිංචිය අතහැර කොළඹ නිවසේ දීර්ඝ කාලීන පදිංචියට පැමිණ තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවණයේ එකී ඇමතිවරයාගේ ආසනයේ සියළුම කොට්ශාශ ඔහුගේ පක්‍ෂය පරාජය වූ අතර දිස්ත‍්‍රික්කයද අන්ත පරාජයකට ලක් විය.

දිස්ත‍්‍රික්කයෙන්ම ලැබී ඇති ඡුන්ද සංඛ්‍යාවට පාර්ලිමේන්තුවේ එකම ආසනයක් හෝ ලැබේචැයි සැක සහිතය.

මැතිවණයෙන් පසු අවස්ථා කිහිපයකදී සිය රියදුරා පමණක් යවා අත්‍යවශ්‍ය බඩු බාහිරාදිය කොලඹට ගෙන්වාගෙන ඇත.

නැවතත් දේශපාලනය කිරීමේ අදහසක් නැති බවන් ඇමති තනතුරේ කාලය නිම වූ පසු කිසියම් ව්‍යාපාරයක් ආරම්බ කරන බවත් මොහු තම හිතවතුන් හා පවසන්නේ යයිද දැනගන්නට ඇත.

36,008 Viewers

7 Comments to “තම දිස්ත‍්‍රික්කයෙන් මහින්ද අන්ත පරාද කරන බව කී ඇමති ආසනයත් පැරදී දිස්ත‍්‍රික්කයත් පරදී.. ගමේ පදිංචිය අතහැර කොලඹ පදිංචි වෙයි..”

  1. බය නැති බෝගා says:

    පිස්සුනේ ??? ඔයිට වඩා පැරදිලා පිං අගමැති වෙන්න බලන් හිටියේ. අර ගලබොඩ හාමුදුරුවෝ කියනවා වගේ මේ රට නැත්තටම නැතිවෙනකන් කාලා දාපල්ලා. ඊට පස්සේ බය නැති අහවලා කියලා අපේ සල්ලි වලින් පෝස්ටරුත් ගහපියවූ.

  2. Sira says:

    Bus ekaka ticket dena job eka hondada? Nethnam, miti nisa kamkaru job ekak hondada?

  3. Sira says:

    Sumanaweera Banda Dissanayake

    • Ranjan says:

      MOODA MINIHAA.

    • “ආසනයේ සියළුම කොට්ශාශ ඔහුගේ පක්‍ෂය පරාජය වූ අතර දිස්ත‍්‍රික්කයද අන්ත පරාජයකට ලක් විය.”
      එස්.බි. නුවර හෝ නුවර එලියේ නේ. මිනිහාට අදාල නෑ. එක්කෝ අපච්චිමලෝ,නැත්නම් අමරවිර,දුමින්දයා,එහෙමත් නැත්නම් ගාල්ලෙ විරක්කොඩි.

  4. Manel says:

    It is time get going mass protests! As the the govt is illegal ( not a unity Govt any longer), there is no legitimate government in Sri Lanka. As such, total govt mechanism must be dysfunctional. That’s mean, public need not to pay taxes and follow any rules. To start with, people must start paying any kind of taxes to the govt. Business people can violate any price control rules. Let them put you all jail if they want. They will have to build more and more prisons to accomodate millions of you if you all stay together.

  5. David Milli-banda says:

    Bahimu parata…… haremu kanatte desata…………. gamane yaaaaaaaaaaaa….

Main News