තරග පාවාදීම ගැන ශ‍්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන්නාගෙන් ICC දුෂණ මර්ධන නිලධාරීන් ප‍්‍රශ්න කරයි.. දුරකතනයත් ඔවුන් බාරයට ගනී…

October 4, 2018 at 10:40 am | lanka C news
තරග පාවාදීම ගැන ශ‍්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන්නාගෙන් ICC දුෂණ මර්ධන නිලධාරීන් ප‍්‍රශ්න කරයි.. දුරකතනයත් ඔවුන් බාරයට ගනී…

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග පාවාදීම ගැන පරීක්ෂණ සිදුකිරීම සඳහා මේ දිනවල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි සිටී.

තරග පාවාදීමේ සිදුවීමක් ගැන පරීක්ෂණ කරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දූෂණ මර්දන ඒකකය විසින් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන නුවන් සොයිසා ගෙන් මේ වන විටත් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

ඔහුගේ ජංගම දුරකථනය ද එම නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

මෙම ප්‍රශ්න කිරීම සිදකර ඇත්තේ ඔහු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ක්‍රිකට් පුහුණු සැසියට සහභාගි වී සිටියදීය. ඔහු දැනට වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටී.

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් දූෂිතම රට ලෙස ශ්‍රී ලංකාව අයිසීසී විසින් මේ වන විට ප්‍රකාශ කර තිබේ.

19,348 Viewers

12 Comments to “තරග පාවාදීම ගැන ශ‍්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන්නාගෙන් ICC දුෂණ මර්ධන නිලධාරීන් ප‍්‍රශ්න කරයි.. දුරකතනයත් ඔවුන් බාරයට ගනී…”

  1. kamal says:

    Very pathetic situation exactly similar to MR regime. Ultimately most of the Ministers in past regime are real rouges and on Bail, and should start in catching the rouges in Cricket Council and put them on Bail, specially the Booky man who is fully responsible for the down fall of the game..

    • Saman says:

      කවුද ඔය විදියට type කරන්න කිවේ රනිල්ද
      ඇයි මහින්ද ට බනින්නේ ඉංග්‍රීසියෙන්

    • නයා says:

      OH really , MR is responsible for what these bunch of idiots have done in last 4 years.

      The game of Cricket was very well in order during MR time.
      After so call Yahapaalanaya came to power all went wrong.
      And People with MR may not be clean but we know all the real rouges joind this government to hide their files.
      People are not fools as you think.

    • Gayantha says:

      During previous gov we atleast came to finals in most tournaments but now we get kicked out in first round itself. We lost to kenya in 2002 or 2003 when unp and bookipala was in power. So again now we lost to weak zimbabwe under same unp regime n bookipala. Still bookipalayas ghosts exists in cricket board so we lost to afgan team too. Mahinda new about bookiya man very well and kept him totally away from cricket. People like bookipala, faizer n rilasiri should be chased out of sri lanka with you as well.

    • silva says:

      moko utto mahindada mekatath waradi…thoge ammata digital kalatanam mr wardi ok

  2. අර මනුස්යගෙ කටට වස් වැදිලද මංද..මිනිහ මොකක් හරි ලොරි ටෝක් එකක් දාල දවස් දෙකක් තුනක් යනකොට මොකක් හරි කුංඩ වාලියක් ලංකාවට ඉබෙිට පාත්වෙනව..

  3. Karu Jayasuriya says:

    කමල් පුංචි අම්මගේ මිනිහා අද කතා කරනවලු. ගිහිල්ලා තව ටිකක් අහගන්න කට උල්කරලා කියන්නේ මොනවාද කියලා.

  4. Simon says:

    Mr Kamal
    This regime is worse. The massive bond scam the biggest ever in the history of the country occurred just 1 month after they came to power.

  5. Karu Jayasuriya says:

    අස්සව රේස් පුද්ගලයා ඉන්නකන් සැකයෙන් තොරව ක්‍රීඩා තරග ගැන තීරණය කරන්න අපහසුඑ. මේ රජයේ වගකිව යුත්තන් ඒ ගැන සුදුසු තීරණයක් ගත යුතූe. නැතිනම් මේ තරම් කැපවීමක් කරලා ඉහලට ගෙනා ක්‍රීඩාවත් වලපල්ලේ.

  6. Raawana says:

    Nishantha ranathungala thamayi e kaale Cricket wikaashana ayithiya CSN ekata deela dooshana weda serama kale. den hema ekaama balanne monawa hari karala salli hoyanna. me rate dahaduraa deshapaalakayo thamyi me samaaja winaashayata mula.

  7. david milibanda says:

    Kamal…………. do not make idiotic statements.
    ICC has stepped in at a time when the England tour is on.
    Such media propaganda to demoralise the SL Cricketer’s psychologically.

    England has the ICC batting for them too.
    This is similar to the war we fought against the LTTE. The world was batting for them.

  8. priyantha says:

    david milibanda well said the england playing game out side the ground
    playing with players moral
    its completely mind game

Main News