තරුණ මන්ත‍්‍රීන්ට ඉන්දීය ගණිකාවක් ගෙන්වන ව්‍යාපාරයක් ප‍්‍රබල ඇමති ලේකම් අරඹයි…

November 15, 2016 at 9:20 am | lanka C news
තරුණ මන්ත‍්‍රීන්ට ඉන්දීය ගණිකාවක් ගෙන්වන ව්‍යාපාරයක් ප‍්‍රබල ඇමති ලේකම් අරඹයි…

ප‍්‍රබලම අමාත්‍යංශයට සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ තවත් දෙදෙනෙකු විසින් පාර්ලිමේන්තුවේ තරුණ මන්ත‍්‍රින්ට ඉන්දීය ගණිකාවන් ගෙන්වා මුදලට ලබා දීමේ ව්‍යාපරයක් ආරම්භ කර ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.

ආරක්‍ෂක අංශ මේ පිලිබදව දැනුවත් වී සිටියත් අදාල සම්බන්ධීකරණ ලේකම්වරයා ඇමති බලතල ගෙන කටයුතු කිරීම හේතුවෙන් නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ යයිද වාර්තාවල දැක්වෙයි.

ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි ඉහල නිලධාරියෙකු සහ ඉන්දීය ජාතිකයෙකු මෙම ව්‍යාපාරයට සම්බන්ධ අනෙක් පුද්ගලයින් බවද එම වාර්තා කියයි.

33,410 Viewers

6 Comments to “තරුණ මන්ත‍්‍රීන්ට ඉන්දීය ගණිකාවක් ගෙන්වන ව්‍යාපාරයක් ප‍්‍රබල ඇමති ලේකම් අරඹයි…”

  1. Aceman says:

    This is just part of ETCA, nothing to worry about………………

  2. alaya says:

    අනේ වාසනාවන් ..

  3. Desapremiya says:

    Ane wasanawan munta HIV saha aids hadiyan.

  4. SAPU says:

    Sirisena -Ranil Please resign ,,,Yahapalanaya go to hell

  5. maruva says:

    හබලක් නැති ඔරුවක් වැනි
    නිවට නරුම පාලකයෙක් ඇති
    මේ රටේ සිදුවන අවැඩ දකිමින්
    අපි අසරණ වෙලා වගේ
    රටම ගිනිගනිද්දී
    ඉන්දියන් ගණිකාවන් ගෙන්වද්දී
    යමපාලනේ මන්ත්‍රී රතිකෙලියේ නටද්දී
    රටම විනාශ කරා යද්දී
    හෙළයිනි නැගිටිව් නොනිදා
    පන්නා දමව් මේ යහපාලන නරුමයින්

  6. සමදරා says:

    අනිවාර්යයෙන්ම මේකට වරාය බාර ඇමති සම්බන්ධ ඇති.
    මිනිහට තමයි මදන විසේ ඔලුවට ගහල තියෙන්නෙ.

Main News