තලතා අතුකෝරලටත් රන් සම්මානයක්.. ‘වසරේ කාන්තාව’ ඇයලු..

July 17, 2017 at 12:00 pm | lanka C news
තලතා අතුකෝරලටත් රන් සම්මානයක්.. ‘වසරේ කාන්තාව’ ඇයලු..

ඇමතිනී තලතා අතුකෝරල ‘වසරේ කාන්තාව’ ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ඇයට මේ සම්මානය පිරිනමා ඇත්තේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති උත්සවයකදීය.

අයට මෙම සම්මානය පිරිනමා ඇත්තේ විදෙස්ගත ශ්‍රමිකයන් සදහා ඇය සිදුකළ සේවාවත් දේශපාලනිකව ලබා ගත් ජයග්‍රහණයන්ද සලකා බලමිනි.

මෙම සම්මානය පිරිනමා ඇත්තේ International Finance Cooperating, Women in Management ආයතනය විසිනි.

5,245 Viewers

12 Comments to “තලතා අතුකෝරලටත් රන් සම්මානයක්.. ‘වසරේ කාන්තාව’ ඇයලු..”

  1. හොරාගෙ බාප්පා says:

    අම්මට හුඩු, බලාගන යනකොට ‘ගොංජට’ විතරනෙ යකෝ ‘ජහපාලනේ’ සම්මානයක් ලැබිල නැත්තෙ.

  2. shantha kuru says:

    LADY OF PLEASURE

    • JOY says:

      ලංකාවේ අසරණ දුප්පත් කාන්තාවන් වහල් වෙළදාමේ යැවීමට අනුබල දීම නිසා සවුදියෙන් ලැබුන තෑග්ගක් වගෙයි
      ලංකාවට මැදපෙරදිග ගිහිං මෙරටට පැමිණි වදහිංසා වලට ලක්වූ කාන්තාවන් සහ ලංකාවට ගෙනාව කාන්තා මල මිනි වෙනුවෙන් පිරිනැමූ ‘ Tragedy of Sri Lankan female migrant workers’. සම්මානයද මේ ..International Finance Cooperating, Women in Management ආයතනය What a Shame ?

  3. danu says:

    පුදුම සම්මානනෙ ගොන් පාලනයට ලැබෙන්නේ ඔය දෙන උන් ලඟ දතාට මුකුත් නැද්ද

    • JUDE says:

      දතාට දෙන්නේ ජුදාස්ගේ සම්මානය …මේ රටේ වත්මන් ජුදාස් මොහුය ..රටේ මහජන මුදල් සොරගත්තේය ..රාජපක්ෂ රෙජීමයේ ඇමති කෙනෙක් විය පසුව යමපාලනේ ඇමැතිවිය දැන් දෙමල ඩයස් පෝරාව අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ට අපේ රට ජාතිය කප්පන් වලට පවා දෙමින් බලයේ සිටියි ..දතා දැන් රටේ ලොක්කා විඇත ..සිරා ලොක්කා සොක්කා විඇත ..ජුදාස්ට ලැබුනු රිදී කාසි 30 සේ මොහුට දැන් ලැබී ඇති ජනතා අප්‍රසාදය අවමානය මිලකළ නොහැක ..අපේ රට ජාතිය පාවා දී ඇති කරන විනාශයන් සුළුපටු නොවන්නේය පාවාදෙන්නකු ජීවත්ව සිටියද ඔහු ඇවිදින මළමිනියකට සමානය. ජුදාස්ව ප්‍රතික්ෂේප කරන ක්‍රිස්තියානින් සේ සියලුම දේශප්‍රේමී ජනතාව මේ නරුම දතා පිළිකුල් කරයි

  4. sura says:

    ජහපාලන නඩේ වංචාකාරයින්ට සම්මාන වැහි වැහැල. උන් හිතන්නෙ සම්මාන අරං පීච්චංකම නැති කරගන්න පුළුවන් කියල හිතන්නෙ.

    රටේ ගෞරවය ලෝකයා හමුවෙ උපහාසයට ලක්කරල තියෙනවා වගේ, සම්මාන වලට ලෝකයා තැබූ ගෞරවයත්, ජහපාලන නඩේ වංචාකාරයින් නැති කරනවා.

    • CORBRA says:

      අපේ රට අගාදයට ගෙන යන නිසා යමපාලනයේ මි හරක් රැළට NGO ලා..අන්තවාදී මුස්ලිම් ගේ සතුට ප්‍රකාශ කිරීමට දෙන තුටුපඩුරු දැන් සම්මාන වෙලා ….
      අබුදස්ස කාලේ ලබුත් තිත්තළු රැලේ

      • CAT says:

        කාන්තාවන් වහල් වෙළදාමේ යැවීම නිසා වසරේ කාන්තාව’ ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබා ඇත
        පුදුම ලෝකයක්
        මැදපෙරදිග මිනිස් හිංසනය
        https://www.youtube.com/watch?v=RtJS4UXrUn0

  5. Karu says:

    What has happened to Chandrika.
    Studied in Sorbonne. Done M.A. part of Ph.D. Hindi language.
    (As introduced when first won the presidential election.She never denied.)
    Made the country the richest. Did all to Sinhalese. Now doing to Tamils.
    Got enough from Thavvakkal.

  6. Boo says:

    කලබල වෙන්න එපා. මේ ආන්ඩුවෙ ඉන්න අය කරන අති විශාල සේවය ඇහැට පේන්නෙ නුවනැත්තන්ට විතරමයි. නැතුව ඔය අපි වගේ අයට ඕවා පේන්නෙ නෑ. මතකද අර හෙලුවෙන් ගිය රජ්ජුරැවන්ගෙ කතාව.

  7. "සාධාරණ සෝභිත​" says:

    අර්ජුන් මහේඳ්‍රන්ට හොඳම මහ බැංකු අධිපතිට හිමි රන් සම්මානය ලැබෙනවලු..B.O.I.හිටපු සභාපතිටත් රන් සම්මානයක් දෙනවලු,වී.හැරිසන්ට හොඳම වී අලෙවිකරුට හිමි සම්මානය දෙනවලු.අනුර කුමාරට වසරේ හොඳම ඩීල් කරුවාට හිමි සම්මානය දෙනවලු.මේ ඔක්කොම රන් සම්මාන​?
    රාජිතට හා චම්පිකට විශේෂිත ප්ලැටිනම් සම්මාන සූදානම් කර ඇත​.

Main News