තලවතුගොඩදී කිඹුලා ඇලට පෙරුළුණු BMW i8 රථයේ දර්ශණ මෙන්න.. රථයට ගොඩවන්නේ දන්නා කෙනෙක්ද බලන්න..

March 19, 2018 at 10:00 am | lanka C news
තලවතුගොඩදී කිඹුලා ඇලට පෙරුළුණු BMW i8 රථයේ දර්ශණ මෙන්න.. රථයට ගොඩවන්නේ දන්නා කෙනෙක්ද බලන්න..

රාත‍්‍රි සමාජ ශාලාවක සිට ගමන් අරඹා තලවතුගොඩ කීල්ස් ආයතනය ඉදිරියේදී කිඹුලා ඇලට පෙරලී ගිය අධි සුඛෝපභෝගී BMW i8 මෝටර් රථයේ CCTV දර්ශණ නිකුත් වී ඇත.

පුද්ගලයකු පැමිණ රථයට ගොඩවී පිටත්ව යන අයුරුත් ඒ සමගම රථ ගාලේ සිටි පිරිස දිව යන අයුරුත් වීඩියෝවේ වෙයි.

මෙම වාහනය පදවන ලද්දේ තම ඥාතියෙකු විසින් යයි ඇමති කබීර් හෂීම් විසින් නිල වශයෙන් සදහන් කර තිබේ.

63,385 Viewers

7 Comments to “තලවතුගොඩදී කිඹුලා ඇලට පෙරුළුණු BMW i8 රථයේ දර්ශණ මෙන්න.. රථයට ගොඩවන්නේ දන්නා කෙනෙක්ද බලන්න..”

  1. Ice Manju says:

    Driver of the car is “Kimbula Aley Guna and the Passenger name is “Thel Bala”

  2. ෆයිසාල් රෆීක්, මාවනැල්ල says:

    කබීර් හෂීමිගේ බිරිඳ කහවත්තේ සිටි මැණික් ව්‍යාපාරික හුසේන් හාජියාර්ගේ දියණියයි.මෙම වාහනය පදවා ඇතිබවට වාර්තාවන රිකාස් හුසේන් කබීර්ගේ බිරිඳගේ සොහොයුරෙක්.

    • හරිද බන් මන් කියන්නේ says:

      පච පච පච ,,,,,,, බොරු නොකියා පල …… කබීර් හෂීමි බැංකුවෙන් හොරා කාලා …..දුප්පත් අපේ සල්ලි …..මුන්ට නයිට් ක්ලබ් ගිහිල්ලා බඩු ගහන්නයි . අපි බදු ගෙවන්නයි .

      මු එනවා මැණික් මුදලාලි ගේ ළඟ සල්ලි තියනවා කියලා මතයක් හදලා කබීර් හෂීමිව සුද්ධ කරන්න . කොහොමද මුන්ගේ කපටි මොළ

      • dilan says:

        ඉංග්‍රීසි ජාතිවාදීන් සහ සිංහල බිල්ලන් ටික මෝඩ සිංහලයන්ව රවට්ටගෙන ඉන්නකන් රටට හරි යයිද?

  3. peedithaya says:

    munta mechchara salli kohenda? tax gewana wada? mage telepone bilen 754 tax ganna aanduwa me gena soyanawada. owunuth masema nisa kelinne duppath apata withara, 225 ma muhudata genagos gilwa dama tharun aya path karamu

  4. Geetha says:

    Meeta wadiya laba wahanayak thibune nadda ale race padinna.

  5. Jayasingha says:

    Police only have to go through cctv showing the car leaving the night club and find who the guys near the car and chasing behind. Question these people and then you can find out who the driver was.

Main News