තලවතුගොඩ ඇලට පෙරළුනු රථයට ජනපතිගේ සම්බන්ධයක් නෑ.. සැබෑ අයිතිකරු හෙලි කරන පොලිස් නිවේදනය මෙන්න..

March 19, 2018 at 12:00 pm | lanka C news
තලවතුගොඩ ඇලට පෙරළුනු රථයට ජනපතිගේ සම්බන්ධයක් නෑ.. සැබෑ අයිතිකරු හෙලි කරන පොලිස් නිවේදනය මෙන්න..

තලවතුගොඩ කිඹුලා ඇලට පෙරලී ගිය හිමිකරුවෙකු මෙතෙක් ඉදිරිපත්ව නැති අති සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්බ කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් පොලීසියට උපදෙස් දී ඇත.

මෙම රථය ජනාධිපති පුත් දහම් සිරිසේනගේ යයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා මුලින් පල වුවත් පසුව ඇමති කබීර් හෂීම් විසින් එම තම ඥාතියෙකුගේ වාහනයක් යයි පිලිගනු ලැබීය.

තලවතුගොඩ පොලීසිය බාරයේ ඇති රථය ගෙන යාමට පැමිණ ඇත්තේ වාහනය අලෙවි කරන ලද සමාගමේ රියදුරෙකි.

නමුත් පොලීසිය එම රථය බාර දී නැත්තේ ඒ වන විට රථය ලියාපදිංචිය තිබී ඇති පුද්ගලයා ඔහු නොවූ බැවිනි.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

20,408 Viewers

7 Comments to “තලවතුගොඩ ඇලට පෙරළුනු රථයට ජනපතිගේ සම්බන්ධයක් නෑ.. සැබෑ අයිතිකරු හෙලි කරන පොලිස් නිවේදනය මෙන්න..”

  1. Gon Jo says:

    ශ්‍රී ලංකා පොලිසිය දැන් මේ වගේ නිවේදනත් නිකුත් කරනවද ?

    එහෙම නැත්තම් පොලිසියට කියලා නිවේදන නිකුත් කරවගන්නවද ?

  2. ඉනොලා කරුණානායක says:

    මෙසේ සාවධ්‍ය තොරතුරු සමාජ ජාලා තුලින් ගලා යන්නේ තොපි හරියට නිවේදන නිකුත් නොකරන නිසා
    තෙල්දෙණියෙන් තාමත් පාඩමක් ඉගෙනගෙන නැහැ අමන පොලිසිය
    යකෝ දේශපාලනය කරන එඋව්න් බේරන්න කල් ගන්නකොට මිනිස්සු එක එක ඒවා කියනවා
    මේක ඒකාබද්ද විපක්ෂේ කෙනෙක් එහෙම පලා තිබුනානම් මෙහහකට මහින්දගේ පිට පටවි රතු අලි පැටව හිටන්
    දිගින් ගිගටම මෙවැනි මන්දගාමී මාධ්‍ය නිවේදන නිකුත් කරන පොලිසිය බර ඇමති පොලිස්පති දැන්වත් ඉවත් උනොත් හොදයි

  3. Lal Perera says:

    A wunata danna minussu dannawa kageda kiyala

  4. Asaranaya says:

    දෙයියෝ දනී අපි නොදනී

  5. Koluwa says:

    ශ්‍රී ලංකා පොලිසිය දැන් මේ වගේ නිවේදනත් නිකුත් කරනවද ?

    එහෙම නැත්තම් පොලිසියට කියලා නිවේදන නිකුත් කරවගන්නවද ?

  6. john the baptice says:

    මේ රථයට හලාල් සහතිකය තියනවද බලන්න

  7. Dave says:

    If a common citizen drives recklessly hitting other cars and flees the scene ,he will be hunted down and thrown in jail. You cannot leave an accident scene. BUT THE YAHPALANAYA law does not apply to all. How pathatic.

Main News