තලවතුගොඩ වැවට පෙරළුනු සුපිරි BMW i8 රථය ජනපති පුත් දහම් සිරිසේනගේද…?
March 17, 2018 at 10:26 pm | lanka C news
අද පෙවරුවේ තලවතුගොඩදී වැවකට වැටී තිබූ අති සුඛෝපභෝගී BMW i8 මෝටර් රථය ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ බවත් අන්තර්ජාලයේ සමාජජාල මාධ්‍යයන්හි තොරතුරු පලවෙමින් ඇත.
කෙසේ වෙතත් එම රථය දහම් සිරිසේන මහතාට අයත් නොවන බවත් මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු විසින් ගෙන්වන ලද්දක් බවත් තවත් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.
එම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයෙකුගේ ඥාතියෙකු බවද සදහන් වෙයි.
එමෙන්ම රූපවාහිනී නාලිකාවල පෙන්වූ පරිදි එම මෝටර් රථය නවතා තිබූ හෝටලයේ පිටයන අවස්ථාවේ CCTV දර්ශණවල දහම් සිරිසේන මහතා ඊට ගොඩවන බවක් නොපෙනෙයි.
අනුන්ට හොරා කියල බලයට පත් උන උන් බැන්කු හොරු බවට ඔප්පුවෙද්දි……බැන්කු කඩපු උන් අතුරුදහන් වෙද්දි, රත්තරන් අස්වයො ගැන ලැම්බොගිනි ගැන කියල බලයට පත් උන උන් ඒ වගෙ කාර් පදිද්දි ඒව ඇලවල් වලට පෙරලෙන එක අහන්නත් දෙයක්ද් බන් ? අන් රෙජිස්ටෙඩ් බයිසිකලයට එල්වල දඩකොල ලියන උදෙට බාවනා කරන පොලිස් කුක්කො ඉන්න මේ රටේ මෙහෙම රෙජිස්ටෙඩ් නොකල වාහනයක් කොහොමද මචන් පාරෙ දුවන්නෙ ? එහෙම දියුවත් බාර් එකක්…. ආ සමාවෙන්න සමාජසාලාවක් ඇතුලෙ ඉදන් මහපාරට දාන්නෙ ? පිස්සු කොරවෙනව…..දෙවියො දෙන්න පටන් අරගෙන තියෙන්නෙ…..මේ රට කාපු උන් පරිස්සම් වෙයල්ල….දෝසාබියෝග වලට ලක්වෙනව වගේ නෙවෙයි දේව උදහසට ලක් වෙන එක…..
අහිංසක මහජනතාවගේ බදු මුදලින් ගෙන්වන ලද බඩු……
බයිසිකල් වලින් ගිය උන්ට BMW පුරුදු නෑනෙ
අන්න නියම ලාංකික කොල්ලෝ.. නාමල්ට පුළුවන් නම් මට බෙරිද ඔයි\
මොකෝ මගේ BMW එක පෙරලුන එකද අවුල . අපි ආප්ප කාල ඉන්නේ හරිද?
ehemanam ithin Ramesh Chandrasirige wenna athi
niwan jathi dakwa mema 225 inna rataka NOIPADEWA.
I am with you Dharmapala. When this 225 goes to hell only my country will prosper.
@leel
Your comment represent frustration of all Sri Lankans of this Political Culture. Do you think it will be different with different lot of political colour. I people civil society does not formulate a charter for political parties specially income/ wealth declaration and demand it this will continue with all political colours.
ONLY People can change with organised intelligent collective strong civil society activities.
gonjan geda
මම ආප්ප කාලා වාහානය අරගෙන ඵන ගමන් මතක් උනා කාර්එක හේදුවෙත් නෑ මම නෑවෙත් නෑ කියලා ඉතින් දෙකම එකවර කලැ.
කොහොමද මොලේ.
nodutu lambogini saha dutu BMW athara wenasa……….
Are there any more poor people living in this Country ??
So it took only 3 years for a Yahapalanaya UNP brat to get a BMW i8………
Then begin to wonder how much this Yahapalanaya father would have amassed during this time?
CB Bond money or Highways money?
JVP’s Anura Kumar is not aware as he was asleep at this time of the happening & One shot Ranja was awake?
මෙය දහම් ප්‍රචාරය සඳහා යොදා ගත් වාහනයක් වන්නට බැරි නැත.
Yes. It is possible!