තවත් පොදු අපේක්‍ෂකයන්ට කඩේ යන්නේ නෑ..- ලාල් කාන්ත

September 13, 2018 at 4:40 pm | lanka C news
තවත් පොදු අපේක්‍ෂකයන්ට කඩේ යන්නේ නෑ..- ලාල් කාන්ත

ඉදිරියේදී කිසිදු ආකාරයක පොදු අපේක්ෂකයකු වෙනුවෙන් වැඩ කරන්නේ නැතැයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

ඉදිරියට තම පක්ෂය විසින්ම හදාගත් වැඩපිළිවෙළක් අනුව වැඩ කටයුතු කරන බවද ඔහු පවසයි.

එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

8,599 Viewers

16 Comments to “තවත් පොදු අපේක්‍ෂකයන්ට කඩේ යන්නේ නෑ..- ලාල් කාන්ත”

  1. your stament indicates that you played a role to empower Wahapalanaya

  2. Waruna says:

    රෙදි ඈදගෙනනන් කඩේ යන්න වෙන්නෙ නෑ. ඒත් අර ලපේ තියෙන කෙනා මොනව කියඉද දන්නෙ නෑනෙ. හාමු කිවුවොත් කඩෙ පල කියල රෙදි නෑතිව හරි යයි.

    • Samuvel says:

      හරිම වැඩේ තමයි. දැන් මුන්ට යන්න කඩේකුත් නෑ. කරපු පවු මතක් කර කර ජරා මඩේම හිටපියවු.

  3. Nim says:

    ANNA, KANTHI,
    KA TA HARI KADE YANNA
    NATH NAM PAKSAYA TA
    AKA ASANA YAK WATH NATHIWA YAWE.

  4. samare says:

    දැං පරක්කු වැඩියි. දැං නොගියොත් උඹලට අනාගතයක් කොහෙත්ම නැහැ. උඹල අසූචි නාලා ඉවරයි.

  5. රාහුල කොලුවා says:

    රටට කරන්න පුළුවන් ඉහලම වින්නැහියට ඡනවාරි 8 දා දායක වෙලා දැන් මොනව කිව්වත් වැඩක් නෑ…

  6. Pandama says:

    Umbala kade gihilla ratata saha janathaawata karapu aparaadaya pahadiliwama penenawa. Aaryith umbalata kaatawath kade yanna awasthaawak hambawenne nathi bawath, denne nathi bawath therum ganin.

  7. LION says:

    සම්බන්දන්ට කඩේ යන වසලයෝ

  8. සිංහල කොන්ග්‍රස් says:

    ජ‌ෙප්ප‌ො කවදාවත් හරි දයෙක් කල‌ේ නැහැ. හැමදාම කල‌ේ බ‌ොරු කියල ජනතාව අන්දල න‌ොමග යවපු එක විතරය්.

    • ගන්ජ බන්ඩා says:

      ඇත්ත ඇත්ත. ජ‌ෙප්ප‌ො කවදාවත් රටට වැඩක් කල‌ේ නැහැ, හැමදාම කල‌ේ ජනතාව අන්දල කුහක කම ඉස්මතු ක‌ොරල රටට විනාශ ග‌ෙනාපු එක විතරය්.

  9. Rajita says:

    Dan palayaw pole katath horen poniyata. 20 genawe lapaya poniyage order ekata kiyala kawrurh danna uba monwa kiwwath.

  10. gam banda says:

    apith kalayak munta ahuwela hitiyane appa. thuh nodokin…

  11. David Milli-banda says:

    Dan polu nehe, Rani ta thama kade yanne…………… eke santhosam hondai.

  12. Truth says:

    දැන්ද ඉගනගත්තේ. උඹලගේ පක්ෂය විනාශ වෙලා ඉවරය්. Become UNP that is all you can do.

  13. completed says:

    Tho annat APA.
    Vesigeputa

  14. Francisco Almeida says:

    Ane Lal Kanthayo. Dena ekak kaala malpeni wadiyak daagena shapaan eke hitapan. Wediya kata daala Wimalta wuna eka karaganta epa. JVP eken pennuwoth buswalata negala illan kanna thamai wenne. Hambakaragath deyakuth nehene.

Main News