තවත් ඇමති පිරිසක් දිවුරයි… අලුත් ඇමතිලා මෙන්න..

January 11, 2019 at 10:00 am | lanka C news
තවත් ඇමති පිරිසක් දිවුරයි… අලුත් ඇමතිලා මෙන්න..

විශේෂ කලාප සංවර්ධන කැබිනට් නොවන ඇමතිවරයා ලෙස වී. රාධක‍්‍රිෂ්ණන් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත.

රවින්ද‍්‍ර සමරවීර මහතා කම්කරු හා වෘත්තිය සමිති සබදතා කැබිනට් නොවන ඇමතිවරයා ලෙස දිවුරුම් දී ඇත.

වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අැමතිවරයා ලෙස අබ්දුල්ලා මහරුෆ් මහතා පත් කර ඇත.

47,790 Viewers

10 Comments to “තවත් ඇමති පිරිසක් දිවුරයි… අලුත් ඇමතිලා මෙන්න..”

  1. Member says:

    If president is genuine, he should ask cabinet members to declare assets and how they earned it.

    • aniwa says:

      Exactly, like the same with MR did when he was in power. Remember the number of crooks who were sent to jail for those crimes.

  2. kawinda says:

    Not only that, he should call for quarterly progress report from each and every minister including the PM.

  3. ගමරාල says:

    ඔක්කොම දෙමෙල්ලුයි මරක්කල් එවුනුයි…අනේ සින්හලයාට දෙයියන්ගෙම පිහිටයි….බඩගොස්තර වාදීන්ගෙම පිහිටයි ඉතින්

  4. lanka says:

    Cabinet nowena amathila kiyanne “Almari ” hadana ayada ? “Kanapputh “polime enawa ethi…😆

  5. Critic says:

    There is no one is genuine what they do is that they cover each others’ tracks! What we do is that we suck their lollipops everyday!

  6. Saradiel says:

    ලිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ , සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ.

  7. Nandasoma says:

    ඔක්කොම දෙමෙල්ලුයි මරක්කල් එවුනුයි…අනේ සින්හලයාට දෙයියන්ගෙම පිහිටයි….බඩගොස්තර වාදීන්ගෙම පිහිටයි ඉතින්

  8. Dilini says:

    Me hati pirisak mokata diwranawada danne naha. Lankawa kara thiyagena yanna puluwan senagak me wanakota diwrumdeela thiyenawa.Meyala lankawe pihiteema wenaskarannawath yanawada.

Leave a Comment

Main News